දියලුමෙන් වැටුණ ආදරවන්තයන්ගේ ප්‍රේම කතා&

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
ඔය වගේ බූරුවෝ ඉන්නවට වැඩ හොදය මැරිලා යන එක. ජීවිත් පටන් ගන්න කලින් එක End කරන්න හදන කාලකන්නි. පොඩි ළමය කී දෙනෙක් අවුරුදු 1 දී 2 දී මැරෙනවද විවිද ලෙඩ රෝග නිසා? මුන් වගේ කාලකන්නි හැත්තට හම්බවුන ජීවිතේ අගය කරන්න බැහැ.
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙහෙම පනින්න තරම් මුන්ට තියෙන බය නැතිකම .. කෙල්ල එක්ක පැනලා ගියාම ඉවරයිනේ මගුල ගල් ගස් උඩින් පනින්නේ ..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අහිංසක දෙමව්පියෝ පව්.ළමයින්ව අමාරුවෙන් ලොකු මහත් කරන්නේ කොච්චර දේවල් බලාපොරොත්තු තියාගෙනද
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස ගානක් දන්න එකෙක් වෙනුවෙන් අමතක කරන්න පුලුවන් නම් ........

    ඔව්.මෝඩ යක්කු.ඕවට තමයි කියන්නේ කිඹි හින්දා නහිනවා කියලා.මේ එලකිරියෙ ඉන්න පොන්සියෝ මේ කතා වලට නිකම් වීරත්වයක් කවන්ඩ හදනවා.මේ කතා ලියන උනුයි.සියදිවි නසාගන්ඩ ඉන්න එවුනුයි එක්ක යන්ඩ ඕනි පිලිකා රෝහලට ජීවිතේ වටිනාකම තේරුම් ගන්ඩ.
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස ගානක් දන්න එකෙක් වෙනුවෙන් අමතක කරන්න පුලුවන් නම් ........

    :yes::yes:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    වීරකම කියන්නෙ පෑනල මෑරෙන එක නෙමේනෙ , ජීවිතේ තේරුම් අරන් නෑහෑ තාම , තේරුම් ගන්න තරම් වයසින් මුහුකුරා ගිහිනුත් නෑ
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    mona huyannakd bn, sujeewa prasanna arachchige tawat ek surangana kathawak wage. me adare namayen kyl eka eka huttawal liyana pakku thamai me wage bolanda samajayak bihiwenna 100% wagakiyann ona, nedakin!!!
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    එළ බුවා;18287763 said:
    mona huyannakd bn, sujeewa prasanna arachchige tawat ek surangana kathawak wage. me adare namayen kyl eka eka huttawal liyana pakku thamai me wage bolanda samajayak bihiwenna 100% wagakiyann ona, nedakin!!!

    මගේ රේප් කැපුවට කමක් නෑ මචන් ඒ උනාට නම දාපු එකට respect මචන්
     

    Polkuruminiya

    Banned
    May 3, 2015
    15
    5
    0



    උදයංගිගේ දෑස යොමුවී තිබුණේ ඉමක් කොණක් නොමැතිව ගලා යන දියලුමේ මහා දියකඳ දෙසටය. මහා කල්පනාවක නිමග්න වූ ඇය ඇය දිගු නිහැඩියාවකට මුල පුරමින් සිටියාය. යෝගරාජ් ඇසිපිය නොසලා ඇය දෙස බලා සිටියේය. වෙනදා මෙන් බලාපොරොත්තුවලින් ඇගේ දෙනෙත පිරී තිබුණේ නැත. වහින්නට ළං වූ අහස් කුසක් මෙන් ඇගේ මුහුණ අඳුරු වී තිබිණි.<

    මම හැමදාම ඔයාට ආදරෙයි.

    උදයංගී වහා ඉදිරිපත් වී යෝගරාජ්ගේ වදනට තිත තැබුවාය. "දැන් පරණ දේවල් කතා නොකර ඉමු, අපි තීරණයක් අරගෙනනේ ආවේ..." උදයංගී ස්ථිරසාර හඬකින්, සෘජු බැල්මකින් යෝගරාජ් දෙස බැලුවාය. යෝගරාජ්ගේ දෑත ඇගේ දෑතේ උණසුම අසල නතර විය. කිසිදා වෙන් නොවන්නට මෙන් එම දෑත් තරයේ එකිනෙක පැටලෙන්නට විය.

    යෝගරාජ්ගේ උණසුමින් තම අත මුදාගත් උදයංගි බෑගය තුළට අත දමා ජංගම දුරකතනය අතට ගත්තාය. ඇඟේ සිහින් ඇඟිලි තුඩු කලබලයෙන් දුරකතනයේ අංක පුවරුව මත දිව ගියේය. "අපි දෙන්නා දියලුම ඇල්ලෙන් පනිනවා" කෙටි පණිවිඩය යැවුවේ උදයංගිගේ මවගේ ජංගම දුරකතනයටය.

    "ඔයා මට ආදරෙයි නේද?" උදයංගි ඇසුවේ කඳුළු පිරි දෙනෙතිනි. උත්තර දෙනවා වෙනුවට යෝගරාජ් උදයංගිගේ නළලත සිප ගත්තේය. වේලාව දහවල් දෙකහමාර පසු වෙමින් තිබිණි. වෙනදා තරම් දොඩමලු වන්නට කාරණා ඔවුනට තිබුණේ නැත.

    දෙදෙනා හැඬ­ කඳුළු දියලුම දිය කඳට මසුවිය. කිසිවක් නොදන්නා දියලුම ඒ කඳුළත් රැගෙන පහළට ගලා බැස්සේ නිසොල්මනේය.

    Source: hiru Gossip
    මේ ලිපිය ලියපු එකා දියලුමෙන් පැනපු දෙන්න අතර සිදුවෙච්චි මේ සංවාදේ දැනගත්තේ කොහොමද ? ලියපු එකා, උන් දෙන්න ලගින් හැංගිලා හිටලා තියනවද ? උ දැන දැනම මරණයක් සිදුවෙන තැන බලන් හිටිය නම් උට විරුද්ධව පියවර ගන්න ඕන .:lol::lol: