කට්ටකම තමයි එකෙන්ම තියෙන්න ඕන
Walter White Well-known member Nov 20, 2019 43,650 125,239 113 දෙහිවල Jan 29, 2024 #21 කට්ටකම තමයි එකෙන්ම තියෙන්න ඕන
Bekam Well-known member Jun 13, 2010 8,686 5,528 113 Jan 29, 2024 #22 AnjanaROCK said: වෙන්න තියනදේ අනිවාර්යයෙන් ම වෙනවා... ඒ වගේමයි ලැබෙන්න අයිති නැති දේ කොච්චර නැටුවත් ලැබෙන්නෙ නෑ... එච්චරයි... මම නම් ඔය මෝටිවේශන්, හාඩ් වර්ක් වගේ මගුල් විශ්වාස කරන්නෙම නෑ... Click to expand... Very True Reactions: AnjanaROCK
AnjanaROCK said: වෙන්න තියනදේ අනිවාර්යයෙන් ම වෙනවා... ඒ වගේමයි ලැබෙන්න අයිති නැති දේ කොච්චර නැටුවත් ලැබෙන්නෙ නෑ... එච්චරයි... මම නම් ඔය මෝටිවේශන්, හාඩ් වර්ක් වගේ මගුල් විශ්වාස කරන්නෙම නෑ... Click to expand... Very True
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Jan 29, 2024 #23 habai pattama gemak deela try karana ekata luck eka ena chance eka wadi, mukut nokara luck eka enakan hitiyoth luck eka ena chance eka adui. Reactions: gamerlk
habai pattama gemak deela try karana ekata luck eka ena chance eka wadi, mukut nokara luck eka enakan hitiyoth luck eka ena chance eka adui.
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Jan 29, 2024 #24 Ritigala Jayasena69 said: habai pattama gemak deela try karana ekata luck eka ena chance eka wadi, mukut nokara luck eka enakan hitiyoth luck eka ena chance eka adui. Click to expand... No one can know beforehand whether they are lucky or not. To precisely know that, one should do the necessary groundwork to increase the "luck surface area". Reactions: Ritigala Jayasena69
Ritigala Jayasena69 said: habai pattama gemak deela try karana ekata luck eka ena chance eka wadi, mukut nokara luck eka enakan hitiyoth luck eka ena chance eka adui. Click to expand... No one can know beforehand whether they are lucky or not. To precisely know that, one should do the necessary groundwork to increase the "luck surface area".
ANAVRIN Well-known member Jan 1, 2022 1,224 1,747 113 Jan 29, 2024 #25 හාර්ඩ්වර්ක්, අධිෂ්ඨානය, කැපවීම, ගේමක් ගැසීම මෙකී නොකී හැමදේම කරන්න මග පෑදෙන්නෙහ් වාසනාව නිසා තමයි...
හාර්ඩ්වර්ක්, අධිෂ්ඨානය, කැපවීම, ගේමක් ගැසීම මෙකී නොකී හැමදේම කරන්න මග පෑදෙන්නෙහ් වාසනාව නිසා තමයි...