දියවැඩියාවට හොද කෑමක්..

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    මොනවද බන් suger free choclate ice cream කොහෙන්ද ගන්න පුළුවන් අම්මා එකට නම් කැමති වෙයි අනිවා... :yes::yes:
    phamacy ekakin ahapan..choclate nam dark chcolate hodai man hithanne.. hodata hoyala balala ganin ganna kalin.. ah ubath parissam weyan macahn..wadiya seeni jathi kanna epa excersize ehema karapan :):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    උඹගෙ හොද චේතනාවට ඉක්මනට උත්තර ලැබේවා මචන්... බම්ප්
    ස්තුතියි මචන්...:):)
    phamacy ekakin ahapan..choclate nam dark chcolate hodai man hithanne.. hodata hoyala balala ganin ganna kalin.. ah ubath parissam weyan macahn..wadiya seeni jathi kanna epa excersize ehema karapan :):)

    එල මන් හොයලා බලන්නම් මොනවා හරි සෙට් උනොත් කියන්නම් උබට මමත්...

    හපෝ ඔව් බන් අම්ම මටත් කියනවා.. ස්තුතියි සහෝ..
     
    • Like
    Reactions: asylum

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං සිංහල වෙදකමින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුලුවන් කියනවා නේද? ඒ ගැන හොයලා බැලුවෙ නැද්ද?
     
    • Like
    Reactions: sudumalli2009

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Kos thambala -----kos gata vanjanaya rahata hadala denna. Diyavadiyava suva venava.
    Ela comment. Machan pita rata eka eka kaama jaathi walata wadaa ape rate dewal thamaa honda. mokada ape jaana, hormona kriyakarithwa hada gahilaa thiyenne ape kaama matha misa SUDDON ge kaama matha nemeyi.
    Mamath aasama kaamak thama Polos, Wam kos, Kos, Waraka (Wela).
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචං සිංහල වෙදකමින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුලුවන් කියනවා නේද? ඒ ගැන හොයලා බැලුවෙ නැද්ද?

    මචන් නිට්ටාවට සුව කරන්න පුළුවන් නම් හිතන්නේ නෑ... කොච්චර දියවැඩිය තියෙන අය ඉන්නවද බන්.. නිට්ටාවටම සුවකරන්න පුළුවන් නම් මිනිස්සු බලන් ඉදීවිද..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් නිට්ටාවට සුව කරන්න පුළුවන් නම් හිතන්නේ නෑ... කොච්චර දියවැඩිය තියෙන අය ඉන්නවද බන්.. නිට්ටාවටම සුවකරන්න පුළුවන් නම් මිනිස්සු බලන් ඉදීවිද..

    අනේ මංදා බං මට අදත් ටීවි එකේ ඇඩ් එකක් දානවා ඇහුනා. ආයි ගියොත් ෆෝන් නම්බර් එකක් හරි ලියාගන්නම්කෝ. කෝකටත් ටිකක් සිංහල වෙදකම ගැන හොදට හොයල බලපංකෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    නීරෝගී පුද්ගලයකුගේ රුධිර සීනි මට්‌ටම පැවතිය යුත්තේ 90-130 ත් අතරය. ඊට වැඩි නම් එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළේ. එවැනි පුද්ගලයන් ආහාර පාන ගැනීමේදී පරෙස්‌සම් විය යුතුය. දියෑවැඩියා රෝගීන්ට නියම කරන ආහාර වට්‌ටෝරුව සාමාන්‍ය ශරීර සෞඛ්‍යය සඳහා කාටත් සුදුසුය.

    එම ආහාර වට්‌ටෝරුව සංකීර්ණ පිෂ්ඨ ආහාරවලින් යුක්‌තය. එනම් බත්, ඉඳිආප්ප පිට්‌ටු, පාන්, රොටි, නූඩ්ල්ස්‌, කුරක්‌කන්, පිටි ආහාර, තෝසේ, ඉට්‌ලි, අර්තාපල්, මඤ්ඤොක්‌කා, ඉන්නල, කිරි අල. කොස්‌ දෙල්, අලු කෙසෙල් ආදියයි. මෙම ආහාර දියවැඩියා රෝගීන්ට නුසුදුසු යෑයි ප්‍රචලිතව ඇති මතය වැරදිය. මේවා වැඩියෙන් කෑම හොඳ නැත. දිනකට බත් පීරිසි 03 ක්‌, පාන් පෙති 04 ක්‌, අල ග්‍රෑම් 100 ක්‌ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.

    මෙය දිනපතා ගැනීම ආහාර රුචිය අඩු කරන බැවින් පිෂ්ට ආහාර හුවමාරු කරගත හැකිය. එනම් තැම්බූ නූඩ්ල්ස්‌ කෝප්පයක්‌, මැදි පමණ තෝසේ 2 ක්‌, කුඩා ඉඳිආප්ප 06 ක්‌ අඟල් 4 ක පිට්‌ටු කෑල්ලක්‌, ආප්ප 02 ක්‌, මුරුක්‌කු ග්‍රෑම් 150 ක්‌, මැදි පමණ රොටියක්‌, අර්තාපල් ග්‍රෑම් 100 ක්‌, කොස්‌, දෙල් ග්‍රෑම් 100 ක්‌, තිරිඟු පිටි ග්‍රෑම් 50 ක්‌, කුරක්‌කන් පිටි ග්‍රෑම් 50 ක්‌, මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100 ක්‌ බැගින් මෙම ආහාරවලින් එකක්‌ දිනකට අනුභව කළ හැකිය. මින් සිරුරට දිනකට අවශ්‍ය කිලෝ කැලරි 150 ක්‌ පමණ ලැබේ.

    මෙම පිෂ්ඨ ආහාරයට යහමින් එකතු කළ යුත්තේ පලා කොළත් එළවළුත්ය. මුං ඇට, කව්පි, සෝයා, කඩල, පරිප්පු, වැනි පියලි ඇට වර්ග දියවැඩියා රෝගීනට ඉතා ගුණදායකය. මින් ප්‍රොටීන් ද ලැබෙන බැවින් දිනකට වේල් දෙකකට මේවා ඇතුළත් කර ගැනීම ඉතා සුදුසුය.

    සත්ත්ව ආහාර ගන්නේ නම් හරක්‌ මස්‌ ග්‍රෑම් 50 ක්‌, මාළු ග්‍රෑම් 75 ක්‌, කුකුළු මස්‌ ග්‍රෑම් 50 ක්‌, හාල් මැස්‌සෝ ග්‍රෑම් 30 ක්‌, එළුÊමස්‌ ග්‍රෑම් 30 ක්‌, ඌරු මස්‌ ග්‍රෑම් 20 ක්‌, ඉස්‌සෝ ග්‍රෑම් 100 ක්‌, ටින් මාළු ග්‍රෑම් 30 ක්‌ පොකිරිස්‌සෝ ග්‍රෑම් 100 ක්‌, කකුළුවෝ ග්‍රෑම් 100 ක්‌, කරවල ග්‍රෑම් 40 ක්‌, ලෙසින් මින් එක්‌ වර්ගයක්‌ දිනකට එක්‌කර ගත හැකිය.

    දියවැඩියා රෝගීනට පලතුරු ඉතා හොඳ ආහාරයක්‌. එහිදී ඇපල් කුඩා ගෙඩියක්‌. ඇඹුල් කෙසෙල් ගෙඩියක්‌. ආනමාලු ගෙඩි 1/2 ක්‌, රට ඉඳි ගෙඩි 3 ක්‌, මිදි ගෙඩි 20 ක්‌ පේර ගෙඩියක්‌, ජම්බු ගෙඩි 10 ක්‌, අඹ කුඩාගෙඩියක්‌, දොඩම් ගෙඩියක්‌ පැපොල් කුඩා කැබැල්ලක්‌, අන්නාසි කුඩා කැබැල්ලක්‌ දිනකට ආහාරයට ගැනීම ගුණදායකය.

    සීනි ආහාරයට ගන්නේ නම් සීනි තේ හැඳි එකක්‌. කිතුල් පැණි තේ හැඳි එකක්‌, මී පැණි තේ හැඳි එකක්‌, හකුරු ග්‍රෑම් 8 ක්‌ ලෙස මින් එක්‌ වර්ගයක්‌ දිනකට ආහාරයට ගත්තාට වරදක්‌ නැත. නමුත් දියවැඩියා රෝගීන් මේ කිසිදු සීනි වර්ගයක්‌ ආහාරයට නොගන්නා තරමට හොඳය. දියවැඩියා රෝගීනට කොතලහිඹුටුත් කරවිලත් ගුණදායකය. නමුත් ඖෂධත් ආහාර පාලනයත් අවශ්‍යය. දියවැඩියා රෝගියකු ලේ පරික්‍ෂා කර ගත යුත්තේ ආහාර නිසි පරිදි පාලනය කර ඖෂධ ගනිමින් සිටියදීය. මේ දෙකම නවත්වා රුධිර සීනි පරීක්‍ෂා කිරීමෙන් ප්‍රයෝජනයක්‌ නැත.

    විශේෂ ස්‌තූතිය - හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක
    උපාලි ද සේරම්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    මොනවද බන් suger free choclate ice cream කොහෙන්ද ගන්න පුළුවන් අම්මා එකට නම් කැමති වෙයි අනිවා... :yes::yes:

    machan keells super eke balanna elephant house choco lite kiyala ice cream ekak thiyenawa(suger free) :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං සුදු මල්ලි Sugar Free අයිස්ක්‍රීම් තියෙනවා ෆුඩ් සිට්වල.. එලිපන්ට් හවුස් එකෙන් තමා ගහන්නෙ.. අඹ, චොකලට්, වැනිලා වගේ රස තුනකින් තියෙනවා මට මතක විදියට..

    තව Suger Free තියෙනවා මෝතා ජෙලි වර්ගයක්.. නම නම් මතක නැහැ..
    මාමයිට්..
    රිට්ස්බරි චොකලට් එකක් තියෙනවා..
    MD Diet Jam කියලා ජෑම් එකක් තියෙනවා..
    කුරක්කන් නූල්ඩස්..
    ඒ හැරුණාම කෝක් ටින් එකේ එන එක Sugar Free
    Canderel Suger Free ටැබ්ලට් එකක් තියෙනවා..
    මැගී සුප් කැට..
    මංචි මැලිබන් බිස්කට් වර්ගත් තියෙනවා..

    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.. අපේ අම්මයි තාත්තයි වැඩි සීනි පාවිච්චියක් නෑ.. ඉස්සර දවසට හත් විසි වතාවක් විතර තේ බොනවා.. මං කෑගහලා කෑගහලා නැවැත්තුවෙ.. මං ගෙදර යනකොට සීනි රහිත දේවල් තමා වැඩියක් අරන් යන්නෙ.. කෝකටත් හොදයිනේ..:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ කොහෙද මචන්?? කොලොබ නවම් මාවත ගාව තියන පෙරහැර මාවතේ තියන්ව ශුගර් ෆ්‍රී ශෝප් කියල එකක් අන්න ඒකෙ තියන්ව බන් ඕනම කෑමක් සීනී නැති බිස්කට්, චොක්ලට් , කෝඩියල් විතරක් නෙමේ කේක් පවා තියන්ව් ශුගර් ෆ්‍රී
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන් ඇඹුල් කෙසෙල් වගේ පලතුරු බාගෙට ඉදුණ ඒවා තමයි දියවැඩියාව තියන අයට දෙන්න කියන්නේ..විද්‍යාත්මක හේතුවනම් දන්නැ ...බෙහෙත් ගහල නැති නැවුම් පලතුරු හොයාගන්න පුළුවන් ගමේ පොළවල් වලින්...:)
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Kana magulak newei ban ammage lede saneepakaraganna eka gena hithapan. Ooka paramparaawen ena ekak neweinam mata pm ekak daapan. Goda daaganna vidiyak kiyala dennam.

    Uba hithana widiya gena aadambarai. Ehinda tamaa me help eka denne.:):)
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Kana magulak newei ban ammage lede saneepakaraganna eka gena hithapan. Ooka paramparaawen ena ekak neweinam mata pm ekak daapan. Goda daaganna vidiyak kiyala dennam.

    Uba hithana widiya gena aadambarai. Ehinda tamaa me help eka denne.:):)

    සුදු මල්ලි මේ ඔබේ අවදානය පිණිසයි
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    අනේ මංදා බං මට අදත් ටීවි එකේ ඇඩ් එකක් දානවා ඇහුනා. ආයි ගියොත් ෆෝන් නම්බර් එකක් හරි ලියාගන්නම්කෝ. කෝකටත් ටිකක් සිංහල වෙදකම ගැන හොදට හොයල බලපංකෝ

    FB eke rasasaraniya kiyala group ekak thiyenaw kama jathi hadala danawa ake puluwan nan eke post ekka danna machan aniwa ubata kama jathi 10 k wath danaganna puluwan

    https://www.facebook.com/groups/rasasaraniya

    machan keells super eke balanna elephant house choco lite kiyala ice cream ekak thiyenawa(suger free) :)

    බොහොම ස්තුතියි කිව්වා කස්ටියටම ඒ වගේම පින්....:):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචං සුදු මල්ලි Sugar Free අයිස්ක්‍රීම් තියෙනවා ෆුඩ් සිට්වල.. එලිපන්ට් හවුස් එකෙන් තමා ගහන්නෙ.. අඹ, චොකලට්, වැනිලා වගේ රස තුනකින් තියෙනවා මට මතක විදියට..

    තව Suger Free තියෙනවා මෝතා ජෙලි වර්ගයක්.. නම නම් මතක නැහැ..
    මාමයිට්..
    රිට්ස්බරි චොකලට් එකක් තියෙනවා..
    MD Diet Jam කියලා ජෑම් එකක් තියෙනවා..
    කුරක්කන් නූල්ඩස්..
    ඒ හැරුණාම කෝක් ටින් එකේ එන එක Sugar Free
    Canderel Suger Free ටැබ්ලට් එකක් තියෙනවා..
    මැගී සුප් කැට..
    මංචි මැලිබන් බිස්කට් වර්ගත් තියෙනවා..

    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.. අපේ අම්මයි තාත්තයි වැඩි සීනි පාවිච්චියක් නෑ.. ඉස්සර දවසට හත් විසි වතාවක් විතර තේ බොනවා.. මං කෑගහලා කෑගහලා නැවැත්තුවෙ.. මං ගෙදර යනකොට සීනි රහිත දේවල් තමා වැඩියක් අරන් යන්නෙ.. කෝකටත් හොදයිනේ..:)
    එලම තමයි මේ තියෙන්නේ
    11.gif
    ගොඩක් ස්තුතියි සහෝ... :):)

    උබ කොහෙද මචන්?? කොලොබ නවම් මාවත ගාව තියන පෙරහැර මාවතේ තියන්ව ශුගර් ෆ්‍රී ශෝප් කියල එකක් අන්න ඒකෙ තියන්ව බන් ඕනම කෑමක් සීනී නැති බිස්කට්, චොක්ලට් , කෝඩියල් විතරක් නෙමේ කේක් පවා තියන්ව් ශුගර් ෆ්‍රී
    මචන් මම ගාල්ලේ.. ස්තුතියි කොළඹ ගිය වෙලාවක අනිවා බලන්න නම්... :yes:
    Kana magulak newei ban ammage lede saneepakaraganna eka gena hithapan. Ooka paramparaawen ena ekak neweinam mata pm ekak daapan. Goda daaganna vidiyak kiyala dennam.

    Uba hithana widiya gena aadambarai. Ehinda tamaa me help eka denne.:):)

    මෙහෙමයි බන් බෙහෙත් කරනවා... හොදටම හොද කරන්න බැනේ බන් මේ ලෙඩේ...:( අම්මත් ඉතින් ආසයිනේ බන් අපි වගේ මොනවා හරි විශේෂ දෙයක් ඉදල හිටලා හරි කරන්න.. එකයි හොයල බැලුවේ බන්... සිනි නිසා අයිස් ක්‍රීම්, චොක්ලට් කන්න ආස උනත් කන්න බැනේ... ඒ නිසා මන් මුකුත් ඒවා ගෙදරට ගෙන්නේ නෑ මට කන්නවත්, අම්මට කන්න බැරි නිසා.. ඒ උනාට අම්මා ගේනවා හිටපු ගමන් මට කන්න කියල ඒවා.. ඒ උනත් අම්මාට ඒවා කන්න බැරුව ඉන්නකොට අම්මට පෙන්න ඒවා රසකර කර කන්න බැනේ බන් අපිට...:sorry::sorry:

    (රේප් ඉවරයි බන් දීලම.. අයේ පිරුණම දෙන්නම්...)