දියුනු වෙනවනම් තියෙන්ඩෝන ප්‍රධානම දේ තමයි

shenat

Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඉන්නවනං බලුකම,ජඩකම, හදවතේ ගැඹුරින්ම එන වංචාව තියෙන්නත් ඕන 😍

    ඒ කරලා ඩොලර් එන විදියක් හොයාගත්ත නං පුලුවන් තරං ලංකා රුපියල වට්ටන්න සපෝට් කරලා, ලංකාව තමයි සුපිරිම රට ගගා, පාටි දාන්න තමා තියෙන්නෙ 👌💪😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ලංකාවෙ ඉන්නවනං බලුකම,ජඩකම, හදවතේ ගැඹුරින්ම එන වංචාව තියෙන්නත් ඕන 😍

    ඒ කරලා ඩොලර් එන විදියක් හොයාගත්ත නං පුලුවන් තරං ලංකා රුපියල වට්ටන්න සපෝට් කරලා, ලංකාව තමයි සුපිරිම රට ගගා, පාටි දාන්න තමා තියෙන්නෙ 👌💪😎
    LOL umba fail ponnaya kiyala anith un palida ban? Dan mehe athal ekey inna un okkoma horakam karanawa kiyalada kiyanne? Umba wage anith unge ewata hulla hulla inne natuwa gemak gahala un athal ekey innawa. Umbata beri umba fail ponnayek nisa.

    Umbata be kiyala anith un pali nane. Umbala wage un saramey pihanne natuwa hadapu ekata gedara unta gal gahanna ona.

    Nodakin kuhaka fail ponnaya :sick::sick::lol::lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    LOL umba fail ponnaya kiyala anith un palida ban? Dan mehe athal ekey inna un okkoma horakam karanawa kiyalada kiyanne? Umba wage anith unge ewata hulla hulla inne natuwa gemak gahala un athal ekey innawa. Umbata beri umba fail ponnayek nisa.

    Umbata be kiyala anith un pali nane. Umbala wage un saramey pihanne natuwa hadapu ekata gedara unta gal gahanna ona.

    Nodakin kuhaka fail ponnaya :sick::sick::lol::lol:

    බයි හෑල්ල TLDR :lol:

    F-Yu-xrbsAAF6V-

    බංකොළොත් අනාතයට රිදිලා 👌🤣🤣
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    වාසනාව. ඒ කියන්නෙ පෙර පින
    වෙන කතන්දර නෑ. ඔය පකේ ටෝක් එකක්වත් වැඩක් නෑ.
    වෙන්න තියනදේ අනිවාර්යයෙන් ම වෙනවා... ඒ වගේමයි ලැබෙන්න අයිති නැති දේ කොච්චර නැටුවත් ලැබෙන්නෙ නෑ... එච්චරයි... මම නම් ඔය මෝටිවේශන්, හාඩ් වර්ක් වගේ මගුල් විශ්වාස කරන්නෙම නෑ...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    ඔවා බයිලා හොදට මහන්සි වෙලා ඉගෙන ගන්න එකා, තමන්ගෙ ස්කිල්ස් හදාගන්න එකා, ලෙසියකට ගේමක් අත අරින්නේ නැතුව ෆේල් උනත් ආයෙ ට්‍රයි කරන එකා සාර් තක වෙනවා. අවස්තාවක් දැක්කාම එකෙන් ප්‍රයොජනය ගන්න දැනගන්න ඔනේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    The east has remained lopsided because of the so called spirituality, it has remained poor, unscientific, without any technology and the west has chosen materialism - OSHO
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බලුකම , ලොබ කම , හොරකම් කිරිමේ හැකියාව සහ හොරකම් කරපුව manage ඔක්කොම කිරිමේ හැකියාව තියෙන්න ඕනා
    ඔව්ව තියේ නම් හොරකම් කරලා හෙනයක්වත් නැතුව රාජපක්ෂලා වගේ ඉන්න පුළුවන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    sasthara balala, swip ticket ganna ekek kiyana katha
    Lottery කියන්නෙ මොනවද දන්නෙ නැති , sweep ticket කියලා හරියට ටයිප් කරගන්න බැරි තො වගේ කමියුනිකේෂන් පොන්නයෙක් පිටරටක ලොකු රස්සාවක් කරනවා කියලත් හිතනවනෙ මේකෙ එවුන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    වාසනාව ප්ලස් දැනුම බුද්ධිය කැපවීම වීර්ය ඉවසීම කපටිකම හොරකම වංචාකම වගේ දේවලුත් තියෙන අය තමයි ගොඩක් දියුණු වෙලා තියෙන්නෙ.

    පින වාසනාව විතරක් තියෙන අයට තමයි සුයිප් ඇදෙන්නෙ. කිසිම ඉපොට් එකක් නැතුව මැණික් හම්බෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    swip ticket 😂😂
    english newei, singlish ponnayo.

    tho wage gon harakek english , singlish hoya gana beri.

    Lottery කියන්නෙ මොනවද දන්නෙ නැති , sweep ticket කියලා හරියට ටයිප් කරගන්න බැරි තො වගේ කමියුනිකේෂන් පොන්නයෙක් පිටරටක ලොකු රස්සාවක් කරනවා කියලත් හිතනවනෙ මේකෙ එවුන්

    ubath aruma thamai

    english newei, singlish ponnayo.

    tho wage gon harakek english , singlish hoya gana beri.
    ------ Post added on Jan 29, 2024 at 10:15 AM
     
    • Haha
    Reactions: gamerlk

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    english newei, singlish ponnayo.

    tho wage gon harakek english , singlish hoya gana beri.

    ubath aruma thamai

    english newei, singlish ponnayo.

    tho wage gon harakek english , singlish hoya gana beri.
    ------ Post added on Jan 29, 2024 at 10:15 AM

    මෝඩ තුප්පහි හිඟන නාකියාට රෙද්දේ ගියාම singlish ලු 😂 😂