1) මදුරුවෝ/මැස්සෝ/කූබී
නගරබදව නැත්තේම නෑ වගේ තමයි. නමුත් නගර වලින් එලියට summer කාලෙට මැස්සෝ වගේ එවුන් ලාවට ඉන්නවා.
3) ලෙඩ රෝගෙ
summer කාලෙට hay fever, winter කාලෙට flu
4) ඉක්මනට කෑම නරක් වෙනවා.
කිරි පැකට් එකක් ඇරලා එළියේ තියන්න නම් පට්ට සීතල රටක් වෙන්න වෙයි. සාමාන්‍ය කෑම නම් winter කාලේ එළියේ තිබ්බට නරක වෙන්නේ නෑ. summer එකට fridge එකේ තියන කිරිත් සමහර වෙලාවට නරක වෙනවා.
6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
මේකනම් ජීවත් වෙන මිනිස්සු මත depend වෙනවා. ඒ රටවල් වල මිනිස්සු අනවශ්‍ය බඩු ගෙවල් වල ගොඩගහගන්නේ නෑ. ඒක හින්ද පිළිවෙලට තියාගන්න ලේසියි. ඔය රටවල් වල ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ල බලන්න ඕනේ. ලංකාවේ වගේ තමයි වැඩි වෙනසක් නෑ.