දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis

waca

Well-known member
  • Nov 13, 2006
    3,735
    2,213
    113
    Nugegoda
    මූ දාන වැල් බයිලා සෑහෙන කාලයක් තිස්සෙ බැලුවා. මහින්ද මහත්තයා සම්බන්ධ වැදගත් මොකක් හරි සංසිද්ධියක් සිද්දවෙන කාලෙක මූ දාර බයි පිංවතෙක් වෙනවා. අනිත් කාලවලට ඔය “විශ්ව කර්ම“ වගේ මිනිස්සුංගෙං හිට්ස් ගන්න මොකක් හරි අලබෝලයක් දාන ව්ලොග් පඩංගුවලයි, බ්ලොග් පඩංගුවලයි යන මොනා හරි හුයන්නක් පේස්ට් කරනවා.

    හරි දැං මේ ලිපිය සම්බන්ධයෙන් මගෙ තියන ඔබ්ජෙක්ෂන්ස් ටික කියලා ඉමුකෝ. නැත්තං සාධක නැතිව දෝසාරෝපන කරන එක වැරයිදිනේ.

    ඉතිහාසික විශ්ලේෂනයක් කරද්දි, අපිට අතීතය ගැන දැනගැනීමේ ඥාණය නැති නිසා ඉතිහාසික සාධක, ලිපි ලේඛන , මූලාශ්‍ර මත පදනම් වෙන්න සිද්දවෙනවා. ඇතැම් මූලාශ්‍රවල දාර කෙබර තියෙන්න පුලුවන්. අන්න ඒ අවස්ථාවල අපිට පුලුවන් මූලාශ්‍ර කීපයක්, ඉතිහාසික සාධක කීපයක් මත පදනම් වෙලා තීරණ ගන්න.

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය

    එහෙම කියන්න හේතු මොනාවද ? මොන කරුණු මත පදනම් වෙලාද එහෙම කියන්නේ ?

    පණ්ඩිත මානෑවේ විමලරතන හිමි කියන කතාව ගැන කියන්න තියෙන්නේ ඒ හිමියන් ඒ කරුණු කියන්නේ මොන කරුණු මත පදනම් වෙලාද කියන එක මත. දැං ඉන්න කෙනෙකුට හිතුමනාපෙට මෙහෙම වෙන්න ඇති කියල කියන්න බෑනේ. මූලාශ්‍ර තියෙන්න ඕන. ඉතින් මෙතන රවි ශෙලාශ වංශ කතාව කියන ඒ හිමියන්ගේ ඒ පොත මූලාශ්‍ර කරගන තියෙන්නේ “රවි ශෛලාශ තෙද්දය“ නං ඒ හාමුදුරුවො ඒක හොයාගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න මාත් කැමැතියි.

    ආටානාටිය = ඇට්ලැන්ටාව
    මොනාද මූලාශ්‍ර, මොනාද සාධක

    මීවනපලානේ හිමියන්ට අනුව....
    මීවනපලානේ හාමුදුරුවො කියන එකක් ඉතිහාසික මූලාශ්‍රයක් විදිහට පිළිගන්න බෑ. ඒ හින්දා ඒක අමතකම කරලා දාමු....

    දැං ප්ලේටො කියපු කතා ගැන
    රත්තරං පුරවලා මැණික් ඔබ්බපු මන්දිර ගැන සඳහන් වෙනවා විවිද රටවල. දැං දකුණු ඇමරිකාවෙ එල්ඩෙරාඩෝ ගැන සඳහන් වෙන්නේ මොනා කියලද ?

    ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.

    අන්න පුතා වහලා ගැහැව්වා. "Timaeus by Plato" වල සඳහන් වන්නේ මෙහෙමයි.

    Twice in the year they gathered the fruits of the earth--in winter having the benefit of the rains, and in summer introducing the water of the canals.

    දැං මේකෙ කොහෙද වර්ෂාකාල දෙකක් ගැන සඳහන් වෙන්නේ ? තමන්ගෙ වාසියට යන්තං ඉතිහාසික මූලාශ්‍ර විකෘති කරනවා.

    අහස් යානා ගැන සඳහන් වෙන්නේ වෛමානික්‍ය ශාස්ත්‍රයේ. ඒකෙ ඉංග්‍රීසි පරිවර්තන තියනවා. ඇරත් ඒක මෑත කාලෙ සංස්කෘත ශ්ලෝක ආශ්‍රෙයන් ලියවෙච්චි එකක් මිසක් මේ පට්ට පරණ එකක් නෙමෙයි.

    දැං උඹ ලෙමූරියාවක් ගැන කියනවානේ.
    ඕක ආවෙ මෙහෙමයි. මට නං ගං මතක නෑ. ඕන කෙනෙකුට මේ කරුණු ඉන්ටර්නෙට් එක බලලා තහවුරු කරගන්න පුලුවන්. බැරි උනොත් කියන්න. මම මූලාශ්‍ර දාන්නං.

    කාලෙකට කලින් එක්තරා විද්‍යාඥයෙක් හොයාගත්තා මැඩගස්කර් වල ඉන්න ලීමර් සත්තු ( අර I like to move it move it dance එක දාන්නේ) ව්‍යුහයාත්මකව ඉන්දියාවෙ ඉන්න ලීමරයන්ට සමානයි කියලා. හැබැයි අප්‍රිකාවේ එහෙම එව්වො හිටපු නැති හින්දා ඒක බුවාට ප්‍රශ්නයක් උනා. බුවා උපකල්පනය කලා අතීතයේ ඉන්දියාවත් මැඩගස්කරයත් එකට තියෙන්න ඇති කියලා. ඒ කාලෙ මහාද්වීප ප්ලාවිතය කියන එක සොයාගන තිබ්බෙ නැහැ. ඒ නිසා බුවා දැන ගන උන්නේ නැහැ මහද්වීප කාලයත් එක්ක පාවෙලා යනවා කියන කතන්දරේ. එතකොට බුවාට එන්න තිබ්බ එකම නිගමනේ තමයි “එහෙනං ඉන්දියාවයි මැඩගස්කරයයි අතර තව භූමියක් තිබිලා තියෙනවා. දැං ඒක ගිලිලා ඇති කියලා“ ඒකට මිනිහා නම තිබ්බා ලෙමූරියාව කියලා.
    මිනිහා හිතපු එක යම් දුරකට හරි. මැඩගස්කරයයි ඉන්දියාවයි එකට තමා තිබ්බේ. ඒ පැන්ජියා මහද්වීපය තියන කාලෙ. කාලෙත් එක්ක මහද්වීප ප්ලාවිතය හරහා මැඩගස්කරය දැන් තියන තැනට ආවා. මහද්වීප ප්ලාවිතය කියන එක තහවුරු උනාට පස්සේ ඒ ලෙමූරියාව කියන කතන්දරේ අවලංගු උනා. වැඩේ කියන්නේ ලංකාවෙ සමහර උන් තාම අප්ඩේට් වෙලා නෑ. ඉතිං මනස්ගාත කියනවා.

    අන්තිමට... කුමාරි කන්දම් ගැන මේ සිතියමේ තියනවානේ.

    ලෙමූරියා සංකල්පය ආපු කාලෙ ඉන්දියාවෙ හිටපු මේ තෙඩ් එක දාපු ඩයල් එක වෙගේ ආතබූත ඩයල් ෆෝම් උනා. උනුත් මූලාශ්‍ර ගැන මුකුත් තකන්නෙ නැතිව හීන්සීරුවේ මූලාශ්‍ර තමන්ගෙ වාසියට සුට්ට සුට්ට වෙනස් කරමින් මෙහෙම මහද්වීපයක් ගැන පොත් ලියන්න ගත්තා.

    කුමාරි කන්දම් බොරුද එතකොට
    කුමාරි කන්දම් ගැන සඳහන් වෙන්නේ “ස්කන්ධ පුරාණම්“ කියන පොතේ. මේකෙ පස්සේ දෙමල්ලු උන්ගෙ පොතක් වගේ පරිවර්තනයක් ගැහුවා “කන්ද පුරාණම්“ කියලා. ඒකෙ කුමාරි කන්දම් ගැන සඳහන් වෙනවා.

    ඒකෙ තියෙන්නේ මෙහෙමයි “ශිව අදහන වේද සජ්ජායනා කරන බ්‍රාහ්මණයන් වෙසෙන රාජ්‍යය තමයි කුමාරි කන්දම්“ කියන්නේ කියලා. නැතිව ගිලිච්චි මහද්වීප උලව්වක් ඒකෙ නෑ.

    දැං අන්තිමට උඹට කියන්න තියෙන්නේ ලොවෙත් නැති වැල් බයිලා දාන්න එපා බං සාධක එක්ක මූලාශ්‍ර එක්ක දාපං. ඉන්ටර්නෙට් එකේ මොකෙක් හරි උණහපුලුවෙක් ලස්සනට අයිසිං දාල දාපු කතන්දර ඉතිහාසය කියලා දාල මිනිස්සු මුලා කරන්න එපා.

    අපි හැමෝම කැමතියි ෆැන්ටසියකට ගිහින් ස්වයං වින්දනයක යෙදෙන්න. ඒ ආතල් එක ගන්න අය ගනීවි:baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    මූ තාම අන්තර් ජාලය අත පත ගාන කතෝලික පොල් බූරුවෙක් බන්..ඉස්කෝලෙ නිවාඩු හින්දා මේ දවස් වල ෆුල් ටයිම් එලකිරි එකේ.හොදට පජාත වෙලා රෙදි ගැලවිලා ගියත් විලි ලැජ්ජාවක් නැතුව මේකට එනව කෙදිරි ගගා.. මූට තියෙන්නෙ හීනමානෙ, සිංහල බෞද්ධ නොවුන එක. ඒ නිසා රාවනා, ඉතිහාසෙ මූට මැජික් වගේ..දැක්ක ගමන් කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දානවා. උඹල කලබල වෙන්න එපා.මුගෙ මානසික අවුලක් තියෙනවා.sj91,Sahanj123 ෆේක් කීපෙකින්ම එනවා මූ. එකකින් ටයිප් කරලා අනික් එකෙන් ලොග් වෙලා ශා නියමයි කියලයනවා.
    මේ තියෙන්නෙ මුගෙ FB profile එක.

    https://www.facebook.com/profile.php?id=100024693405734

    :lol::lol::lol:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;24066146 said:

    ලොන්ත සොන්නයො ඉන්ටර්නෙට් එකට ඇවිත් මේලෝ දෙයක් හොයන්නෙ නැතිව එක එක බඩකඩුත්තු පෝස්ට් කරනවා. අන්තිමට අනාගත පරම්පරාවන් තමයි නොමග යන්නේ.

    මූ දාර බයියෙක් උනාට මුට ඡන්දෙත් නෑ තාම බලාගන යනකොට :D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පෝරිසාදයා;24066146 said:

    මූ තාම අන්තර් ජාලය අත පත ගාන කතෝලික පොල් බූරුවෙක් බන්..ඉස්කෝලෙ නිවාඩු හින්දා මේ දවස් වල ෆුල් ටයිම් එලකිරි එකේ.හොදට පජාත වෙලා රෙදි ගැලවිලා ගියත් විලි ලැජ්ජාවක් නැතුව මේකට එනව කෙදිරි ගගා.. මූට තියෙන්නෙ හීනමානෙ, සිංහල බෞද්ධ නොවුන එක. ඒ නිසා රාවනා, ඉතිහාසෙ මූට මැජික් වගේ..දැක්ක ගමන් කොපි පේස්ට් කරල ත්‍රෙඩ් එකක් දානවා. උඹල කලබල වෙන්න එපා.මුගෙ මානසික අවුලක් තියෙනවා.sj91,Sahanj123 ෆේක් කීපෙකින්ම එනවා මූ. එකකින් ටයිප් කරලා අනික් එකෙන් ලොග් වෙලා ශා නියමයි කියලයනවා.
    මේ තියෙන්නෙ මුගෙ FB profile එක.

    https://www.facebook.com/profile.php?id=100024693405734

    :lol::lol::lol:

    :rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුරාන පුස්කොල පොතකින් සොයාගත් රාවන රජුගේ දුර්ලබ චායාරූපයක්

    aquaman-1280-1543622354275_960w.jpg

    :rofl::baffled:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලොකු උන්නැහේ මං මතුකරපු කරුණු වලට උත්තරයක් දීල ඉමුද ? රෙප් හිඟාකන්න බොරු ගජබින්න අතාරින්නෙ නැතිව
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    maxtalker නම් බකපණ්ඩිත කලුසුදු වහලා වෙත :lol:

    1) මා මෙතන කිසිම හිතලුවක් හෝ මගේ මතයක් කියා නැත .මෙරට නමගිය ප්‍රසිද්ද උගතුන් වන මහාචාර්ය මිරෑන්ඩෝ ඔබේසේකර ,ආචාර්ය සූරිය ගුනසේකර,පණ්ඩිත මානෑවේ විමලරත ආදි උගත් සරසවි ගිය ඇති උගතුන්ගේ පර්යේක්ෂණාත්මක කරුණු ඉදිරිපත් කර ඇති බව සලකන්න . එම නිසා ඔබවැනි පුරාවිද්යාව ගැන දැනුමක් නැති උදවියගේ කතා ගණන් ගැනීමේ කිසිදු අවශ්යතාවයක් නැත :no:

    2) රහස්පරික්ෂකවරු පවා සාධක සේවීමට පෙර සිදු කරන්නේ උපකල්පනයයි.මෙම නූල් වලින් බලාපොරොත්තු වන්නේ එම උපකල්පන ඔස්සේ ගොස් ඇත්ත නැත්ත සෙවීමට ජනතාව උනන්දු කිරිමයි .එම නිසා මෙවන් නූල් වලින් කිසිදු අගතියක් කිසිවෙකුට සිදු නොවේ .නමුත් උඹ වැනි ක්‍රිස්තියානි කලුසුද්දන්ටනම් පොඩ්ඩක් රිදේවි.ඒකොටනම් කරන්න දෙයක් නෑ .:no:

    3) කුමාරි කණ්ඩම් හෝ ලෙමුරියා නොමෑති බවට පුරාවිද්යා සාක්ෂි ඔබට ඉදිරිපත් කල හැකිද ? නොහැකිමය. ඔබ කුමාරි කණ්ඩම් නැති බව පවසන්නේ නම් ඔබේම තර්ක මත පිහිටා මට කීමට ඇත්තේ ලෙමුරියාව නොමැති බවට පුරාවිද්යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න ලෙසයි . ප්‍රතමයෙන් අප කල යුත්තේ කුමාරි කණ්ඩම් ඇත්ද නැත්ද කියා සෙවීමයි. උඹ කොච්චර නෑ කිව්වත් විද්යාත්මක ඉතිහාසය මෙහෙමයි
    [/COLOR]

    "පැරැනි ටිබෙට් පුස්තක වල "රාමු" යනුවෙන් නම් කර ඇත .මද්යම ඇමරිකාවේ සෙල්ලිපි වල ඊට "මූරි" යන නම දී ඇත .එඩ්ගා කේසි එයට මූරී යන නම යෙදිය .1864 සිට එය " ලෙමුරියා " ලෙස හැදින්වූයේ ඇමරිකානු ජාතික බ්ලෑවැට්ස්කි මැතිණිය (ඕල්කට් බෞද්දයෝ මේයා ගැන දන්නවා .ඕල්කට් එක්ක මෙහෙට ආවේ මෙයා.අනගාරික ධර්මපාල තුමා එක්කත් වැඩ කලා ) තම අන්ජනම් තුලින් එය එලෙස දැකීම නිසාය . 2009දී ඔලන්ද සහ මෙරට විද්වතුන් පිරිසක් මේරට ගිනිකොන වෙරල අසල මුහුදේ විශාල භූමි ස්කන්ධයක් සොයාගත්හ. මෙයට ඒර්ෂියාව යන නම ඔවුන් දී ඇත . වෙග්නර් තම මහද්වීප ප්ලාවිත මතය තුල ගොන්ඩ්වාන යනු වසර මිලියන ගනනකට ඉහතදී ඉන්දියාව මැඩගස්කරය ,ඔස්ට්‍රේලියාව,ඇන්ටාටිකාව ලෙස හදුන්වා ඇත. මලයාසියාවේ ඉන්දියානු සාගර ආයතනයේ ආචාර්ය ගොඩ්වින් සමරවික්‍රම පවසන්නේ රාජාවලියේ සදහන් වන මෙරට මුහුදට ගිලුනු ගොඩබිම ඒර්ෂියාව විය හැකි බවයි . පේරාදෙනි විශ්වවිද්යාලයේ ඉතිහාස කථිකාචාර්ය ගජබා විද්යාධීර පවසන්නේ එර්ෂියාවේ අයිතිය අප ප්‍රකාශ නොකලහොත් එර්ෂියාව පිටස්තරයන් විසින් මෙරටට අහිමි කරනු ඇති බවයි ." -ආචාර්ය සූරිය ගුණසේකර :angry:

    4)උඹ රාවණා සහ ලෙමුරියාව පිලිනිගොගත්තත් උඹේ මහලොකු ප්ලේටොව පිලිගන්නවා නොවෑ..එහෙනම් මේ ටිකත් කියවපන්:angry: :P:rofl:

    "වසර 28000 කට වරක් ලෝක සිතියම වෙනස් වෙයි ?.//:)
    Ada Newspaper 28/11/2018

    කලියුග කාලයට අයත් ටොලමියානු ප්‍රවාදයකට අනුව වසර 28000 කට වරක් පෘථිවි ගෝලයේ බොහෝ භූ ගෝලීය පිහිටීම් උඩු යටිකුරු වෙයි. මහා කාන්තාර මහා සාගර බවට පත්වන අතර මහා සාගර මහා කාන්තාර බවට පත්වෙයි. පංච මහාද්වීප එකට එකතු වන අතර එවිට පෘථිවිය සතුව පවතින්නේ එකම එක මහ සමුදුරක් පමණී. ඇතැම් ගොඩබිම් ප්‍රදේශ මුහුදුබත් වන්නා සේම මුහුදු පතුළෙන් නව ගොඩබිම් ප්‍රදේශ ඉස්මතු වීම ද සිදුවෙයි. මේ අනුව සෑම වසර 28 000 කට වරක් ලෝක සිතියම වෙනස් වෙයි.
    අපි දැන් ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරමු. අපේ රටේ පිහිටීම ද ඇතුළුව සම්පාදනය කරන ලද පැරණිත ම ලෝක සිතියමේ මුල් අයිතිය හිමිවන්නේ ක්ලෝඩියස් ටොලමි නම් සුප්‍රකට ජ්‍යොතිෂ විශාරදයාට ය. ඔහු විසින් සකස් කළ ලංකා සිතියම අනුව එය ඉන්දීය සාගරයේ විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ඒ අනුව ලංකාව අද පෙනෙනවාට වඩා බොහෝ මහත දෙහෙතට සිටි බව පෙනේ. මෙරට ජීවත් වූ කීර්තිමත් විද්වතකු වූ ආචාර්ය නන්දදේව විජේසේකර; භූ ගර්භ පර්යේෂණ මත පදනම් වෙමින් පෙන්වා දී තිබුණේ ලංකාව නම් අපේ රට දූරාතීතයේදී ඔස්ට්‍රේලියානු මහා භූමියේ කොටසක් බවයි.:) ඔස්ට්‍රේලියාවෙන් කැඩී වෙන් වූ මේ භූමි කොටස දූපතක් ලෙස පාවෙමින් අවුත් ඉන්දීය භූමියේ ආකර්ෂණයට ලක් වූ බවත් එතුමා සාධක සහිතව පෙන්වා දෙයි. මේ සමඟ අපි ඔබට තවත් පුදුමයක් ගැන කියමු. හෝර්ටන් තැන්න ලෙස අද අප දකින්නේ දැඩි ශීත කාලගුණයක් සහිත පාරාදීසයකි. එහෙත් මීට වසර 28000 කට පෙර එය දිය පොදක් පවා නැති කාන්තාරයකි.
    මේ සියල්ල මෙසේ සිදු වන්නේ එක්තරා නිශ්චිත චක්‍රයකට අනුව බව පෙනේ. වසර 28000 කට වරක් සිදු වන්නේ කුමක් ද ? ඒ පිළිබඳව මිනිසා සතුව සාධක සහ සාක්ෂි ඇති තරම් තිබෙන මුත් සිදු වන්නේ කුමක් දැයි මෙතෙක් කිසිවකුත් නො දනී. වසර 28 000 කට වරක් යෙදෙන එක්තරා කාල පරිච්ජේදයකදී සෞරග්‍රහ මණ්ඩලයේ අති සුවිශේෂ සංසිද්ධියක් හට ගන්නා බව ටොලමියානු ජ්‍යොතිෂ ගණිතයේ දැක්වේ. ඒ අනුව නැකත් චක්‍රයේ ආරම්භය වූ අස්විදයේ අංශක 0 සහ රාශි චක්‍රයේ ආරම්භය වූ මේෂයේ අංශක 0 යන දෙකම එක එල්ලේ සමපාත වෙයි. දැනට රාශි චක්‍රය සහ නැකත් චක්‍රය අතර වෙනස අංශක 24 කි. රවි ග්‍රහයා අස්විදයේ සහ මේෂයේ අංශක 0 ට ඒම යනු අලුත් ම යුගයක ආරම්භක අවස්ථාවයි. තව ලෙසකට කිවහොත් අලුත් යුගයක් ආරම්භ වීම යනු එතෙක් තිබූ යුගයක පරිපූර්ණ විනාශය සළකුණු කරන අවස්ථාව ලෙස හඳුනා ගත යුතු ය. එය මහා විනාශයකට පසුව එන නව ජීවනයක උදාවයි. සෑම වසර 28000 කට වරක් ලෝක ශිෂ්ටාචාර විනාශ වෙයි. සෑම වසර 28 000 කට වරක් ම ලෝකය යළි උපදී. එදා මහා සමුදුරු මෙදා මහා කාන්තාර බවට පත්වෙන්නේ මේ නියාමය අනුව යැයි සිතිය හැකි මුත් එසේ වන්නේ ඇයි යන්න අභිරහසකි. එහෙත් අපට පමණක් උරුම ආඩම්බරයක් ද මෙහි සැඟවී පවතී. සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන ඒ අති දැවැන්ත වෙනස සංකේතාත්මක ව සංස්කෘතික උත්සවයක් ලෙස සමරන ජාතීන් අතළොස්ස අතර හෙළයා මුල් තැනට පත්වේ. හෙළ අලුත් අවුරුද්ද යනු එකී සංකේතාත්මක සැමරුම වේ.
    පුරාණ ලංකාව අනාදිමත් කාලයක සිට විවිධ නම්වලින් හැඳින්විණ. හෙළදිව යනු ඒ අතරින් එක් ප්‍රකට නාමයකි. හෙළයන් විසූ දිවයින යනු එහි අරුත වේ. එක් ප්‍රබල භූ ගර්භ විද්‍යා ප්‍රවාදයක් ( මහාචාර්ය නන්දදේව විජේසේකර - ලංකා ජනතාව කෘතිය ) අනුව ලංකා භූමිය මුලින් ම අයත්ව තිබුණේ ඕස්ට්‍රේලියාවට ය. ඒ අතීතය වසර ලක්ෂයකට එහා යුගයකට අයත් වෙයි. ඔස්ට්‍රේලියානු භූ තලයෙන් කැඩී ක්‍රමයෙන් පාවෙමින් පැමිණි මේ භූමිය ඉන්දීය භූ තලය වෙත ආකර්ෂණය වූ නමුත් එය ස්වාධීන භූ තලයක් ලෙස පැවති බැව් උක්ත ප්‍රවාදයෙන් විස්තර කෙරෙයි. ක්ලෝඩියස් ටොලමි විසින් නිර්මාණය කරනු ලැබූ ලෝක සිතියමේ ලංකා භූමිය අද පවතිනවාට වඩා ඉතා විශාල පරිමාවක් සහ විහිදුණු හැඩයක් සහිතව දක්නට ලැබේ. යුරෝපීයයන් වෙත මුලින් ම මේ දිවයින පිළිබඳ පුවත් වාර්තා කෙළේ මහා ඇලෙක්සැන්ඩර්ගේ යුගයට පෙර ජීවත්ව සිටි ප්ලීනී නම් ශාස්ත්‍රවන්තයකු බැව් සඳහන් වෙයි. ග්‍රීක ජාතික භූ විද්‍යාඥයකු වූ මෙගස්තිනීස් ක්‍රිස්තු පූර්ව 290 දී පමණ මේ දිවයන පිළිබඳව සටහන් තබා ඇති වාර්තා දක්නට ලැබේ. තම සිතියම් නිර්මාණයේදී ක්ලෝඩියස් ටොලමි උක්ත ඓතිහාසික වාර්තා මත පදනම් වූ බැව් පෙනෙයි. ඊට අමතරව සිතියම් නිර්මාණය කිරීමේදී ඔහු තාරකා විද්‍යාවට අදාළ ගණිතමය ජ්‍යාමිතික සූත්‍රයක් භාවිතා කළ බැව් නිරීක්ෂණය වෙයි. කෙසේ නමුත් මේ ඓතිහාසික පුරාවෘත්තය අනුව රාවණා /රාවණාපුර / ලංකාපුර / හෙළයන් / මනු රජු / පුලස්ති / තාරක / සූර්‍ය වංශ / නකත් / ආදී නාම ගණනාවක් ජ්‍යොතිෂය සමඟ ඈඳී සඳහන් වෙයි. පුරා වෘත්තයන්ට අයත්වන මුත් උක්ත සියලු නාම අතර දම්වැලක පුරුක් මෙන් සම්බන්ධයක් ඇති බැව් පෙනෙයි. ඒවා ඍජුව හෝ වක්‍රව ජ්‍යොතිෂය ගණිතය සහ තත්කාලීන ශිෂ්ටාචාරය සමඟ නෑකම් කියන බවත් විද්‍යාමාන වේ.
    පුරාණ ලංකාවේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් එන එක් පුරාවෘත්තයක් ඉතා සිත් ගන්නා සුළුවේ. ඒ අනුව මීට වසර 30 000 කට පෙරාතුව මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් මනු නම් රජෙක් මෙරට පාලනය කරමින් සිටියේලු. ඔහු ජ්‍යොතිෂය පිළිබඳව හසල දැනුමැත්තෙකු සහ සූර්‍ය වංශිකයකු විය. අප්‍රේල් මස 13-14 සූර්‍ය මංගල්‍යය හෙවත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද ඇරැඹුණේ උක්ත මනු රජු ගෙන් යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි. උක්ත පුරාවෘත්තය කතන්දරයක් සේ සළකා බැහැර කළ හැකි නමුත් සූර්ය මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්ද එක එල්ලේ ම සූර්‍යා මුල් කොටගත් ජ්‍යොතිෂමය භාවිතයකි යන්න සත්‍යයකි. එහිදී රාශි චක්‍රය සහ නැකත් චක්‍රය යන දෙකම සූර්‍ය කේන්ද්‍රීය සිද්ධාන්තයක් ලෙස භාවිතා කර තිබේ. ටොලමියානු නිරුක්තිය අනුව රාශි සහ නැකත් යන දෙකෙහි ම පදනම වන්නේ විශ්වයේ මූල ශක්තීන්වල ප්‍රභේද දෙකකි. එයින් ශ්‍රේෂ්ඨ වන්නේ නැකත් චක්‍රය යි. මීට වසර 28 000 කට පෙර රාශි චක්‍රය සහ නැකත් චක්‍රය යන දෙකම එකම අංශකයෙහි පිහිටා තිබිණ.එහෙත් වසරින් වසර නැකත් චක්‍රය අභිබවා රාශි චක්‍රය ඉදිරියට ගමන් කරයි. මේ වනවිට ඒ දෙකෙහි පරතරය ආසන්න වශයෙන් අංශක 24 කි. රාශි චක්‍රයට සාපේක්ෂව නැකත් චක්‍රය ස්ථායී වේ. යට කී සිංහල අලුත් අවුරුද්දට සැබවින් ම පදනම් වන්නේ රාශි චක්‍රය නොව නැකත් චක්‍රය යි. මුල් කාලීන හෙළනීසීයානු ජ්‍යොතිෂය තුළ රාශි චක්‍රය භාවිතයේ නොතිබිණ. ඒ අනුව සූර්‍ය මංගල්‍ය හෙවත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ නිරුක්ති කතාව විසින් හෙළනීසීයානු ජ්‍යොතිෂයේ ඉතා වැදගත් සිද්ධාන්තයක් ප්‍රකට කරනු ලැබේ. සූර්‍ය ගමන ජ්‍යොතිෂයේදී අයනය ලෙස හැඳින්වේ. සිංහල අලුත් අවුරුද්ද යනු සූර්‍යා අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ කිරීමයි. මේ ශක්ති චක්‍රය යනු නැකත් චක්‍රය වේ. නැකත් චක්‍රය අස්විද නැකතින් ආරම්භව රේවතී නැකතින් අවසන් වෙයි. සෑම වර්ෂයකම අප්‍රේල් 13-14 සූර්‍යා රේවතී නැකතින් නික්ම අස්විද නැකතට ඒමත් සමඟ ම අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ වෙයි. එකී අවස්ථාව ජ්‍යොතිෂමය ගණිතය මත පදනම් ව උත්සවශ්‍රීයෙන් සමරණු ලබන්නේ අස්විද නැකතට අයත් තරු පොකුර තාරකා විද්‍යාවෙන් Ariestis ලෙස හඳුන්වයි. අශ්ව මුහුණක හැඩයට පිහිටන හෙයින් එය අස්විද නම් වෙයි. උක්ත තරු පොකුර මුදුන් වන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරමට ඉහළ අහසේ ය යනු විශ්වාසයකි. මුල් කාලීන හෙළ ජ්‍යොතිෂය පදනම් වූයේ නැකත් චක්‍රය මත මිස රාශි චක්‍රය මත නොවෙයි. එකල්හි රාශි චක්‍රය භාවිතයේ නොතිබිණ. ග්‍රීසිය හෙවත් හෙළනීසීයානුවන් ද පුරාණ මිසර වාසීන් ද හෙළයන් හෙවත් ලංකා වාසීන් ද පොදු දැනුම් පද්ධතියක අභාසය ලැබූ බවට ප්‍රබල සංඥා තිබේ.

    දූරාතීතයේදී ඉතා දියුණුවට පත්ව තිබූ මහා පුරවර සහ ශිෂ්ටාචාර දහයකට වැඩි ප්‍රමාණයක් අදටත් සාගර පතුළේ නිධන්ගතව පවතී. අති දියුණු ශිෂ්ටාචාරයක් පැවති බව කියන අත්ලාන්තික් මහද්වීපය ඒ සඳහා ඇති ප්‍රකට නිදසුනකි. අතීත ලෝකයට අයත් යෝධ පරිගණකයක් යැයි සැක කරන අද්භූත යන්ත්‍රයක් ද මෑතක දී සාගර පතුළෙන් සොයා ගත්තේ ය. කෙසේ නමුත් ජලය විසින් පරිපූර්ණව දියබත් කොට විනාශ කරන ලද මහා ශිෂ්ටාචාර ගණනාවක නටබුන් දකින අපට එමගින් අනාගතය ප්‍රක්ෂේපණය කළ හැකිව තිබේ. ඒ අනුව අපේ ලෝකය විනාශයට පත්විය හැකි වැඩිම අවදානම ඇති කරන්නේ පිටසක්වළින් එන යෝධ ග්‍රාහක නොව මේ අහසේ ම මේ පොළොවේ ම හට ගන්නා ජලයෙන් ම බැව් දවසින් දවස තහවුරු වෙමින් තිබේ. දරා ගත නො හැකි කාබන් විමෝචනය නිසා ලෝකයේ බොහෝ ගොඩබිම් සාගරයට බිලි විය හැකි බවට විද්‍යාඥයන් විසින් කරනු ලබන අනතුරු හැඟවීම් නො සලකා හරින ප්‍රමාණයට විනාශය ඉතා ඉක්මණින් කැඳවා ගනී.
    සොබාවික චක්‍රය අනුව වසර 28000 කට වරක් ලෝක සිතියම වෙනස් වන්නේ ඒ මත පිහිටි බොහෝ දේ විනාශ කරමිනි. මිනිසා කුමක් කළත් නො කළත් ඒ චක්‍රය එලෙසින් ම ක්‍රියාත්මක වේ.

    5)මානෑවේ හිමියන් අදහස් පලකරන්නේ පරම්පරාවෙන් පැවතෙන ඉපැරණි වර්ගපූර්නිකා පුස්කොල පොත මතයි. එම දත්ත සහ නූතන භූගෝල විද්යාවෙන් වැරදි ලෙස අර්ත දක්වා ඇති දත්ත ගැලපීමෙන් මෙම විනාශය තහවුරු කරගත හැකියි .

    6) ප්ලේටෝගේ අත්ලාන්තිසය ලන්කාව නොවේ යයි කීමට පොත් පෙරලිය යුතු නැත .ප්ලේටෝ කියන්නේ අත්ලාන්තික් සාගරයේ මෙය ඇති බවයි .නැවතත් කීමට ඇත්තේ ප්ලේටො, ක්‍රිට් සහ ඊජිප්තුවාසින්ගේ ජනප්‍රවාද පදනම්ව අත්ලාන්තිසය රචනා කල බවයි .ජනප්‍රවාද 100%ක් ඇත්ත නොවුවද එහි යම් මූලික වූ සත්යතාවක් ඇති බව මනෝ විද්යාවේ කෙරුම් කාරයෙකු වූ සිග්මන් ප්‍රොයිඩ් පවා කියලා තියනවා .ඒකියන්නේ කටකතා ජනප්‍රවාද වල බොරුත් තියනවා. මද්යස්ත විචාරකයෙක් ජනප්‍රවාද සහ පුරාවෘත්ත ගැන බලන්නේ එහෙමයි අනික අත්ලාන්තිස් ගැන ලියපු ඉන්ගිරිසි පරිවර්තන ගැන 100% විශ්වාස තබන්න බෑ .ඔරිජිනල් පොතම බලන්න ඔනි

    7)ආටානාටිය = ඇට්ලැන්ටාව වාග්විද්යා සහ නිරුක්ති ගැන දන්න අයට මේක මැජික් නෙමේ ..:no:නැවත මාගේ නූල කියවා අදහස් දක්වන ලෙස සිහි කැදවා සිටිමි .උඩෙන් පල්ලෙන් කියවා දැගලුවාට මට කොරන්න දෙයක් නැත.මම පොස්ට් කොරන එවා බලන්න බැරිනම් නොබලා හිටපන් . (රිදෙන නිසා )
    :lol::lol::lol:

    8) "ගුවන්යාන තාක්ෂන ගැන කියන සන්ස්කෘත ග්‍රන්ත 2ක් ඇත. බැන්ගලෝරයේ තිබි සොයාගෙන 1923 දී ඉන්ග්‍රිසි බසට පරිවර්තනය කල වෙමානික ශාස්ත්‍ර ග්‍රන්තය ඉන්දියානුවන්ගේ නොවන ග්‍රන්තයක් සන්ස්කෘතයට පරිවර්තනය කිරිමකි .අනෙක් පොත ටිබෙට් රටින් චීනයට ලැබුණු පොත වන අතර 1967දී ඉන්දියාව ඊට හිමිකම් නොකීය ". -ආචාර්ය -සූරිය ගුණසේකර :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කලිසමේ හුජ්ජ යන ඉස්කෝලෙ යන මල් පොන්න sj වෙත. එක එකා කියන එවා ඉතිහාසික මූලාශ්‍ර නොමැතිව පිලිගැනීමට තොට ඇම්මක් තිබ්බාට මට ඇම්මක් නැත. මා පිළිගන්නේ ඉතිහාස මූලාශ්‍ර සහිත සාධක සහිත කාරණා පමණි. එහෙන් මෙහෙන් කොපි පේස්ට් කරාට මට අදාල නැත. මා පුරාවිද්‍යාව හදාරා නැති බව උඹ දන්නේ කොහොමද ?

    එක එකාගෙ බ්ලොග් පඩංගු වලින් කොපි කර දැමූ පලියට එවා ඉතිහාස කරුනු නොවන බව මතක තබාගනු මැනවි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් මා දැනගන්නට කැමතියි බක පණ්ඩිත කලිසමේ චූයන SJ මල් පොන්න ශූරීන් ඔය උපුටාගන තියන පොත් වලින් කීයක් කියවා තිබෙනවාද කියා. මම උඩින් පල්ලෙන් බලා කරුණු දක්වා නැත. මම දැක්වූ කරුණු තර්ක සහිතව පුරාවිද්‍යා මූලාශ්‍ර සහිතව බිඳින මෙන් අභියෝග කර සිටිනවා.

    අනික මම ප්ලේටෝ ලොකු කරගන නෑ. උඹනේ කලින් ප්ලේටෝගෙ මෙහෙම තියනවා කියලා පත බොරුවක් ඇද බෑවේ. දැන් ඒක මාට්ටු උනාට පස්සේ මෙතන මරු කියනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කුමාරි කණ්ඩම් හෝ ලෙමුරියා නොමෑති බවට පුරාවිද්යා සාක්ෂි ඔබට ඉදිරිපත් කල හැකිද ? නොහැකිමය. ඔබ කුමාරි කණ්ඩම් නැති බව පවසන්නේ නම් ඔබේම තර්ක මත පිහිටා මට කීමට ඇත්තේ ලෙමුරියාව නොමැති බවට පුරාවිද්යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න ලෙසයි . ප්‍රතමයෙන් අප කල යුත්තේ කුමාරි කණ්ඩම් ඇත්ද නැත්ද කියා සෙවීමයි. උඹ කොච්චර නෑ කිව්වත් විද්යාත්මක ඉතිහාසය මෙහෙමයි

    ලෙමූරියාව මහද්වීප ප්ලාවිතය ආවට පස්සේ බිඳ වැටුනා. මල් පොන්න SJ උඹ ස්කන්ධ පුාරණය කියවලා තියනවද ? ඒකෙ තියනවා කුමාරි කන්දම් ගැන.
    ඒකෙ තියනවා කුමාරි කන්දම් කියන රාජධානියට ඒ නම වැටිචචි හැටි ගැන. උඹ බයිලා ගහන්නේ නැතිව ඉතිහාසික මූලාශ්‍ර ඉදිරිපත් කරපං උඹ කුමාරිකන්දම් ගැන කියවලා තියන.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    5)මානෑවේ හිමියන් අදහස් පලකරන්නේ පරම්පරාවෙන් පැවතෙන ඉපැරණි වර්ගපූර්නිකා පුස්කොල පොත මතයි. එම දත්ත සහ නූතන භූගෝල විද්යාවෙන් වැරදි ලෙස අර්ත දක්වා ඇති දත්ත ගැලපීමෙන් මෙම විනාශය තහවුරු කරගත හැකියි .

    මල් පොන්න SJ රවි ශෛලාශ තෙද්දය යනු වර්ගපූර්ණිකාවේ සඳහන් වෙන වෙනත් පුස්කොල පොතක් මිස වර්ගපූර්ණිකාවේ කොටසක් නොවන බව සලකන්න. උඹ උපුටාගන තිබ්බෙ රවි ශෛලාශ වංශය කියා මිසක් වර්ගපූර්ණිකාව කියා නෙමෙයි. ඒ හින්දා මූලාශ්‍ර හරියට දාපං.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආටානාටිය = ඇට්ලැන්ටාව වාග්විද්යා සහ නිරුක්ති ගැන දන්න අයට මේක මැජික් නෙමේ

    මෙය මෙසේ වෙන හැටි සිංහල සහ ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව පහදා දෙන මෙන් මල් පොන්න SJ ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වියරණයන්

    මෝහයෙන් මත් වෙලා රා බීපුවාම මෝරා වෙනවා
    දැඩි ලෙස මෝහයෙන් මත්වෙලා රා බීපුවාම දැති මෝරා වෙනවා

    වගේ වැල් බයිලා නිරුක්ති නොවිය යුතුයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආටානාටිය = ඇට්ලැන්ටාව වාග්විද්යා සහ නිරුක්ති ගැන දන්න අයට මේක මැජික් නෙමේ

    මෙය මෙසේ වෙන හැටි සිංහල සහ ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව පහදා දෙන මෙන් මල් පොන්න SJ ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වියරණයන්

    මෝහයෙන් මත් වෙලා රා බීපුවාම මෝරා වෙනවා
    දැඩි ලෙස මෝහයෙන් මත්වෙලා රා බීපුවාම දැති මෝරා වෙනවා

    වගේ වැල් බයිලා නිරුක්ති නොවිය යුතුයි.

    රිදිලා රිදිලා ..හොදටෝම රිදිලා.. උබේ කතා හරියට sri lanka = siri lanka නෙමේ වගේ කතාවක් ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Kumari Kandam refers to a mythical lost continent with an ancient Tamil civilization, located south of present-day India, in the Indian Ocean. Alternative name and spellings include Kumarikkantam and Kumari Nadu. :P

    marvel එකට පින්සිද්ද වෙන්න මේ දවස් වල ads වල income එක හොදයි රාවනා විකුණන web site වල උන්ට :lol:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රිදිලා රිදිලා ..හොදටෝම රිදිලා.. උබේ කතා හරියට sri lanka = siri lanka නෙමේ වගේ කතාවක් ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:baffled:

    බයිලා වැඩක් නෑ අහපු එකට උත්තර දීපං පොඩි එකෝ. බොරුවට හිනා උනාට වැඩක් නෑ. එහෙම මග අරින්න බෑ. සාධක කරුණු ඉතිහාසික මූලාශ්‍ර ඕනා. නැතිව බෑ.
     
    • Like
    Reactions: nicjosh83