දියසෙන් කුමරුන්ට පෙරමන් හදමු
පිටසක්වල දෙවියන්ගේ බලවත් සහය දිනු
සක්විති ලෙසින් සොලවන්නට ලොවම මනු
දියසෙන් නමින් යලි මේ මනුලොවට එනු
විශ්මිත රාවණා රජ තොපි අද ඇදින ගනු
පිටසක්වල දෙවියන්ගේ බලවත් සහය දිනු
සක්විති ලෙසින් සොලවන්නට ලොවම මනු
දියසෙන් නමින් යලි මේ මනුලොවට එනු
විශ්මිත රාවණා රජ තොපි අද ඇදින ගනු

