දියුණු රටවල සිට හෑලි ලිවීම 😂

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේ දිනවල අරගලය බරටම ක්‍රියාත්මක පැරිස් නගරයේ මාර්ගයක්..

    පැරිස් වල ඉන්න ලාංකිකයේ අර බස් වල එහෙම ෆොටො දාලා ඒවයේ සැප ගැන ලිව්වට, මේවා ගැන එහෙම අපිට කියලා දෙන්නෙ නැත්තේ ඇයි ඉතින් ?
    www.facebook.com/100064043767458/posts/pfbid0LZeuSN5WtgyXuf2wBSquMb8YBzp89hMFz1DbYeENPS7QYKmNfeUgMmkegE8yaHbcl/?app=fbl
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ලංකාවෙි මිනිස්සු අරගල කරන කාලේ මේවගේ කරානම් අරුන් ජෙප්පෝ කියයි..

    Last edited:
    • Like
    Reactions: Registext

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    එක්කෝ උනුත් මෙහෙ ඉදලා හැලි දාලා දැන් ඔයා සීන් දන්නේ නෙතුවද දන් නෑනේ. උබලාවත් ඉන්බෝකස් කරලා කියපන්.

    භාරතයත් එහේ සුඛිත මුදිත වෙලා වගේ කියන්නේ නං.

    What a beautiful city :(
    Sad to see like this
    France කොහොමත් ඉස්සර ඉදලම ගිනි ගන්න ලෙසි රටක් නේ.
    ------ Post added on Jul 5, 2023 at 6:23 AM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හේතුව ? 😧 immigrants ද ?
    Legal migrants ල නෙවෙයි බං, ඔය ලොකු ලොකු කේස් වලට පැනපු චාටර් උන් ඉන්නව, terrorists, කුලියට මිනී මරන උන්, ඔය හෙන gang රන් කරන ඩ්‍රග්ස් සීන් වල ඉන්න උන්, පට්ටම බොකයි ඉතිං එහෙම උනාම රටකට...
     
    • Like
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,360

    Europe wala godak ratawal walata kela una open border scene danna gihin. Ewa kaley itin votes walta peratha kamin.

    Dan US balapan. South american un enawa ho gaala. E karanneth votes walta tiyena peretha kamin.

    Kauru mona kiwath Trump bro tama americawa gana sirawta hitala wadak kaley. Anith un okkoma nikan popularity scene ekey inne.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Europe wala godak ratawal walata kela una open border scene danna gihin. Ewa kaley itin votes walta peratha kamin.

    Dan US balapan. South american un enawa ho gaala. E karanneth votes walta tiyena peretha kamin.

    Kauru mona kiwath Trump bro tama americawa gana sirawta hitala wadak kaley. Anith un okkoma nikan popularity scene ekey inne.
    ඔය සීන් එක්ක බැලුවම Aus Nz පට්ට isolated වෙලා තියෙන එක හොඳයි කියල හිතෙනව 😅
     
    • Like
    Reactions: RealityOfX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,360
    113
    ඔය සීන් එක්ක බැලුවම Aus Nz පට්ට isolated වෙලා තියෙන එක හොඳයි කියල හිතෙනව 😅
    Auz walath tolerate karanne nane boat walin ena unwa. France, germany wage un atha diga arala unwa athulata gaththe. itapase pukey arinawa kiyala kaagahanawa.
    Athal eka tiyenne oka kari thambi hukannala kawadawath unge ratwal walata yanne ne, yanne europe ewa walata :lol: :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    Legal migrants ල නෙවෙයි බං, ඔය ලොකු ලොකු කේස් වලට පැනපු චාටර් උන් ඉන්නව, terrorists, කුලියට මිනී මරන උන්, ඔය හෙන gang රන් කරන ඩ්‍රග්ස් සීන් වල ඉන්න උන්, පට්ටම බොකයි ඉතිං එහෙම උනාම රටකට...
    “Refugees Welcome”