phamacy ekakin ahapan..choclate nam dark chcolate hodai man hithanne.. hodata hoyala balala ganin ganna kalin.. ah ubath parissam weyan macahn..wadiya seeni jathi kanna epa excersize ehema karapan
මොනවද බන් suger free choclate ice cream කොහෙන්ද ගන්න පුළුවන් අම්මා එකට නම් කැමති වෙයි අනිවා...![]()



අම්මත් ඉතින් ආසයිනේ බන් අපි වගේ මොනවා හරි විශේෂ දෙයක් ඉදල හිටලා හරි කරන්න.. එකයි හොයල බැලුවේ බන්... සිනි නිසා අයිස් ක්රීම්, චොක්ලට් කන්න ආස උනත් කන්න බැනේ... ඒ නිසා මන් මුකුත් ඒවා ගෙදරට ගෙන්නේ නෑ මට කන්නවත්, අම්මට කන්න බැරි නිසා.. ඒ උනාට අම්මා ගේනවා හිටපු ගමන් මට කන්න කියල ඒවා.. ඒ උනත් අම්මාට ඒවා කන්න බැරුව ඉන්නකොට අම්මට පෙන්න ඒවා රසකර කර කන්න බැනේ බන් අපිට...