දියසෙන් කුමාරයා exposed

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දියසේන කුමාර
    I
    I
    v
    දිසානායක මුදියන්සෙලාගේ අනුර + කුමාර
    I
    I
    v
    දිය + න් + සෙ ----> දිය + සෙ + න්
    I
    I
    v

    :.
    අනුර කුමාර දිසානායක

    ? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ,අනගාරිල ධර්මපාල තුමා කිව්ව දියසේන කුමාරයා එතකොට ලප කුමාරද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    hqdefault.jpg
    ANURA.jpg

    Anura-Kumara.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බලපං නෙක්ස්ට් ටයම් ජවිපේ දිනුවේ නැත්නම්
    තවමත් වෙලාව තියෙනවා ගොන්නු ටිකට. ළපකුමාරයව ගහලා එලෝලා එක එකාට ජැක් නොගහා මඩ නොගහා දැන්මම කැම්පේන් එක පටන් ගත්තනම්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දියසේන කුමාර
    I
    I
    v
    දිසානායක මුදියන්සෙලාගේ අනුර + කුමාර
    I
    I
    v
    දිය + න් + සෙ ----> දිය + සෙ + න්
    I
    I
    v

    :.
    අනුර කුමාර දිසානායක

    ? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ,අනගාරිල ධර්මපාල තුමා කිව්ව දියසේන කුමාරයා එතකොට ලප කුමාරද?
    වර්ගපුර්නිකාව විදියට නම් හරි වගේ..... :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,582
    14,754
    113
    Kawuru kohoma monawa kiwwath bennath ada lankawe politics wala udama inna serama ayata MR udaw karala thiyenawa. MR inna kal eyata pitin kawuruth yanne naha. Okai thiththa aththa lankawe.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කන්දේගම තියරියට අනුව ඒක නම් හරි
    ඒ මොකක්ද බං ඒ

    පොන්නයාගේ පොන්න ත්‍රෙඩ්
    අඩුම තරමේ එක එකාගේ පෝස්ට් උස්සලා මේකේ කක්කා කරන්න තරම් මම පොන්න නෑ
    ------ Post added on Sep 23, 2021 at 4:38 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මොකක්ද බං ඒ


    අඩුම තරමේ එක එකාගේ පෝස්ට් උස්සලා මේකේ කක්කා කරන්න තරම් මම පොන්න නෑ
    ------ Post added on Sep 23, 2021 at 4:38 PM
    තිලක් කන්දේගම කියන ඩයල් එක හැමදේටම රාවණාව පූට්ටු කරන්නෙත් ඔහොම තමයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තිලක් කන්දේගම කියන ඩයල් එක හැමදේටම රාවණාව පූට්ටු කරන්නෙත් ඔහොම තමයි
    මම ජෙප්පෙක් නෙමෙයි බං. ජෙප්පෝ හදන්න නම් ජැක් ලප කුමාරයා ගහලා පන්නන්න ඕනේ ඔක්කොටම කලින්