දියසෙන් කුමරු පැමිණෙයි 🌻🌻

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    රට බේරා ගත් දියසෙන් කුමරු ලංකාවට වඩින්න යන්නේ

    20220827-113318.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විමුක්ති එයිද? මම හිතන්නේ නම් නෑ ඌ ගෙවන වෑදගත් ජීවිතේ අත ඈරලා ලන්කාවට එයි කියලා.. සනත් නිශාන්තලා එක්ක සන්දේශ ගෙනියන්න තමා වෙන්නේ ලන්කාවට ආවොත් 😂
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Doctor President
    වෛද්‍යවරයෙක් විධායක ජනාදිපති වෙන්න යන ලොකෙ එකම රට ලන්කාවද.. විමුක්ති නිසා යුරෝපය ඇමරිකාව ඇතුලු බටහිර ඔක්කොම රටවල් සලකනවලුද🙄
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකාවේ ඉපදීම ලැජ්ජාවක් කියපු එකා මොකටද ලංකාවට එන්නේ?
    ඌ පශු දොස්තර කෙනෙක්නේ.. සනත් නිශාන්තයාගේ බූරු සන්දේශේ ගෑන දෑනගෙන එනවා වෙන්න පුලුවන්.. හෑබෑයි චන්දිරිකාට අමාරුව තිබ්බාට ඌ නම් එච්චර ගොන් වෑඩක් කරයි කියලා හිතන්න අමාරුයි..