ඔරියන්තුමා මේවා විහිළුවට කිව්වට, අර 2000 න් පස්සේ පරම්පරාව ඕවා ඇත්තටම අදහනවා,
මට ඒක හොඳටම තේරුනේ මේ ළඟදි...
දියසෙන් කුමාරයා එනකම්, රාවණා නැඟිටිනකම් බලන් ඉන්නේ... තේරුම් කරන්න බැරි මට්ටමට ඒවට අහු වෙලා...
විශේෂයෙන් 2000 න් පස්සේ අය ඕවාට ඔය තරමට අහුවෙන්න හේතුව මොකක්ද?
තාක්ෂණය නිසා ඔය fb අනම් මනම් හැම එකේම තියන දේවල් පිළිගන්න යන එකද?