දියසුලියකට මිනිහෙක් අහු වෙනවා දැකල තියද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මේ පිලිපීන් වල උන සිද්දියක්. මෙතන මු දියසුලියකට අහුවෙන්නේ. කොහොම හරි අනිත් පැත්තෙන් මතු වෙනවා වගේ මැරෙන්නේ නැතුව.
    මේක හදිසියේ ඇතිඋන සුලියක් වගේ, නැත්තනම් මෙතන බය නැතුව පොඩි ළමයි පවා නානවා. නැත නම් මුන් දන්නේ නැතුව නාන්න ඇත්තේ.

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    godak un indaltha adala ganna bari une ayi?
    btw aru berenawa neda
    ara uda kallen yata watura drain wena hilak wage ekata adenawa pena widihata.

    maxresdefault.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සුලියක් නෙමේ නේද? එක වතුර ඇතුලට ඇදෙන තැනක් බන්.... වෙන තැනකින් පිට වෙන්න... ඒ ඇදෙන නිසා වෙන්න ඇති අරු ව ඇද්දට අවෙත් නැත්තේ... එහෙම නැතිනම් මේක හිතලා කරපු එකක්.. කොහොම නමුත් සුලියක් නෙමෙ...

    අපේ ගමෙත් තියෙනවා වලක්... කොයි වෙලත් සුලියක් එතැන, සුලියක් තියෙන තැන පේනවා , වතුර ඒ හරියේ රවුමට කර කැවෙන්න ගන්නවා...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349

    වතුර ඇදෙන තැනක් නිසා නෙ බන් සුලියක් හැදෙන්නෙ.අරූ ඇදිලා ගියාට පස්සෙ පොඩි සුලියක් තිබුනා දැක්කෙ නැද්ද
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වතුර ඇදෙන තැනක් නිසා නෙ බන් සුලියක් හැදෙන්නෙ.අරූ ඇදිලා ගියාට පස්සෙ පොඩි සුලියක් තිබුනා දැක්කෙ නැද්ද
    නෑ බන් සුලිය කියන්නේ යටට ඇදෙන එකක්... මේක එහෙම නෙමේ... ඌ අනික් පැත්තෙන් එනවා නේ... එව්වා වෙනයි බන්....මේක මේ වතුර මේ පැත්තෙන් අනික් පැත්තට ඇදෙන තැනක නේ...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    නෑ බන් සුලිය කියන්නේ යටට ඇදෙන එකක්... මේක එහෙම නෙමේ... ඌ අනික් පැත්තෙන් එනවා නේ... එව්වා වෙනයි බන්....මේක මේ වතුර මේ පැත්තෙන් අනික් පැත්තට ඇදෙන තැනක නේ...
    යටට ඇදෙන එකක් create වෙන්නෙ කොහොමද පැහැදිලි කරපන්
     
    • Like
    Reactions: NRTG