දිය කිදුරියක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    අමතක කරන්න එපා මම උබ අපි හැමෝගෙම සල්ලි වලින් අවුරුදු පහකට ඇවිත් ලක්ශ ගනන් පැන්සන් පඩියක් ගන්නවා.

    FB_IMG_1674835963201.jpg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අම්මපා නේ බන් මේ මෝඩ ගෑණිටත් මිනිස්සු චන්දේ දුන්නනේ.
    අර ඩිල්කා එක පාරක් මොකද්ද ප්‍රශ්ණයක් අහලා මේකිට ගූ ගිහිල්ලා හිටියා..
    ආ.. ව්‍යවස්ථා සංශෝධන මොකද්ද මගුලක් අහලා.
    ඔසරියේ අලි ගූ තලියක් ගියා.
    දෙරණ ස්ටූඩියෝ එකේ එදා නිලමැස්සෝ පිරිලා.:rofl:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මොන මළ යකින්නක් ද මේ? පොඩි ළමයි බය කරන්න නම් හොදයි. :sick:🤮
     
    • Sad
    Reactions: Solo Rider

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පෙන්ශන් එක කීයක්ද සාමාන්‍යෙන්. ?
    18000යි පබාට

    මුන්ට pension ගෙවන්නෙත් අපේ tax වලින්නෙ
    ඔව්.
    මුන්ට නම් එක සතයක් ගෙවන්න වටින්නේ නෑ
    ------ Post added on Jan 27, 2023 at 10:59 PM
     
    • Like
    Reactions: Any.key

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පවු, මදි දෙනවා, මනුස්සයත් නැති ළමයෙක් ඉන්න ගෑනියෙක්නේ. :(
    අපිට බැයිද දන්නේ නෑ ගෙවල් පැත්තේ ගිහිල්ලා උදව්වක් කරන්න:(