දියුනු වෙනවනම් තියෙන්ඩෝන ප්‍රධානම දේ තමයි

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    වෙන්න තියනදේ අනිවාර්යයෙන් ම වෙනවා... ඒ වගේමයි ලැබෙන්න අයිති නැති දේ කොච්චර නැටුවත් ලැබෙන්නෙ නෑ... එච්චරයි... මම නම් ඔය මෝටිවේශන්, හාඩ් වර්ක් වගේ මගුල් විශ්වාස කරන්නෙම නෑ...
    Very True
     
    • Love
    Reactions: AnjanaROCK

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    හාර්ඩ්වර්ක්, අධිෂ්ඨානය, කැපවීම, ගේමක් ගැසීම
    මෙකී නොකී හැමදේම කරන්න මග පෑදෙන්නෙහ් වාසනාව නිසා තමයි...