ආ, ඔව් , නමුත් ඒ මොනව වුණත් උයාගන්න හදාගන්න ඕනා අර මුලින් විස්තර කරපු විදියේ කෑම වර්ග මිසක් ඊට පිටින් ඒවා බෑ.එහෙම කීයන්නේ, ඔය ලෙඩේ එන්නේ අපේ ආහාර රටවත් එක්ක කියල ඔබතුම කිව්වනේ. ගෙවල්වල වෙන්නේ මේකයි එදිනෙදාට අහුවෙච්ච දීයක් ඔහේ උයල ගන්නවා හොද නරක බලන්නේ නෑ. එහෙම නෙවෙයි අපි යම් කාලසටහනකට, මේ සතියේ සදුදා අපි කන්නේ මේවා අගහරුවදට මෙන්න මේවා කියල වෙන්කරගත්තොත් පාලනයට ලේසියි.මන් දකින විදිය කිව්වේ
මම දැක්කා රීසර්ච් එහෙකට අනුව, ටයිප් 2 දියවැඩියා සුව කරන්න පුලුවන් බර අඩු කිරිමේන්, සහා අහාර පාලනයෙන්, ඒ වගේම තව රීසර්ච් එහෙක දැක්කා අවුරුදු 4 ක් වෙන්න කලින් මේක කරන්න ඕනේ කියලා. එතකොට දිය වැඩියාව සුවකරගන්න පුලුවන්.