දියවඩන නිලමෙත් වැලිකඩට
News මව්බිම දැන් දියවඩන නිලමේත් වංචා විමර්ශනයට
දියවඩන නිලමේත් වංචා විමර්ශනයට
දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල අද මුල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.
inShare
Email
Mawbima, 2015-05-12 11:26:00 Read 77 Times

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ දළදා මාලිගාවේ අරමුදල් සම්බන්ධව සිදුවී ඇතැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්ණ කිරීමට ලක් කරන බවයි.