දියසෙන්ගේ රෙදි ගැලවේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යක්කල සිද්ධ ආයුරුවේදය හදපු පණ්ඩිත වික්‍රමාඅරච්චි තමයි අපි නම් වික්‍රමාඅරච්චි වේද මහත්තයා කියලා දන්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    යක්කල සිද්ධ ආයුරුවේදය හදපු පණ්ඩිත වික්‍රමාඅරච්චි තමයි අපි නම් වික්‍රමාඅරච්චි වේද මහත්තයා කියලා දන්නෙ...
    ඔව්. මූ ඒ නම විකුණගෙන කන්නේ. මිනිස්සු හිතන්නේ ඒ පරම්පරාවේ එකෙක් කියලා.

    nHNxOsO.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව්. මූ ඒ නම විකුණගෙන කන්නේ. මිනිස්සු හිතන්නේ ඒ පරම්පරාවේ එකෙක් කියලා.

    nHNxOsO.jpg
    එ පරම්පරාවේ අය දැන් මචං MBBS අය...පණ්ඩිත වික්‍රමාරච්චි කියන්නෙ ඉතිං පට්ටම වැඩ්ඩෙක්...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අඩෝ thigh pad එකක් දාගෙන ඉන්නේ මූ . :lol:
    පණ්ඩිත වික්‍රමාඅරච්චිට මම ලියපු විකි ලිපිය,මේකට විස්තර මම ගත්තෙ ගුරු දෙවි සෙවනේ සහ වෙද සක්විති වික්‍රමආරච්චි වෙද රාලහාමි කියන පොත් දෙකෙන්..

    https://en.wikipedia.org/wiki/G._P._Wickramarachchi

    මගේ ගාව පණ්ඩිත වික්‍රම ආරච්චි ලියපු පොත් දෙක තුනක්ම තිබ්බා..භෝජන සංග්‍රහය කියල පොතක් තියනවා ඔක මම මුලින්ම දැක්කෙ හෙමල් රණසිංහගේ මහ ගෙදරදි,එයාගේ තාත්තා වේද මහත්තයෙක් නේ,අපේ නැයෝ වෙනවා...එයත් දැන් ජිවතුන් අතර නැ...
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පණ්ඩිත වික්‍රමාඅරච්චිට මම ලියපු විකි ලිපිය,මේකට විස්තර මම ගත්තෙ ගුරු දෙවි සෙවනේ සහ වෙද සක්විති වික්‍රමආරච්චි වෙද රාලහාමි කියන පොත් දෙකෙන්..

    https://en.wikipedia.org/wiki/G._P._Wickramarachchi

    මගේ ගාව පණ්ඩිත වික්‍රම ආරච්චි ලියපු පොත් දෙක තුනක්ම තිබ්බා..භෝජන සංග්‍රහය කියල පොතක් තියනවා ඔක මම මුලින්ම දැක්කෙ හෙමල් රණසිංහගේ මහ ගෙදරදි,එයාගේ තාත්තා වේද මහත්තයෙක් නේ,අපේ නැයෝ වෙනවා...එයත් දැන් ජිවතුන් අතර නැ...
    ඔයාද ඔය cossde කියලා තියෙන්නේ 🤔😑