දියසෙන් කුමාරයාගේ ආගමනය
දැනනට රට තුල දියසෙන් බලයක් ගලනය වෙනවා.මේක නේගටිව් බලයක් .ඒ කියන්නේ මේක රට ඔහුගේ පෙරමග හදන බලයක්.ඒකට රට තුල ඉන්න දූෂිත දේශපලකයන්ට සහ ඔවුන්ට කත් අදින අනුගාමිකයන්ට නෙගටිව් බලයක්.ඔවුන්ට රජ පුටුවල හොරාකමින් සැප විඳිමින් ඉන්ට බෑ..ජනතා වෛරයට ලක් වෙනවා.රට තුල අර්බුද එනවා.විදුලි අර්බුද,සේනා දලඹු අර්බුදය.හොඳම නාට්‍ය හෙට අනිද්දා. නමුත් දියසෙන් කුමාරයා දැන් ඉන්න හොර ගනයන්ගේ පිරිත් නූල් ,බොරු උපවාස සහ උන්ගේ ලක්ෂරි අසපු වල පිහිටෙන් නම් එන කෙනෙක් නෙවෙයි.හිමාලයේ සිටින රහතුන් සහා අධ්‍යත්මික යෝගීන්ගේ බලයෙන් ආශීරවාදයෙන් එන කෙනෙක්.නූතන ශ්‍රී ලාංකික සංඝ සමාජය සහ ඔහු අතර දරුනු විශාල ගැටුමක් ඇති වෙනවා.බුදුන් වහන්සේ ආපහු ආවත් ලාංකීයනූතන සංඝ සමාජය සහ බුදූන් අතර දැවන්ත් ගැටුමක් ඇති වෙනවා.මේ නිසා දැන් තියෙන බුද්ධාගම හෝ දූෂිත සංග සමාජය එක්ක උඩට නගින තාරාකවාක් ලෙස 2020න් පසු එන නායකත්වය ගැන නොසිතන්න

Last edited: