දියසේන
ewijesekara Well-known member Mar 10, 2017 4,140 7,144 113 Back Bay-Beacon Hill, Boston Dec 31, 2021 #2 මේ කාලකන්නි යූ ටියුබ් හිඟන්නොන්ටත් නෙලන්න ඕනේ කාලේ ඇවිත්. මුන් තමයි එක එකාට විශාල සද්ද ඇහිලා නයි පෙන්නලා, දැන් එනව රෙද්ද අස්සේ ඉන්න දියසෙන් පෙන්නන්න. යකෝ බොන්න කිරිපිටි නෑ, දියසෙන් නෙවෙයි තේ එකක් බොන්න ලමයින්ට කිරිපිටි ටිකක් මවලා දියල්ලා! Reactions: sakuntha1996, kinkon, dilann and 1 other person
මේ කාලකන්නි යූ ටියුබ් හිඟන්නොන්ටත් නෙලන්න ඕනේ කාලේ ඇවිත්. මුන් තමයි එක එකාට විශාල සද්ද ඇහිලා නයි පෙන්නලා, දැන් එනව රෙද්ද අස්සේ ඉන්න දියසෙන් පෙන්නන්න. යකෝ බොන්න කිරිපිටි නෑ, දියසෙන් නෙවෙයි තේ එකක් බොන්න ලමයින්ට කිරිපිටි ටිකක් මවලා දියල්ලා!
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,721 113 Dec 31, 2021 #3 ලංකාවම දිය(කරලා අරින) සේන තමයි. Reactions: ewijesekara
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,865 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 31, 2021 #4 මට පිස්සු වගේ ඔය චැනල් එකේ කතා ඇහුවම Reactions: sakuntha1996 and ewijesekara