දියුණු වෙන්න ආස අය කියවලා බලන්න

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
business patan aran ohoma lassanata hinawela diyunu karagena yanna puluwan ekthara stage ekak dakwa witharai.. eka thanak enawa hama business ekama competition ekata ahuwena.. anna ethanin ehata business develop karana eka harima amarui...
UBE YALUWA HITHA HODA EKEK NAN, UTA KAWADAWATH BA E STAGE EKA PAHUKARALA DIYUNU WENNA..
anna ekata thamai business kiyanne...
 
matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    business patan aran ohoma lassanata hinawela diyunu karagena yanna puluwan ekthara stage ekak dakwa witharai.. eka thanak enawa hama business ekama competition ekata ahuwena.. anna ethanin ehata business develop karana eka harima amarui...
    UBE YALUWA HITHA HODA EKEK NAN, UTA KAWADAWATH BA E STAGE EKA PAHUKARALA DIYUNU WENNA..
    anna ekata thamai business kiyanne...

    e stage walata lan weddi uuth oya deta ganata hadila enawa bn :yes:
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    business patan aran ohoma lassanata hinawela diyunu karagena yanna puluwan ekthara stage ekak dakwa witharai.. eka thanak enawa hama business ekama competition ekata ahuwena.. anna ethanin ehata business develop karana eka harima amarui...
    UBE YALUWA HITHA HODA EKEK NAN, UTA KAWADAWATH BA E STAGE EKA PAHUKARALA DIYUNU WENNA..
    anna ekata thamai business kiyanne...

    ඔබේ මතය බැහර කරනවා.. ව්‍යාපාරයක් පටන් ගත්ත දවසේ සිටම Competition එක තියෙනවා.. Competition එක කවදාවත් නැති වෙන්නේ නෑ.. Competition එකක් තිබ්බ පලියට එතනින් එහාට යන්න බැහැ කියලා හිතන ගොබ්බ මානසිකත්වයක් තියාගන්න එපා.. එහෙම නම් අද මේ ලෝකේ තියෙන එක business එකක් සාර්ථක නොවී තියෙන්න ඕන.. Competition එක දිනන්න නම් වෙනස් දෙයක් කරන්න.. වෙනස් විදියට හිතන්න.. එතකොට Competition එක කියන්නේ පොඩි දෙයක් කියලා හිතෙයි..
     
    Ekko ubata sinhala therenne na naththan ube as deka penne na.. mama dan koi welaweda kiwwe competition ekak thibbama ethanin ehata yanna ba kiyala.. eka pennala katha karapanko mulinma.. ekko hariyata comment ekak kiyola balala eka quote karapan naththan quote nokara idapan...
    Detak therun ganna ubata mole na kiyala ekata waradi artha nirupana denna yanna epa..
     
    මිත්‍රයා උඹ දාපු post එකේ තියෙන නෙගටිව් අදහස් කියවෙන කෙනාට තේරෙන්නේ ඒ වගේ අදහසක්.. ඒකයි එහෙම කිව්වේ.. එහෙම නෙමෙයිනම් කිසි ප්‍රශ්නයක් නෑ මට..
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    මචන්, උබේ පොස්ට් එක මේකේ ඉන්න හැම එකාටම හිතට ගැම්මක් එන එකක්.. එහෙම එව්ව හරි අඩුයි එලකිරියේ.

    මිනිහෙකුගේ හිතට ගැම්මක් එන, වැදගත් දෙයක් කියලාදෙන මිනිස්සු වෙනුවට දැන් එලකිරිය ගොබ්බයන්ගෙන් පිරිලා, මානසික ලෙඩ්ඩුන්ගෙන් පිරිලා.... කොල්ලෙක් වැදගත් දෙයක් කිව්වම ඒක පරයලා තමුන්ගේ පන්ඩිතකම පෙන්නලා පොර වෙන්න එවුන් ගෙන් පිරිලා .උන්ට බෑ එකෙක්ව පසසන්න, කිසිදෙයක වටිනාකම දකින්නේ නෑ....ඒවා පුරුදුනෑ.හැදුන පරිසරයේ අවුල.

    උන්ට පුලුවන් මෙන්නමෙච්චරයි.
    "උබට සින්හල තේරෙන්නෙනෑ...
    "උබට මොලේ නෑ...." (මට තමයි මොලේ තියෙන්නේ ).

    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Ekko ubata sinhala therenne na naththan ube as deka penne na.. mama dan koi welaweda kiwwe competition ekak thibbama ethanin ehata yanna ba kiyala.. eka pennala katha karapanko mulinma.. ekko hariyata comment ekak kiyola balala eka quote karapan naththan quote nokara idapan...
    Detak therun ganna ubata mole na kiyala ekata waradi artha nirupana denna yanna epa..

    මානසික ලෙඩ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිත්‍රයා උඹ දාපු post එකේ තියෙන නෙගටිව් අදහස් කියවෙන කෙනාට තේරෙන්නේ ඒ වගේ අදහසක්.. ඒකයි එහෙම කිව්වේ.. එහෙම නෙමෙයිනම් කිසි ප්‍රශ්නයක් නෑ මට..

    Competition stage ekata ahu unama hitha hoden hina wela lassanata business karan yanna bari wenawa... u hitha hoda ekek nan kawadawath ethanin ehata business diyunu karanna lankawe.. eeta passe moonata hambena market competiton eka asse e ralen therapila issarahata paninna nan api pattama kattayo wenna wenawa.. patta awasthawadi wenna wenawa.. saralawa kiwwoth amu kariyo wenna wenawa... naththan ethanin ehata gamanak na kawadawath...

    Hina musu moonen business develop karanna pulwuan hari seema sahitha durai.. hitha hoda ekekuta ethanin ehata kawadawath yanna ba.. ekai aththa... uba aththa kiyana de negative widihata dakinawanan no problem.. negative unath positive unath aththa aththamai..
     
    අපෙ අප්පොච්චා ලෙක්චර් දෙන සද්දෙ එනවා.

    https://postimage.org/
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Ahh ara thread eke saneepeta arogena aye meka assata awada.. gon huththa.. nodanna huththawal katha karanna awilla anthimata ath deken puka wahan diwwe neda..:lol::lol::lol::lol:

    Me ponnaya, mao tse tung mona rateda..:rofl:

    මානසික ලෙඩ..... and
    මම පොර.
     
    Last edited: