දියසෙන් සක්විති රජ
බුදු කෙනෙක් පහල වන්නේ ගල් යුගයේ.ලෞකික දියුනුවත් එක්ක රහත් වෙන එක ප්රායොගික නැත.නමුත් සක්විති රජ කෙනෙක් පහල වන්නේ තාක්ෂනිකව දියුනු යුගයක මිසක් ගල් යුගයක නෙවෙයි.මොකද මිනිසුන් රටවල් අතර සන්නිවේදනය සහ ගමනාගමනය නැත්නම් රටවල් එකිනෙකට බැඳි නැත්නම් සක්විති රජකම තෙරුමක් නැත.රටවල් අතර බැදීමක් ගමනා ගමනයක් නැති ගල් යුගයේ ලෝකය එකම අනසකට ගන්න බෑ.ලෝකය තුල මේ සිදු වුන තාක්ෂනික දියුනුව සක්විති රජ කෙනෙක්ට පාර විවෘත කර දීමක් පමනි.