කතරගම දෙයියෝ එකක් කතා කරන එකා නේද මූ.
කටට දෙන්න ගිහින් ..
Last edited:
ඔව්. මූ ඒ නම විකුණගෙන කන්නේ. මිනිස්සු හිතන්නේ ඒ පරම්පරාවේ එකෙක් කියලා.යක්කල සිද්ධ ආයුරුවේදය හදපු පණ්ඩිත වික්‍රමාඅරච්චි තමයි අපි නම් වික්‍රමාඅරච්චි වේද මහත්තයා කියලා දන්නෙ...
එ පරම්පරාවේ අය දැන් මචං MBBS අය...පණ්ඩිත වික්‍රමාරච්චි කියන්නෙ ඉතිං පට්ටම වැඩ්ඩෙක්...ඔව්. මූ ඒ නම විකුණගෙන කන්නේ. මිනිස්සු හිතන්නේ ඒ පරම්පරාවේ එකෙක් කියලා.
![]()
අඩෝ thigh pad එකක් දාගෙන ඉන්නේ මූ .වික්‍රමආරච්චි කියන දේ අහන්න
කටට දෙන්න හැදුවා නේද

ක්රිකට් ගහන්න ආසාවෙන් හිටපු එකෙක් කපුවෙක් වෙලාඅඩෝ thigh pad එකක් දාගෙන ඉන්නේ මූ .![]()
පණ්ඩිත වික්‍රමාඅරච්චිට මම ලියපු විකි ලිපිය,මේකට විස්තර මම ගත්තෙ ගුරු දෙවි සෙවනේ සහ වෙද සක්විති වික්‍රමආරච්චි වෙද රාලහාමි කියන පොත් දෙකෙන්..අඩෝ thigh pad එකක් දාගෙන ඉන්නේ මූ .![]()
ඔයාද ඔය cossde කියලා තියෙන්නේපණ්ඩිත වික්‍රමාඅරච්චිට මම ලියපු විකි ලිපිය,මේකට විස්තර මම ගත්තෙ ගුරු දෙවි සෙවනේ සහ වෙද සක්විති වික්‍රමආරච්චි වෙද රාලහාමි කියන පොත් දෙකෙන්..
https://en.wikipedia.org/wiki/G._P._Wickramarachchi
මගේ ගාව පණ්ඩිත වික්‍රම ආරච්චි ලියපු පොත් දෙක තුනක්ම තිබ්බා..භෝජන සංග්‍රහය කියල පොතක් තියනවා ඔක මම මුලින්ම දැක්කෙ හෙමල් රණසිංහගේ මහ ගෙදරදි,එයාගේ තාත්තා වේද මහත්තයෙක් නේ,අපේ නැයෝ වෙනවා...එයත් දැන් ජිවතුන් අතර නැ...
na MediaJet mama thana 99 % liyala thiyenne page eka hadala, e aya podi podi minor edits karapu ayaඔයාද ඔය cossde කියලා තියෙන්නේ![]()
හේමාල් අයියා එහෙම ඔයාලා නෑයොද එතකොට ,නියමයිනේna MediaJet mama thana 99 % liyala thiyenne page eka hadala, e aya podi podi minor edits karapu aya
Ewa galola wewelen gahanna thibuneඅඩෝ thigh pad එකක් දාගෙන ඉන්නේ මූ .![]()
ow machanහේමාල් අයියා එහෙම ඔයාලා නෑයොද එතකොට ,නියමයිනේ![]()
