අමතක කරන්න එපා මම උබ අපි හැමෝගෙම සල්ලි වලින් අවුරුදු පහකට ඇවිත් ලක්ශ ගනන් පැන්සන් පඩියක් ගන්නවා.

who the fuck is this?
who the fuck is this?
30K may beපෙන්ශන් එක කීයක්ද සාමාන්යෙන්. ?
මුන්ට pension ගෙවන්නෙත් අපේ tax වලින්නෙඑච්චර නෑ ඉතින්.
18000යි පබාටපෙන්ශන් එක කීයක්ද සාමාන්යෙන්. ?
ඔව්.මුන්ට pension ගෙවන්නෙත් අපේ tax වලින්නෙ
පවු, මදි දෙනවා, මනුස්සයත් නැති ළමයෙක් ඉන්න ගෑනියෙක්නේ.18000යි පබාට

අපිට බැයිද දන්නේ නෑ ගෙවල් පැත්තේ ගිහිල්ලා උදව්වක් කරන්නපවු, මදි දෙනවා, මනුස්සයත් නැති ළමයෙක් ඉන්න ගෑනියෙක්නේ.![]()

Try කරලා නෑ.?අපිට බැයිද දන්නේ නෑ ගෙවල් පැත්තේ ගිහිල්ලා උදව්වක් කරන්න![]()
නෑ බන්.Try කරලා නෑ.?![]()