දියසෙන් කුමරුන්ට පෙරමන් හදමු

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දියසෙන් කුමරුන්ට පෙරමන් හදමු

    පිටසක්වල දෙවියන්ගේ බලවත් සහය දිනු
    සක්විති ලෙසින් සොලවන්නට ලොවම මනු
    දියසෙන් නමින් යලි මේ මනුලොවට එනු
    විශ්මිත රාවණා රජ තොපි අද ඇදින ගනු
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවනා කියන්නෙත් දියසේන කියන්නෙත් ඔරියන්තුමාට තමයි.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රාවනා කියන්නෙත් දියසේන කියන්නෙත් ඔරියන්තුමාට තමයි.

    4dr3KU8.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටසක්වල දෙවියන්ගේ බලවත් සහය දිනු
    සක්විති ලෙසින් සොලවන්නට ලොවම මනු
    දියසෙන් නමින් යලි මේ මනුලොවට එනු
    විශ්මිත රාවණා රජ තොපි අද ඇදින ගනු

    හොරියන් නමින් සිය සළුපිළි .............ගලවාලා
    මෙහි ඉන්නා උන්ට නිරුවත ............පෙන්වාලා
    මහ රාවණා කිච කරවන මූ .................අල්ලා
    පරසක්වල ගසව් ලොල් බව ...............නසාලා

    ඔරියන් නමින් මෙහි රගනා මේ ලො..............ල්ලා
    මුළු ලොව අල්ලන්නට කියා බේගල් ඇද ........බාලා
    කිච වී කුජීත ම වී යනු මග අ.....................හලා
    දීලා අදිමු මුගෙ ඇදිවත් ගල.......................වාලා
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0

    සුර දෙවිවරුන් මේ සිරිලකට ගෙනා
    ඔරියන්තුමා තෙද බල රාවණා තමා
    ජලයට අධිපති දෙවියන් ලෙසින් එනා
    ඔරියන් සූර්ය රජ දියසෙන් කුමරු තමා
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    සුර දෙවිවරුන් මේ සිරිලකට ගෙනා
    ඔරියන්තුමා තෙද බල රාවණා තමා
    ජලයට අධිපති දෙවියන් ලෙසින් එනා
    ඔරියන් සූර්ය රජ දියසෙන් කුමරු තමා
    :):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලක් වැසියන් සියලු දෙන දන නමා
    පිලිගනු මැන ඔරියන් ඔබේ රජතුමා
    පාලකයනට මම ලඟදිම වෙට්‍ටු දමා
    භාර ගන්නෙමි ලක සිහසුන හිස නමා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    amasin2 ගේ කවියි උඹ දාපු කවියයි එකම වගේ එකම සයිස් ෆොන්ට්... ඒ කියන්නේ K_zone උඹව එක්ස්පෝස් කල වෙලේ කිව්වා මතකයි එන්ගලන්තේ ඉගෙන ගත්තු මහියංගනේ වැද්දක්ය උඹ කියලා.. මට පේන විදියට amasin = OrionThuma වගේ.. :lol::lol:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    amasin2 ගේ කවියි උඹ දාපු කවියයි එකම වගේ එකම සයිස් ෆොන්ට්... ඒ කියන්නේ K_zone උඹව එක්ස්පෝස් කල වෙලේ කිව්වා මතකයි එන්ගලන්තේ ඉගෙන ගත්තු මහියංගනේ වැද්දක්ය උඹ කියලා.. මට පේන විදියට amasin = OrionThuma වගේ.. :lol::lol:

    mama orion nevei pons.
     
    පිටසක්වල දෙවියන්ගේ බලවත් සහය දිනු
    සක්විති ලෙසින් සොලවන්නට ලොවම මනු
    දියසෙන් නමින් යලි මේ මනුලොවට එනු
    විශ්මිත රාවණා රජ තොපි අද ඇදින ගනු

    පිටසක්වල පකක් ගැන මූ දොඩවනවා
    කල හැකි පකක් නැති බව නම් වැටහෙනවා
    සැරින් සැරේ එලකිරි විත් පුක දෙනවා
    ඔරියන් පකා උගෙ අම්මට හැමිනෙනවා
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    ලක් වැසියන් සියලු දෙන දන නමා
    පිලිගනු මැන ඔරියන් ඔබේ රජතුමා
    පාලකයනට මම ලඟදිම වෙට්‍ටු දමා
    භාර ගන්නෙමි ලක සිහසුන හිස නමා

    :lol: