ඔබේ දෑතින් අල්ලන් මා
එක්කන් යන්නම් ආයේ
ඔබේ දැසෙන් කඳුලැල් නම් ගිලිහෙන් නෙ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ ඔබේ ගෙලෙහෙ රදවලා ගෙන යන්නම් ඔරුවෙන් මා මෙ සිත රැ යාමේ.
ඔබේ දෑතින් අල්ලන් මා
දිව ගෙන යන්නම් ආයේ
මගෙ දැසෙන් කඳුලැල් නම් ගිලි හෙන් නේ නෑ ආයේ
එ ඔරුවෙ නැග ඔබ හා
උණුහුම් තුරුලෙ හැංගිලා
සැනසුම් සුසුමන් ලන්නම් මා
මෙ සිත රැ යාමේ
(chrous)
la lal lal lal la laa ///////
මුධු මීදුමින් පිරි කඳු යායේ
ඔබ හා කිවු ගී මතකයි ම්තකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ ඔබ හා කිව් ගී මතකයි ooh oow ooo
සිත මද පවනැල් දසතින්, හමා එද්දී
ඔබගෙ සිරුරේ දැවටිච්චි.. සිහියට එන්නේ එ කාලේ ඔබ මා හා හුරතල් වෙච්චි.. හ්ම්ම්හ් හ්ම්ම් ම්ම්ම්ම්
ඔබේ දෑතින් අල්ලන් මා
එක්කන් යන්නම් ආයේ
ඔබෙ දැසෙන් කඳුලැල් නම් ගිලිහෙන් නෙ නැ ආයේ
එ ඔරුවෙ නැග ඔබ හා
උණුහුම් තුරුලෙ හැංගිලා
සැනසුම් සුසුමන් ලන්නම් මා
මේ සිත රැ යාමේ
ගෙන යන්නම් ඔරුවෙන් මා මේ සිත රැ යාමේ.
(decided to write lyrics cause i was deeply touch by this song. enjoy!)

