දියුණු වීමේ රහස් කිහිපයක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    11.gif
    11.gif
    11.gif
    11.gif
    14.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උඹත් මම හිතන විදියටම හිතන එකෙක්.

    හැබැයි මම ඉඳල හිටල බොන්නෙ අනිත් එවුන් බිව්වම බොක්ක එලියට දාන නිසා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS machan
    hamadama podiyata hari business ekak patanganna hithagena hitiyata
    mokak hari baldiyak peralenawa
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබේ සිරා කතාවට රෙප් නොදී බෑ මචන්..
    ඔන්න 5ක්ම දුන්නා..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මමත් මචන් උඹ කියපු ඒවගෙන් 99% පිලිපදිනව.ඕව තේරුම් ගත්තෙ කටු කාල කටු කාල.පොලු ගිලල,ලනු ගිලල තමයි ඉතින්!!:P:P:yes:

    අනිවා... නන්නත්තාර වෙලා හොඳ අත්දැකීම් දැන් තියෙන්නෙ... :D :rofl::rofl::rofl: පොඩි කාලෙ මොලේ නෑනෙහ් බන්.. ඒකයි
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    apo mekanam karanna EPO

    උඹලට වෙන කෙල්ලෙක්ගෙ ගලක් දැකල පට්ට කියල හිතුනොත් ඒක කෙල්ලගෙන් හංගන්න එපා. ඒකිට කියපන් ඒ ගැන. එතකොට ඒකිත් උඹට ඒ විදියටම Open වෙයි.. Trust එක Buildup වෙයි... ජීවිතේ ලස්සන වෙයි... :love:

    mekanam karanna epa mcn. kelawenawa. hama kellama eka wage na. itath kello anith ayage hoda kiyanawata kamathima na.
    rep+
    [niyameta kiyala thiye mcn.hadaganne naththeth owama thama ape un. ela]
    apo mewede nam karanna eppo. muladi rasa kara kara umbe kella ewa ahageni indi. passe umbatama banininawa sure maha walek kiyala. Genu nge het ehemai. Karana ona wedak genita horen karapan. Habai ahuwenna nam karanna epo.udaharayak hetiyata kotuwak peenaoth hondata naala habai daa diya daagena wage gedara palayan.edata aniwaarya yenma gedara geenith ekkath normal widiyata nida ganing. karanna ona deyak genita aamaruwen hari karapan. ehema hitiyoth thamai uma dinum.( Ath dekimen me kiyanne)