රට බේරා ගත් දියසෙන් කුමරු ලංකාවට වඩින්න යන්නේ
උබ ට ගෙවන්නේ පෝස්ට් ගානට වෙන්න ඇතිපරණ ත්රෙඩ් උඩට ගන්න එපා 2osama හඩා වැටෙයි
මේ වගේ උත්තමයෙක් එක්ක හැප්පෙන්නා තියා හිතන්නවත් පුලුවන්ද අර වගේ සෙවලයෙකුට..
ඌ පශු දොස්තර කෙනෙක්නේ.. සනත් නිශාන්තයාගේ බූරු සන්දේශේ ගෑන දෑනගෙන එනවා වෙන්න පුලුවන්.. හෑබෑයි චන්දිරිකාට අමාරුව තිබ්බාට ඌ නම් එච්චර ගොන් වෑඩක් කරයි කියලා හිතන්න අමාරුයි..ලංකාවේ ඉපදීම ලැජ්ජාවක් කියපු එකා මොකටද ලංකාවට එන්නේ?
Rajapaksha will be the last family dynasty. The Bandaranayakes have been dead and gone for a long time. They will never come back.රට බේරා ගත් දියසෙන් කුමරු ලංකාවට වඩින්න යන්නේ
![]()
