දියවැඩියාව

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    1. මානසිකව වැටෙන්න නම් එපා
    2. දියවැඩියාවට සාර්ථක ප්‍රතිකාර තිබේ (බටහිර & ආයුර්වේද)

    මානසිකව වැටුනේ නෑ බන්
    ඒත් මේක ටිකක් කරදරයක් වෙලා තියෙන්නේ
    ඇගේ කැක්කුම තමා ඉවසන්න බැරි
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ow.. 100%k honda karanna puluwan... ape thaththata honda kara... anuradapure weda inne.. kottawata indala hitala enawa.. inbox me il send u his details

    මටත් ඔය ලෙඩේ තියෙනවා.... :( 160ත් 225ත් අතර ෆාස්ටින්ග් තියෙනවා... මටත් එවපන්කෝ විස්තර.....