දියසෙන් කුමාරයා

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දියසෙන් කුමාරයා

    දස සිල් ආරක්ෂා කරන ඉතාම සිල්වත් බලවත් බෞද්ධයන් බලාපොරොත්තුවෙන් ඉන්න ඒ බලවත් දියසෙන් දෙයියන්ගේ පැමිනීම 2020 වෙනවා.මම තමයි දියසෙන්.ආධ්‍යත්මික රාජ්‍ය නයකයා 2020
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම වගේ බලවත් උත්තමයෙක් මැතිවරන තරඟ කරලා නම් එන්නේ නෑ.නමුත් එන්න ඕන ක්‍රමේට එනවා:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වගේ බලවත් උත්තමයෙක් මැතිවරන තරඟ කරලා නම් එන්නේ නෑ.නමුත් එන්න ඕන ක්‍රමේට එනවා:)
    මොන කරමෙට ආවත් කමෙක් නෑ, පෙත්ත ගහල වරෙන්................:baffled::baffled:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පිටරට ජනප්‍රවාද දෙස සලකා බැලීමේදී පැහැදිලි වන්නේ දියසේන සංකල්පය අපේ රටට අමතරව වෙනත් රටවල් වල විවිධ ස්වරූප වලින් පවතින බවයි. මීට හොඳම උදාහරණය වන්නේ ආතර් රජු පිළිබඳව එංගලන්තයේ පවතින ප්‍රවාද. ඔවුන්ට අනුව ආතර් රජු මේ වන විට සිටින්නේ නින්දක. එංගලන්තය මතු දිනක යුද්ධයකින් පරාජය වීමට ඔන්න මෙන්න තිබියදී ආතර් රජු තම නින්දෙන් නැගිට විත් එංගලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවන බව එංගලන්ත වැසියන් විශ්වාස කරනවා. ඒ වගේ ම ජර්මනියේ රජ කළ මහා ෆෙඩ්රික් රජුත් යම් දිනක උත්ථානය වී ජර්මනිය ආරක්ෂා කරන බව කියවෙනවා.
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    කොහෙද හුත්තො ආධ්‍යාත්මික කෙනෙක් එන්නේ.දියසේන කියන්නේ බාවනා කරනා අධ්‍යත්මික කෙනෙක්ලු.රජ කෙනෙක් ආධ්‍යත්මිකව ඇවිලා මේකේ බාවනා කරන්නද? බුදු කෙනෙක් සහ රජ කෙනෙක් අතර වෙනස දන්නේ නැති එවුන්.දැන් ඉන්න හොර සංග සාසනය විනාස කරන දේශපාලුවන් සහ ලෝකය විනාස කරන හැටි දැක්කම මෙකේ ඇවිල්ලා බාවන කරන්න බෑ.ඒවා වෙනස් කරන්න වෙනවා.ඉන්න එවුන් එලවන්න වෙනවා....😁😁
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔරියන්තුමා මේවා විහිළුවට කිව්වට, අර 2000 න් පස්සේ පරම්පරාව ඕවා ඇත්තටම අදහනවා,
    මට ඒක හොඳටම තේරුනේ මේ ළඟදි...
    දියසෙන් කුමාරයා එනකම්, රාවණා නැඟිටිනකම් බලන් ඉන්නේ... තේරුම් කරන්න බැරි මට්ටමට ඒවට අහු වෙලා... :poop:

    විශේෂයෙන් 2000 න් පස්සේ අය ඕවාට ඔය තරමට අහුවෙන්න හේතුව මොකක්ද?
    තාක්ෂණය නිසා ඔය fb අනම් මනම් හැම එකේම තියන දේවල් පිළිගන්න යන එකද? :rolleyes2:
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    ඔරියන්තුමා මේවා විහිළුවට කිව්වට, අර 2000 න් පස්සේ පරම්පරාව ඕවා ඇත්තටම අදහනවා,
    මට ඒක හොඳටම තේරුනේ මේ ළඟදි...
    දියසෙන් කුමාරයා එනකම්, රාවණා නැඟිටිනකම් බලන් ඉන්නේ... තේරුම් කරන්න බැරි මට්ටමට ඒවට අහු වෙලා... :poop:

    විශේෂයෙන් 2000 න් පස්සේ අය ඕවාට ඔය තරමට අහුවෙන්න හේතුව මොකක්ද?
    තාක්ෂණය නිසා ඔය fb අනම් මනම් හැම එකේම තියන දේවල් පිළිගන්න යන එකද? :rolleyes2:
    පිටසක්වල ජීවීන් දැකපු අය දන්නවා පිටසක්වල ජීවින් ඉන්නවා කියලා.එහෙම අය ගිහින් දැක්කේ නැති අයට සාක්ෂි නැතුව කීවොත් පිලිගන්නේ නෑ.නමුත් මම සාක්ෂි ඕනවටත් වඩා දීලා තියෙනවා.මට මෙතන එලියන් කෙනෙක් අරගෙන ඇවිල්ලා පෙන්වන්න බෑ.භූතයෙක් දැක්ක කෙනෙක් දන්නවා භූතයන් සිටින බව.ඒක නොදැකපු අයට කීවට වැඩක් නෑ.ඒ උනාට අලුත් පරපුර දන්නවා වර්ථමානය තුල වෙන දේවල් ටිකක් අමුතු කිසියම් බලවේගයක් ක්‍රියාත්මක කරන දේවල් කියලා.