දියුණූ රටක නැති අපේ රටේ තියන දේවල්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කටාර්වල මගෙ අත්දැකීම්
    ඔව් දාඩියනම් දානවා රස්නෙට. ඒ වගෙම ඒ දාඩිය වෙලෙන්න වැඩි වෙලා යන්නෙ නැහැ සහ අපෙ රටෙ දාඩිය දාලා ඇතිවෙන අපහසුතාවෙ නැහැ .
    මන් හිටිය අවුරුදු ගාණටම මට උණ හැදුනෙ එක වතාවයි. එ අපෙ රටෙ ඉඳන් එ රටට ගිය මුල් කාලෙම ක්ලයිමට් එකෙ වෙනසට අනුගත වීමෙ ප්‍රතිඵලයක් විදියට.
    දූවිල්ල තිබ්බත් අවුලක් නැහැ.
    කොච්චර සෙල්සියස් 45 ට උඩ රස්නෙ තියෙද්දි කිලොමීටර් ගාණක් ඇවිද්දත් ඩල් නැහැ .
    අපෙ රටෙ මෙච්චර රස්නෙ නැහැ එත් මීටර් සීයක් ඇවිද්දත් ඩල් ගතියක් තෙරෙණවා
    අපෙ රටවල් වල ගැණු ගෙවල් වල බඩු පුරවගෙන ඉන්නෙ.
    ලී බඩු වගෙ දෙවල් විශේෂයෙන් .
    ඒ රටවල් වල පිළිවෙලට තියාගන්න ලේසි.
    ගෙ ටයිප් එකට හරියන්න තමා ගෘහ භාණ්ඩ තියෙන්නෙ
    අපෙ රටෙ ගෙවල් වල හැටියට නෙමෙ ගෘහ භාණ්ඩ.
    මොඩර්න් ගෙවල් හදලා
    පරණ පුන් කලස් මල් වාස් මල් පෝච්චි ගෙවල් වල.
    අනික කාලය යනවා දැනෙන්නෙ නැහැ.
    වෙසක් ,පොසොන්, අවුරුදු ,නත්තල් ෆීල් වෙන්නෙ නැහැ.
    ලංකාවෙ ක්‍රිස්තියානි නොවුනත් නත්තල අපිට දැනෙනවා ක්ලයිමට් එකෙ විපර්යාස එක්ක.

    පොඩි ඒකාකාරි ගතියක් තියෙනවා .ඒත් එපා වෙන්නෙත් නැහැ.
    සල්ලි ඉතුරු කරන්න සුපිරි.
    මොකද දාන ගෙවල් මළ ගෙවල් බණ ගෙවල් සෙට් නොවන නිසා.
    muu yako
    uba doha hitiyada ban
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේවා තාම ඔය ඒවාට අමතරව මම දකින්නේ
    ලංකාවේ තියන අවාසි
    1) නිතිය ලංකාවේ සල්ලි සහ අදුරුම් කම මත වෙනස් වෙනවා. (වෙන රට වලත් තියනවා ලංකාවේ සාපේක්ෂව වැඩි ).
    2) කිසිම දෙක හරි ප්‍රමිත්යක් නැ.
    3) හෙල්ත් සහ education එක හොදා ගොඩක් ලංකාව එක්ක බැලුවම
    4) පාස්පෝර්ට් එකට විසා ගන්න දුක් විදින්න ඕනේ නැ දිඋණු රටවල ... (on arrival visa ගොඩක් රටවලට තියනවා )
    5) මොගේජ් ලොන් පට්ට අඩුය දිඋණු රටවල.

    ලංකාවේ තියන වාසි
    1) උපයන මුදලට ගෙවන බදු සාපේක්ෂව අඩු
    2) තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් හදිසියකදී පොලිසියට පගාවක දීල ගොඩදාගන්න පුළුවන.( කලින් කියපු එක හොද විදියට බලල.... ලොල් )
    3) අම්ම.. තාත්ත... නෑදෑයෝ... යාලුවෝ ඕන වෙලාවට ඉන්නවා... හදිසියක් උනාම
    4)අපේ රටේ... අපේ ගමේ... අපිට ලොක්කෝ වගේ ඉන්න පුළුවන්.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    3) ලෙඩ රෝගෙ
    මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.
    සෙම, හෙම්බිරිස්සාව එන්නෙ දූවිල්ලට නෙවෙයි බන් වයිරස් වලට. කොහොමත් අපේ රටේ උන්ට ඕවා හැදුනත් සෑහෙන්න ඔරොත්තු දෙනවා (immunity). ඒකයි උඹට එහෙ ඉන්නකොට ලෙඩ වෙන්නෙ නැතුව ඇත්තෙ. ඒත් බටහිර රටවල නෝමල් flu එකටත් මිනිස්සු මැරෙනවා. දැක්කනෙ කොරෝනා වලින් මැරෙන හැටි. අනික එහෙ සීතල වැඩි නිසා වයිරස් පැතිරෙනවත් වැඩි. අපේ වගේ නම් ගොඩක් දුරට පැතිරෙන්න පුලුවන් බැක්ටීරියා වලින් යන ඒවා.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඒ මදිවට මකුළු දැල්. මාර ඉක්මනට මකුළු දැල් බඳිනවනේ බන්. ඒ රටවල් වල ගෙවල් හැම එකම AC කරලාද බන් එච්චර විගහට මකුළු දැල් බැඳෙන්නේ නැත්තේ?
    මකුනු දැල් නම් තියනවා. Ac nemai heaters tiyenne.
    කටාර්වල මගෙ අත්දැකීම්
    ඔව් දාඩියනම් දානවා රස්නෙට. ඒ වගෙම ඒ දාඩිය වෙලෙන්න වැඩි වෙලා යන්නෙ නැහැ සහ අපෙ රටෙ දාඩිය දාලා ඇතිවෙන අපහසුතාවෙ නැහැ .
    මන් හිටිය අවුරුදු ගාණටම මට උණ හැදුනෙ එක වතාවයි. එ අපෙ රටෙ ඉඳන් එ රටට ගිය මුල් කාලෙම ක්ලයිමට් එකෙ වෙනසට අනුගත වීමෙ ප්‍රතිඵලයක් විදියට.
    දූවිල්ල තිබ්බත් අවුලක් නැහැ.
    කොච්චර සෙල්සියස් 45 ට උඩ රස්නෙ තියෙද්දි කිලොමීටර් ගාණක් ඇවිද්දත් ඩල් නැහැ .
    අපෙ රටෙ මෙච්චර රස්නෙ නැහැ එත් මීටර් සීයක් ඇවිද්දත් ඩල් ගතියක් තෙරෙණවා
    අපෙ රටවල් වල ගැණු ගෙවල් වල බඩු පුරවගෙන ඉන්නෙ.
    ලී බඩු වගෙ දෙවල් විශේෂයෙන් .
    ඒ රටවල් වල පිළිවෙලට තියාගන්න ලේසි.
    ගෙ ටයිප් එකට හරියන්න තමා ගෘහ භාණ්ඩ තියෙන්නෙ
    අපෙ රටෙ ගෙවල් වල හැටියට නෙමෙ ගෘහ භාණ්ඩ.
    මොඩර්න් ගෙවල් හදලා
    පරණ පුන් කලස් මල් වාස් මල් පෝච්චි ගෙවල් වල.
    අනික කාලය යනවා දැනෙන්නෙ නැහැ.
    වෙසක් ,පොසොන්, අවුරුදු ,නත්තල් ෆීල් වෙන්නෙ නැහැ.
    ලංකාවෙ ක්‍රිස්තියානි නොවුනත් නත්තල අපිට දැනෙනවා ක්ලයිමට් එකෙ විපර්යාස එක්ක.

    පොඩි ඒකාකාරි ගතියක් තියෙනවා .ඒත් එපා වෙන්නෙත් නැහැ.
    සල්ලි ඉතුරු කරන්න සුපිරි.
    මොකද දාන ගෙවල් මළ ගෙවල් බණ ගෙවල් සෙට් නොවන නිසා.
    . සිරාවට උඔ කියන එක හරි මේවට ලන්කවේ විසදුමක් හොයන්න බැයිද බන් හැම එකටම දේශපාලනය කරන උන්ට බනින්නේනැතුව.
    aththa machan. mamath mewa note karala thiyenawa
    යෙස්
    මැස්සොත් කාලෙකට එක පාරක් එනවා හැමිනෙන්න බත් කන්නත් අමාරුයි පායන කාලෙට තමා ඕකුන් එන්නේ :frown:
    විසදුමක් නැද්ද බන්
    අපිට දොර ජනෙල් වහගෙනම ඉන්න බෑනේ බන් අර රටවල් වගේ.
    මේවා තාම ඔය ඒවාට අමතරව මම දකින්නේ
    ලංකාවේ තියන අවාසි
    1) නිතිය ලංකාවේ සල්ලි සහ අදුරුම් කම මත වෙනස් වෙනවා. (වෙන රට වලත් තියනවා ලංකාවේ සාපේක්ෂව වැඩි ).
    2) කිසිම දෙක හරි ප්‍රමිත්යක් නැ.
    3) හෙල්ත් සහ education එක හොදා ගොඩක් ලංකාව එක්ක බැලුවම
    4) පාස්පෝර්ට් එකට විසා ගන්න දුක් විදින්න ඕනේ නැ දිඋණු රටවල ... (on arrival visa ගොඩක් රටවලට තියනවා )
    5) මොගේජ් ලොන් පට්ට අඩුය දිඋණු රටවල.

    ලංකාවේ තියන වාසි
    1) උපයන මුදලට ගෙවන බදු සාපේක්ෂව අඩු
    2) තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් හදිසියකදී පොලිසියට පගාවක දීල ගොඩදාගන්න පුළුවන.( කලින් කියපු එක හොද විදියට බලල.... ලොල් )
    3) අම්ම.. තාත්ත... නෑදෑයෝ... යාලුවෝ ඕන වෙලාවට ඉන්නවා... හදිසියක් උනාම
    4)අපේ රටේ... අපේ ගමේ... අපිට ලොක්කෝ වගේ ඉන්න පුළුවන්.
    උඔ කියන දේවල් ගැන් නෙමයි බන් මන් කියන්නේ මන් මුලදිම කිව්වනේ මිනිස්සු ගැන දේශපාලනේ ගැන නෙමෛ මේ කියන්නෙ කියලා. අපේ රට තියන තැන අනුව අපිට මුහුන දෙන්න වෙන සොභාවික දේවල් බන්. මන් අර කිව්ව පොයින්ට්ස් ටික ලන්කාවට අදාල වෙන්නෙ නැත්තම් අපිට කොච්චර දුර යන්න පුලුවන්ද කියලා හොයලා බලපන්.
    සෙම, හෙම්බිරිස්සාව එන්නෙ දූවිල්ලට නෙවෙයි බන් වයිරස් වලට. කොහොමත් අපේ රටේ උන්ට ඕවා හැදුනත් සෑහෙන්න ඔරොත්තු දෙනවා (immunity). ඒකයි උඹට එහෙ ඉන්නකොට ලෙඩ වෙන්නෙ නැතුව ඇත්තෙ. ඒත් බටහිර රටවල නෝමල් flu එකටත් මිනිස්සු මැරෙනවා. දැක්කනෙ කොරෝනා වලින් මැරෙන හැටි. අනික එහෙ සීතල වැඩි නිසා වයිරස් පැතිරෙනවත් වැඩි. අපේ වගේ නම් ගොඩක් දුරට පැතිරෙන්න පුලුවන් බැක්ටීරියා වලින් යන ඒවා.
    නෑ බන් එහේ උන්ටත් එහෙම තමා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    අපේ රටේ ගොඩක් එවුන් අනුන්ගේ ඕපාදුප හොයනවා.. විශයෙන් කොරියාව වගේ රටක මන් ඉද්දි දැනිච්ච දෙයක් තමයි. තම තමන්ගේ පාඩුවේ ජිවත් වෙන මිනිස්සු.. බස් එකේ ට්‍රෙන් එකේ යද්දී පච පච ගාල කියවන්නේ නෑ.. එක්කෝ පොන් එකෙන් ගේම් එකක් හෝ චැට් එකක් නැත්තම් පොතක් කියවනවා.. ලංකාවේ නම් ගාල්ලේ ඉඳල කොච්චි සීට එක අල්ලාගෙන එන්නේ පානදුරෙන් නගින එකාට

    පෝලිම් පනින්නේ නෑ

    එහා පැත්තේ එකාගේ පොන් එකට එබෙන්නේ නෑ.
     
    මිනිස්සුනම් හදන්න බෑ බන්. මන් මේ කතා කරන්නෙ පොදු දේවල් බන් උදාහරණයක් විඩිහට
    අපිට පුලුවන් නගරේ ඉන්න මදුරුවෝ මැස්සෝ මෙල්ල කරන්න පුලුවන් බැක්ටීරියා වක් හදලා පරිසරේට දාන්න. කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නෙ නෑ. නෙට් එකක් නැතුව අත පය දිග ඇරලා සැපට රෑට නිදා ගන්නවත් නෑ නේ මචන් ටිකක් කල්පනා කරලා බලපන් මන් කියන දේ. ලන්කාවේ 90% විතර අනිවා රෑට නෙට් දාලා නිදියන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මිනිස්සුනම් හදන්න බෑ බන්. මන් මේ කතා කරන්නෙ පොදු දේවල් බන් උදාහරණයක් විඩිහට
    අපිට පුලුවන් නගරේ ඉන්න මදුරුවෝ මැස්සෝ මෙල්ල කරන්න පුලුවන් බැක්ටීරියා වක් හදලා පරිසරේට දාන්න. කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නෙ නෑ. නෙට් එකක් නැතුව අත පය දිග ඇරලා සැපට රෑට නිදා ගන්නවත් නෑ නේ මචන් ටිකක් කල්පනා කරලා බලපන් මන් කියන දේ. ලන්කාවේ 90% විතර අනිවා රෑට නෙට් දාලා නිදියන්නේ.

    දියුණු රටවල් බන් එව්වායෙ නගර සැළසුම් කරද්දි හැමදෙම මුල ඉඳන් සැලසුම් කරලා කරෙ.
    කාලගුණය දෙශගුණය ගැන සලකලා භූ විෂමතාව සළකලා
    ලංකාවෙ එහෙමද ? ඔව් රජකාලෙ නම් එහෙමයි .
    වියළි කලාප වෙච්ච අනුර පුර පොලොන්නරුව වගෙ පැතිවල වැව් වැඩිය හැඩුනා වැස්ස වැඩිය නැති නිසා ජලය එක්කාසු කරගෙන ප්‍රයොජනයට ගන්න.
    සුද්දාගෙ කාලෙත් එහෙමයි .
    නුවර එලියෙ ක්ලයිමට් එක සුද්දට සෙට් වෙන නිසා සුද්දාගෙ ස්ට්යිල් එකට ගෙවල් හැඩුව.
    අවුල වෙල තියෙන්නෙ මෙ සුද්දා ගියායින් පස්සෙ හිටිය කළු සුද්දගෙන් සහ ඊට පස්සෙ ආපු දෙශීය උන්නැහෙලාගෙන් .
    බලපන් රටෙ බිසිම රූට් එක වෙච්ච හයි ලෙවල් පාර දෙපැත්තෙ ඉස්කොලම කීයක් තියෙනවද ?
    ප්‍රධාන පාරක් දෙපැත්තෙ ඉස්කොල හදන්නෙ කොයි රටෙද ?
    ඉතිං ඔන්න ට්‍රැෆික් ලු
    පස්සෙ අතීසාරයට අමුඩෙ ගහනවා වගෙ එහෙන් මෙහෙන් පාලම් දානවා. වන් වෙ කරනවා, රූට් වෙනස් කරනවා.
    එත් එකම ප්‍රතිඵලය තමා.
    ඉතිං අනික් එව්වා ගැන කවර කතාද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන්ලා මම මේක දාන්නේ අපේ රට හොද නෑ කියන්න නෙමෙයි. ඒත් මගේ අත් දැකීම් අනුව අපේ රටේ තියන නමුත් වෙන දියුනු රටවල දකින්න ලැබෙන්න අඩු සොබාවික දේවල් ටිකක් මේකේ දාන්නන්. ගොඩක්ම අපේ රටේ විතරක් නෙමෙයි. මේක tropical සමහරක් රටවල දකින්න් තියන දේවල් සහ ඒවයින් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරු වෙනෙ දේවල්.

    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
    නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්.

    2) දාඩිය
    පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී.

    3) ලෙඩ රෝගෙ
    මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.

    4) ඉක්මනට කෑම නරක් වෙනවා.
    ලංකාවෙනම් පැය 6 න් කෑම නරක් වෙනවා.ටිකක් සීතල රටක නම් කිරි පැකට් එකක් ඇරලා දවස් දෙක තුන තියන්න පුලුවන්.

    5) වැඩක් කලොත් පට්ට මහසී
    මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ.

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි.

    මට මීටර් වෙච්ච සීන් තමා ඕවා ඒ රටවල නැති අපේ රටේ තියන ප්‍රශ්න. මේකට දේශපාලනයනම් ගාව ගන්න එපා. මොකද tropical ගොඩක් රටවල් වලට වඩා අපි යම් මට්ටමක ඉන්නවා. ඒක නිසා දේශපලනය ගැන කතා නොකර මිනිස්සු ගැන කතා නොකර අපිට බලපාන අපිට ඉස්සරහට යන්න බැරි දේවල් මේකේ කතා කරමු.පුලුවන්නම් අපි එකතු වෙලා ඒවට විසදුම් හොයා ගමු.
    Oya apahasuthawayan bohomayak lankawe nuwara eliye wage padinchiyata giyoth maga harenawa.
    Gewal apiliwala eka thamange waradda
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Western ratawal vitarak neme Korea Japan wage ratawal balapanko minissu Mara clean and piliwelai. ea vitarak neme day minssunge oluwath clean lankawe eunta wada . Kuhaka kamai irisiyawai tamai lankawe tiyenne. Eka nisa lankawe minissungen ath wela jiwath wenne puluwan manasika nidahasak ganna puluwan. :yes:
     
    • Like
    Reactions: shameera89

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපේ රටේ ගොඩක් එවුන් අනුන්ගේ ඕපාදුප හොයනවා.. විශයෙන් කොරියාව වගේ රටක මන් ඉද්දි දැනිච්ච දෙයක් තමයි. තම තමන්ගේ පාඩුවේ ජිවත් වෙන මිනිස්සු.. බස් එකේ ට්‍රෙන් එකේ යද්දී පච පච ගාල කියවන්නේ නෑ.. එක්කෝ පොන් එකෙන් ගේම් එකක් හෝ චැට් එකක් නැත්තම් පොතක් කියවනවා.. ලංකාවේ නම් ගාල්ලේ ඉඳල කොච්චි සීට එක අල්ලාගෙන එන්නේ පානදුරෙන් නගින එකාට

    පෝලිම් පනින්නේ නෑ

    එහා පැත්තේ එකාගේ පොන් එකට එබෙන්නේ නෑ.
    mara Freedom ekak danenwa mala panina dewal wenneMa ne wage neda?
     
    • Haha
    Reactions: shameera89