දිල්කා උඹ පොරද බන්......

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    දිල්කා උඹ පොරද බන්......

    ඇඩෙනවා ඕයි. දිලකගේ රෙදි නෑ........

    https://www.facebook.com/photo.php?v=133698163505377

    ප.ලි.
    රේප් කපපු කෙනා දිල්කගේ කවුද...........................?
    රෙප් දුන්න අයට මගෙනුත් .....


    ප.ලි.
    රෙප් කපපු දීපු ඔක්කොටම Thank You ඈ........
    තව එකක්.........
    රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙත් නෑ
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    is-that-how-wealthy-people-laugh.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවෙ ඉන්න හුගක් මාධ්‍යකරුවන් (මතක තබා ගන්න මේ අය කරුවෝ-කොහෙට හරි කරුවක් ගහල මෙතෙනට ආපු අය) හිතාගෙන ඉන්නේ තමන්ට වඩා බුද්ධිමත්, කුෂාග්‍ර,වියත්, බහුශ්‍රැත කොටසක් නෑ කියලා. හැබැයි මේ සියලු දෙනාම පාහේ තමන් ගේ වෘත්තිය ජයට ම ගණිකා වෘත්තියේ යොදවන අය. මම කළිනුත් කියල තියනව ලංකාවේ මාධ්‍යකරුවන් බිරියානි එකට, බෝතලයට,සිගරට් පැකට් එකට, ගැහැණියක ගේ රහසගකට තමන් ගේ ආත්මය පාවල දෙනව කිසිම හිරිකිතයක් නැතිව.
    නමුත් අන්‍යෙන්‍ය පිටකසා ගැනීම් ජයට කරන නිසා අපට පෙන්වන්නේ පුම්බපු පෞරුෂයක්.......
    ඇත්තම කතාව මොවුන් පෞරුෂයක් නැති, අදබාල, තුප්පහි මානසිකත්වයකින් යුත්, කාළකන්නි රැළක් විතරයි කියන එක...........

    දේශපාලකයන් ළගට හොදම ජාති භ්‍රෂ්ඨයන් මම දැක්කේ මගේ තෙටි මාධ්‍ය වෘත්තීය ජීවිතයේ දී...........
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දිල්කා මහ ලොක්කෙක් කියල හිතාගෙන හිටියට සන්නස්ගලත් එක්ක හැප්පෙන්න දිල්කා පොඩි වැඩියි. සන්නස්ගල නියම පොරක් .සන්නස්ගල එක්ක බලනකොට දිල්කා ජංගියේ චූ යන වයසෙ පුංචි ලැදරියක්.:P
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    දිල්කා මහ ලොක්කෙක් කියල හිතාගෙන හිටියට සන්නස්ගලත් එක්ක හැප්පෙන්න දිල්කා පොඩි වැඩියි. සන්නස්ගල නියම පොරක් .සන්නස්ගල එක්ක බලනකොට දිල්කා ජංගියේ චූ යන වයසෙ පුංචි ලැදරියක්.:P
    බලපන් ලස්සනට දරුවෝ කියල කතා කරද්දී මේකිට ඇපත් නෑ ,
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    දිල්කා උඹ පොරද බන්...... 07-05-2013 10:35 AM අන්තෝ තෝ දන්නා මගුල. උබ වැස්සකටවත් ඉස්කෝල&#354

    කවුද රිදිච්ච එකා.............:rofl::rofl::rofl:
    අර අන්තිමට දාල තියන ජාතියෙ එකෙක් වගේ...වැස්සකින් බේරෙන්නවත් ඉස්කෝලෙකට නොගිය නපුංසකයෙක්.....
    ෂුවර් උඹත් මේ වගේම හීනමානයෙන් පිම්බිච්ච ගොං තකතීරුවෙක්.......
     
    • Like
    Reactions: ModelSriLanka

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දිල්කා මහ ලොක්කෙක් කියල හිතාගෙන හිටියට සන්නස්ගලත් එක්ක හැප්පෙන්න දිල්කා පොඩි වැඩියි. සන්නස්ගල නියම පොරක් .සන්නස්ගල එක්ක බලනකොට දිල්කා ජංගියේ චූ යන වයසෙ පුංචි ලැදරියක්.:P


    :yes::yes::yes::yes::yes:edat gihinlu ne
     
    • Like
    Reactions: dilshanjvc