දිල්කට මොකද වුනේ?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
දිල්කට මොකද වුනේ?

අඩෝ මේ දවස් වල දෙරණේ දිල්කා පෙන්න නෑ නේද..360 කරන්නෙත් වෙන එකියක්..black n white කරන්නෙත් ඒ කෙල්ල..නිවුස් කියන්නෙත් ඒ කෙල්ල..ඇයි යකෝ දිල්කා අක්කා එලවලද දෙරණෙන්..:(:(
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
360 sanka karanawata wada hodai chathura kara nam.eth...derana mata nam kohomath hoda nalikawak newei.walampuri,fensui,kendara karayo,wage mithya matha wala inna ara indiyawe moda bamunanta wage gelapena channel ekak.
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ranjan e wage gobba charithayak kiyala hithuwe ne:no:

    මුකුත් කියන්න එපා මචන්... යහපාලනය අතට ගත්තට පස්සේ මෙයා හරි සීලවන්තයි...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොද වැඩේ, ඔය ගෑණිගේ කට වැඩියි. මට පේන්න බෑ. ඔය වැඩ සටහනට එන එවුන්ගෙන් ප්‍රශ්ණ අහන්නේ හරියට ගහගන්න වගේ, තර්ජනය කරන්න වගේ. කිසිම ප්‍රියමනාප භාවයක් නෑ, කිසිම සුහද භාවයක් නෑ. ඕන එකෙක්ට එපා වෙනවා ඔය ගෑණිත් එක්ක කථා කරනකොට.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොද වැඩේ, ඔය ගෑණිගේ කට වැඩියි. මට පේන්න බෑ. ඔය වැඩ සටහනට එන එවුන්ගෙන් ප්‍රශ්ණ අහන්නේ හරියට ගහගන්න වගේ, තර්ජනය කරන්න වගේ. කිසිම ප්‍රියමනාප භාවයක් නෑ, කිසිම සුහද භාවයක් නෑ. ඕන එකෙක්ට එපා වෙනවා ඔය ගෑණිත් එක්ක කථා කරනකොට.
    :yes::yes: ඔව් එකත් ඇත්ත
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හොද වැඩේ, ඔය ගෑණිගේ කට වැඩියි. මට පේන්න බෑ. ඔය වැඩ සටහනට එන එවුන්ගෙන් ප්‍රශ්ණ අහන්නේ හරියට ගහගන්න වගේ, තර්ජනය කරන්න වගේ. කිසිම ප්‍රියමනාප භාවයක් නෑ, කිසිම සුහද භාවයක් නෑ. ඕන එකෙක්ට එපා වෙනවා ඔය ගෑණිත් එක්ක කථා කරනකොට.

    :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හොද වැඩේ, ඔය ගෑණිගේ කට වැඩියි. මට පේන්න බෑ. ඔය වැඩ සටහනට එන එවුන්ගෙන් ප්‍රශ්ණ අහන්නේ හරියට ගහගන්න වගේ, තර්ජනය කරන්න වගේ. කිසිම ප්‍රියමනාප භාවයක් නෑ, කිසිම සුහද භාවයක් නෑ. ඕන එකෙක්ට එපා වෙනවා ඔය ගෑණිත් එක්ක කථා කරනකොට.

    :lol::lol::lol:

    සන්නස්ගලය එක්ක කතා කරල බලපන්