දියුණු රටවල් ක්‍රිකට් ගහන් නැත්තේ ඇයි?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,997
    21,208
    113
    Salary sheet eka ewannada

    Ponna higanna
    එක ගහගනින්ග් පුකේ
    තොට මොන FIRST WORLD ද ? 😁
    INDIAN බන්ගලියෝ එක්ක ඉදපන්
    එට පස්සේ WHITE එවුන්ගේ COMPARISON LEVEL එකට එන්න i phone/ branded polo එකක් අරගෙන රගපාන් :lol:
    එත් උදේට morning and hi how are you? විටරයි
    ඔලුව
    නවාගෙන බල්ලෝ වගේ යන්නේ
    brown skin reality 🤭🤭
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,164
    113
    එක ගහගනින්ග් පුකේ
    තොට මොන FIRST WORLD ද ? 😁
    INDIAN බන්ගලියෝ එක්ක ඉදපන්
    එට පස්සේ WHITE එවුන්ගේ COMPARISON LEVEL එකට එන්න i phone එකක් අරගෙන රගපාන් :lol:
    එත් උදේට morning and hi how are you? විටරයි
    ඔලුව
    නවාගෙන බල්ලෝ වගේ යන්නේ
    brown skin reality 🤭🤭
    Lankawe low class un ekka higa kana ekek ta ridila

    Poddak ratakata gihin balapan reality eka
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ක්‍රික්ට් වලට පුලුවන් බේස් බෝල් සෙට් එක කඩල ගන්න හෙමීට
    :lol::lol:
    pissuda yako.

    eka nikama Mark Zuckerberg gmail kadanna haduwa wage thamai. Google untath G+ dala Facebook walata arinna bari una.

    uba dannawada USA ewun hena try ekak denawa India wala baseball famous karawanna. ekath fail.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එම කියන්න එපා එකෙන් තමා අලුත් ටැලන්ට් ආවේ ගේම් එක උද්වේගකර උනේ

    ලෝකේ ලීග්ස් යනවා හැම ස්පොට් එක්කටම ඒක උනාම තමා ප්ලෙයස්ලා එන්නේ එකෙන් ලබා ගන්න පුලුවන් ප්‍රථිලාභ නිසා වෘතිමය ක්‍රීඩකයෝ එන්නේ

    අමතරව ඇඩ්වටයිසින් ස්පොන්සශිප් එන්නෙත් ගොඩක් ලීග් ටූනමන්ට් හරහා

    හොද ප්ලෙයර් පුල් එකක් හදෙනවා සහ තරගකාරීබව වැඩි වෙනවා

    ඇමරිකාව කියන්නේ සල්ලි ආකරයක් එකයි ෆුට්බෝල් දැන් මාකට් වෙමින් යන්නේ . ක්‍රික්ට් වලට පුලුවන් බේස් බෝල් සෙට් එක කඩල ගන්න හෙමීට
    basebl unta hodayi thamayi.........
     
    • Haha
    Reactions: Don GasCan

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,691
    6,986
    113
    වදුරව
    ඉන්දියාවට ක්‍රිකට්වල ආධිපත්‍යය ගිය දවසෙ ඉදන් තමයි ක්‍රිකට්වල පරිහානිය පටන් ගත්තෙ. ඉන්දියාව 2007 T20 world cup එක දිනලා, ඊට පස්සෙ අවුරුද්දෙ IPL එක පටන් ගත්තා. එදා ඉදන් තමයි ක්‍රිකට් තනිකරම බිස්නස් එකක් වෙන්න පටන් ගත්තෙ.
    මෙක මට හම්බ උන හැම ඉන්දියන්කාරයම කියුව.
     
    • Like
    Reactions: Stimulus mind

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගෙ මතය-

    ක්‍රිකට් කියන්නෙ කම්මැලිි සෙල්ලමක්. ටීම් දෙකේම වරකට ඇක්ටිව් වෙන්නෙ 5 දෙනෙක් විතර. ඉතුරු 17ම නිකන්.

    පුක්බෝල්, රගර්, බාස්කට්,වොලි හැම එකේම ටීම් එකේ බහුතරය ඇක්ටිව්.

    ඉතින් ස්වභාවික සම්පත් අතට පයට තියෙන, සෘතු වලින් දුක් විදින්නෙ නැති නිසා කම්මැලි විදියට හැදුනු ආසියාතික මිට්ටො උන්ගෙ රුටින් එකට ගැලපෙන සෙල්ලමක් තෝරගෙන කරනවා.

    යුරෝප-ඇමරිකා ඩයි හාඩ් සෝන් එකේ එවුන් ඇග පොලවෙ ගහන සෙල්ලම් තමයි ලොකුවට කරන්නෙ. උන්ට ක්‍රිකට් කම්මැලිි...

    ඔබට මයිකපෝනය
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එම කියන්න එපා එකෙන් තමා අලුත් ටැලන්ට් ආවේ ගේම් එක උද්වේගකර උනේ

    ලෝකේ ලීග්ස් යනවා හැම ස්පොට් එක්කටම ඒක උනාම තමා ප්ලෙයස්ලා එන්නේ එකෙන් ලබා ගන්න පුලුවන් ප්‍රථිලාභ නිසා වෘතිමය ක්‍රීඩකයෝ එන්නේ

    අමතරව ඇඩ්වටයිසින් ස්පොන්සශිප් එන්නෙත් ගොඩක් ලීග් ටූනමන්ට් හරහා

    හොද ප්ලෙයර් පුල් එකක් හදෙනවා සහ තරගකාරීබව වැඩි වෙනවා

    ඇමරිකාව කියන්නේ සල්ලි ආකරයක් එකයි ෆුට්බෝල් දැන් මාකට් වෙමින් යන්නේ . ක්‍රික්ට් වලට පුලුවන් බේස් බෝල් සෙට් එක කඩල ගන්න හෙමීට
    NPP එකට ජය වෙවා🙏🙏
     
    • Love
    Reactions: Don GasCan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉතින් ස්වභාවික සම්පත් අතට පයට තියෙන, සෘතු වලින් දුක් විදින්නෙ නැති නිසා කම්මැලි විදියට හැදුනු ආසියාතික මිට්ටො උන්ගෙ රුටින් එකට ගැලපෙන සෙල්ලමක් තෝරගෙන කරනවා.
    ක්‍රිකට් කොහෙන්ද පුතේ ආසියාවට ආවෙ?

    ස්වභාවික සම්පත් අතට පයට තියෙන, සෘතු වලින් දුක් විදින්නෙ නැති නිසා කම්මැලි විදියට හැදුනු
    මමත් රට එන්න කලින් ඔහොම තමා හිතන් හිටියේ. ඇත්ත තත්වය ගොඩක් වෙනස්. අපේ රටවල් වල එවුන් ගොඩක් වැඩ කරනවා ගොඩක් දුක් විඳිනවා. නිවාඩුවක් නෑ. ආතල් ගන්න, ස්පෝර්ට්ස් වලට වියදම් කරන්න තරම් පඩියක් හම්බෙන්නෙත් නෑ ගොඩක් එවුන්ට. ආතල් එකේ ඉන්නවට වඩා ඉතුරු කරන්න ඕනෙ කියන මානසිකත්වය නිසාත් දුක් විඳිනවා. :no:
    ------ Post added on Jun 4, 2024 at 10:51 AM
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    • Like
    Reactions: lilman

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ක්‍රිකට් කොහෙන්ද පුතේ ආසියාවට ආවෙ?
    එංගලන්තෙන්,
    තව උන්ට ගොල්ෆ් පවා තියෙන්නෙ. ආසියාතික කම්මැලි ජාන වලින් එන්න ඇත්තෙ මේවා..
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,099
    113
    ආශ්චර්යමත් රටක
    Because it's one of the time wasting Sport

    සිරාවට. මොන ලබ්බකට උදේ ඉඳන් රෑ වෙනකන් සතියක් විතර ටෙස්ට් මැච් කියන ලබ්බවල් බලනවද මන්දා. මෙලෝ රහක් නෑ 🤮

    රිදෙයි දැන් සෙට් එකකට 🫢
     
    • Haha
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,627
    49,991
    113
    සේදවත්ත
    :lol::lol:
    pissuda yako.

    eka nikama Mark Zuckerberg gmail kadanna haduwa wage thamai. Google untath G+ dala Facebook walata arinna bari una.

    uba dannawada USA ewun hena try ekak denawa India wala baseball famous karawanna. ekath fail.
    ඇමරිකන් මාකට් එක මැනිපියුලේට් කරන්න පුලුවන් උන් දෙවියන් වගේ දේවල් අදහගෙන ඉන් නෑ ආසියාවේ වගේ

    එයාල සල්ලි එන්නේ කොහෙන්ද එකට මිනිස්සු ගෙනියනවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Usa canda ටීම් ගත්තත් ඉන්දියන් උන් ඒ ටීම් වලත් ඉන්නෙ..මැච් බලන්න එන්නෙත් අසියාවේ රට ගිහින් ඉන්න උන් ටික🥲🥲🥲
    මෙහෙමයි. ඇමරිකාව ක්‍රීඩාවක් තෝරාගන්නේ වෙන රටවල් ක්‍රීඩා කරන්නේ නැති එකක් බලල. තෝරාගත්ත ක්‍රීඩාව වෙන රටවලත් කරනවානං උන් ටක් ගාල අහක බලාගෙන රට ඇතුලෙ league එකක් හදල අනිත් රටවල් වල උන්ව ඒ teams වලට hire කරලා අන්තිමට කොහොමහරි trophy එක ඇමරිකාවට එන විදිහේ සිගිති ආතල් එකක් ගන්නේ. IPL වගේ හරියට. ඉස්සරහට cricket හැදුනොත් USA වල අනිවා උන් ඔය ICC world cup එක පැත්තක දාල ඕකුන් domestic league එකක් ගහනවා ඊට වඩා ලොකු :rofl:
     
    • Like
    Reactions: lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    එම කියන්න එපා එකෙන් තමා අලුත් ටැලන්ට් ආවේ ගේම් එක උද්වේගකර උනේ

    ලෝකේ ලීග්ස් යනවා හැම ස්පොට් එක්කටම ඒක උනාම තමා ප්ලෙයස්ලා එන්නේ එකෙන් ලබා ගන්න පුලුවන් ප්‍රථිලාභ නිසා වෘතිමය ක්‍රීඩකයෝ එන්නේ

    අමතරව ඇඩ්වටයිසින් ස්පොන්සශිප් එන්නෙත් ගොඩක් ලීග් ටූනමන්ට් හරහා

    හොද ප්ලෙයර් පුල් එකක් හදෙනවා සහ තරගකාරීබව වැඩි වෙනවා

    ඇමරිකාව කියන්නේ සල්ලි ආකරයක් එකයි ෆුට්බෝල් දැන් මාකට් වෙමින් යන්නේ . ක්‍රික්ට් වලට පුලුවන් බේස් බෝල් සෙට් එක කඩල ගන්න හෙමීට
    ඇමරිකා, යුරෝප්වල යන වෙන sports leagues සංවිධානෙ කරද්දි, ඉන්දියාවෙ IPL වලදි වෙන තරග පාවා දෙන සීන්, දූෂණ වංචා සීන් එහෙම අහන්න ලැබෙනව ද? ඔය වගේ කේස්වලට අහුවුනු ඉන්දියාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලවල ඉහළම නිලධාරියො, ටීම්වල අයිතිකාරයො ගැන පහුගිය ටිකේ කොච්චර අහන්න ලැබුණ ද? මැච් ෆික්සින් සීන් එහෙම කොච්චර අහුවුණා ද? Al jaseera එකෙන් ද කොහෙද documentary එකක් පවා කරා ඉන්දියන් බුකී කාරයෝ මැච් ෆික්සින්වලට කෝචස්ලා, ප්ලේයර්ස්ලා කෝටි ගණන්වලට නම්ම ගන්න හැටි ගැන. Sports leagues වල කිසිම වරදක් නෑ. හැබැයි ඒවා organize කරන පුද්ගලයොන්ගෙන් බහුතරක්ම දූෂිත පුද්ගලයො නම් ඒක ප්ලේයර්ස්ලට විතරක් නෙවේ සමස්තයක් විදිහට ගත්තම ක්‍රීඩාවටයි, ඒක බලන ප්‍රේක්ෂකයොන්ටයි හුගක් අහිතරකර විදිහටයි බලපාන්නෙ. දැක්කනෙ ලංකාවෙ ක්‍රිකට් බෝර්ඩ් එක අයින් කරන්න ගිය වෙලෙත් සිද්ධ වුණු දේ. ඉන්දියාව ඔය වගේ කේස්වලට කප් ගහපු රටක් වෙද්දි ක්‍රිකට්වලට අද වෙලා තියෙන දේ පුදුම වෙන්න දෙයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    eww අඩු කුලෙ සෙල්ලම

    @Walter White 🤭
    ඒක අහලා අඩු කුලේ බ්‍රිට්ටෝ

    PRI_215504973.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,627
    49,991
    113
    සේදවත්ත
    ඇමරිකා, යුරෝප්වල යන වෙන sports leagues සංවිධානෙ කරද්දි, ඉන්දියාවෙ IPL වලදි වෙන තරග පාවා දෙන සීන්, දූෂණ වංචා සීන් එහෙම අහන්න ලැබෙනව ද? ඔය වගේ කේස්වලට අහුවුනු ඉන්දියාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලවල ඉහළම නිලධාරියො, ටීම්වල අයිතිකාරයො ගැන පහුගිය ටිකේ කොච්චර අහන්න ලැබුණ ද? මැච් ෆික්සින් සීන් එහෙම කොච්චර අහුවුණා ද? Al jaseera එකෙන් ද කොහෙද documentary එකක් පවා කරා ඉන්දියන් බුකී කාරයෝ මැච් ෆික්සින්වලට කෝචස්ලා, ප්ලේයර්ස්ලා කෝටි ගණන්වලට නම්ම ගන්න හැටි ගැන. Sports leauges වල කිසිම වරදක් නෑ. හැබැයි ඒවා organize කරන පුද්ගලයොන්ගෙන් බහුතරක්ම දූෂිත පුද්ගලයො නම් ඒක ප්ලේයර්ස්ලට විතරක් නෙවේ සමස්තයක් විදිහට ගත්තම ක්‍රීඩාවටයි, ඒක බලන ප්‍රේක්ෂකයොන්ටයි හුගක් අහිතරකර විදිහටයි බලපාන්නෙ. දැක්කනෙ ලංකාවෙ ක්‍රිකට් බෝර්ඩ් එක අයින් කරන්න ගිය වෙලෙත් සිද්ධ වුණු දේ. ඉන්දියාව ඔය වගේ කේස්වලට කප් ගහපු රටක් වෙද්දි ක්‍රිකට්වලට අද වෙලා තියෙන දේ පුදුම වෙන්න දෙයක් නෑ.
    එකට හේතුවක් වෙන්න ඕනේ ඇමරිකාව ගහන ලිග් හෝ ක්‍රීඩා අපි නොකරන නිසා අපි නොදැනුවත් වෙන සොරකම් දුශන ගැන
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Test cricket is too boring, time consuming and need somewhat of an IQ to play.
    The only reason we are playing it are the fucking Brits.