දියවඩන නිලමෙත් වැලිකඩට

amaz

Banned
Apr 10, 2009
889
94
0
දියවඩන නිලමෙත් වැලිකඩට

News මව්බිම දැන් දියවඩන නිලමේත් වංචා විමර්ශනයට
දියවඩන නිලමේත් වංචා විමර්ශනයට
දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල අද මුල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.

inShare
Email
Mawbima, 2015-05-12 11:26:00 Read 77 Times

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ දළදා මාලිගාවේ අරමුදල් සම්බන්ධව සිදුවී ඇතැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්ණ කිරීමට ලක් කරන බවයි.
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද බුද්ධාගම රැකපු හැටි එලිවෙන්න යන්නෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආගම විකුණගෙන කාපු අය පණුවො ගහල තමයි මැරැනේ....

    වැලිකඩ ගියාට වැඩිය ලොකුයි ඒ දඩුවම...
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ආගම විකුණගෙන කාපු අය පණුවො ගහල තමයි මැරැනේ....

    වැලිකඩ ගියාට වැඩිය ලොකුයි ඒ දඩුවම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආගම විකුණගෙන කාපු අය පණුවො ගහල තමයි මැරැනේ....

    වැලිකඩ ගියාට වැඩිය ලොකුයි ඒ දඩුවම...
    නීතියෙන් ගැලවුණත් ස්වභාවධර්මයාගෙන් බේරුමක් නෑ බං.. නේපාලෙට වෙච්ච වින්නැහිය පේනවනේ.. අර අහිංසක සත්තු ලක්ෂ ගාණක් මරලා වැඩි කාලයක් ගියාද.. දුන්නා රිටන් එක ගෙවල් පිටින්ම යන්න..
     
    :yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    News මව්බිම දැන් දියවඩන නිලමේත් වංචා විමර්ශනයට
    දියවඩන නිලමේත් වංචා විමර්ශනයට
    දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල අද මුල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.

    inShare
    Email
    Mawbima, 2015-05-12 11:26:00 Read 77 Times
    දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල අද මුල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.

    මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

    ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ දළදා මාලිගාවේ අරමුදල් සම්බන්ධව සිදුවී ඇතැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්ණ කිරීමට ලක් කරන බවයි.

    okata ohoma karala madi.. maligawe idam bedala dunna widiya api ithin dannawane.. miniha maligawe idam wikunapu heti news walata enna kalinma api denagaththa...
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ආගම විකුණගෙන කාපු අය පණුවො ගහල තමයි මැරැනේ....

    වැලිකඩ ගියාට වැඩිය ලොකුයි ඒ දඩුවම.

    10983240_813385158709500_5388774985275080584_n.jpg

    dead