දියවැඩියාව

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලංකාවේ ඉන්න හොඳම දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා කවුද..?
    එයා එන රෝහල් මොනවාද???
    ප්‍රතිකාර ගන්න අය පොඩ්ඩක් අත්දැකීම් බෙදාහදාගන්නකෝ...
    ටැබ්ලට්ස් මහ ගොඩක් දෙනවද?? ( ගොන් ප්‍රශ්නයක්ද මන්ද
    ා)