දිල්කා සමන්මලීයි, චැනල් ෆෝ වීඩියෝවයි, අපේ #

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan uddayak wena kota
    neethiya kiyana de na..

    udde karana aya athin me wage dewal wenna puluwa

    eka mn naha kiyanne na

    eth me waradda hamoma kale na..

    anika e aya karapu rajakariya godak watinawa

    api homogema waradi tiyenawa

    eth ape waradi walin apita pahara gahanna pita wunta ida denna ba
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28

    කොටි රූපවාහිනි සේවාවල නිවුස් කියපු ගැහැනු කෙනා -එයාගෙ නම ප්‍රියා- කියන්නෙ කවුද?ඒ දෙමල ජාතික දිල්කා සමන්මලී නේද?උන්ගෙ ලොක්කාට සපෝට් චැනල්වල උන්ගෙ ලොක්කට ඕනෙ විදිහට ප්‍රියා නිව්ස් කිව්වා.අපේ ලොක්කට හිතවත් චැනල්වල අපේ ලොක්කට ඕනෙ විදිහට දිල්කා නිව්ස් කියනවා.

    මෙ ටික ඇර අනිත් එවට නම් එකග වෙන්න බැහැ සහොදරයා ,යුද්දයක ස්වාබාවය ඔය එක අතකට ලොකෙ හිටපු දරුනුම ත්‍රස්තවදින් එක්ක කරපු සටනකදි ඔය විදියෙන් ඉවර වෙච්ච එක අපිට අඩම්බර වෙන්න පුලුවන්
    අමතක කරන්න එපා කතාවක් තියෙනවා වැඩ කරන මිනිස්සුන් අතිනුයි බඩු කැඩෙන්නෙ කියලා
     
    Last edited:

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    Ado uba apita kiyapan ube me post 1 aramuna mokakda kiyala ....... ,ape kollo happune loke tyna darunuma thrasthavadin 1,ubata mathaka nda lankawe thathwe khmada kiyala udde thiyeddi,ubata puluwanda sadaraneeyakaranaya karanna api as 2n dakka dakune sidda una dewal,minissu kochchara duk vindada,poddak hithala balapan dn tamil minissu kochchara sathutin innwada,uba me kathawen karanne thrasthawadinta wakrawa udau karana 1, uba mna deshapalana pakshe unah kamak na ..... Mathaka thiya ganin me ape rata,me api hamogema rata............ uba me karanee a video 1 ta vakrawa support karana 1,thamage ratata drohi wena 1..........:shocked::shocked:
     
    Last edited:

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    මට මේක ලියපු කෙනාගෙන් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි, කලකිරීමෙන් හරි ඔබතුමා ජීවත් වෙනව. ඒ අතරේ රටේ මිනිස්සු 100% ක් මරණ බය නැතුව පාරක බැහැල ඇවිදිනවා. ඔය දෙකෙන් වැඩිය වටින්නේ මොකද්ද?:angry:

    හමුදාවේ සේවය කරපු මගේ ලංගම ඥාතීන් හිටිය.. ඔය උතුරේ හිටපු සමහර දෙමලු අපේ සිංහල හමුදාවේ කෙනෙකුට බොන්න වතුර උගුරක්‌ වත් දෙන්නේ නැහැලු. මං මේ කියන්නෙ සමහරු ගැන. එහෙම දේවල් මේ කතාව කියපු ඔබතුමා අහලවත් නැතුව ඇති. මොකෝ ලඟින් වත් ගෑවිලා යන කෙනෙක් හමුදා සේවයේ නැතුව ඇති. එහෙම හිටියනම් මේ කතාව කවදා වත් කියන්නෙ නෑ.

    හමුදාවේ කොල්ලන්ව අල්ලන ගිහින් වද දීපුවා, මරපුව, තමන්ගේ මවුවරු, පියවරු කොටින්ගේ බෝම්බ වලට නැති වෙච්ච හමුදා සෙබළෙකුට කොටියෙක් තියා කොටි ළඟ හිටපු පූස් පැටියෙක් වත් අහු උනොත් ඉතුරු කරයිද? අනික යුද්ධයක් ඉවර කරන්න ඕන උනා නම් ඒ ඉවර කරන්න පුළුවන් හොඳම විදියට අපේ හමුදාව ඒක කළා. හමුදාවේ හිටියේ ගොන්නු නෙමෙයි. ආතල් එකට මිනිස්සු මර මර ගියේ නැහැ.

    ඇත අඩංගුවට ගත්ත එවුන් මැරුව තමයි. ඇයි උන්ව හිරේ දාගෙන අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඕකුන්ට කන්න බොන්න දිදී අවුරුදු ගානක් තියන ඉඳල ආයෙත් එලියට දාල අයෙත් යුද්ධයක් ඇති කරන්නද?

    ලංකාවේ මිනිස්සු මිලියන ගානක් වෙනුවෙනුයි අපේ හමුදාවේ කොල්ලෝ මැරුණේ. එහෙම කරපු මිනිස්සුන්ට කුප්ප කතා කියන්නෙපා. උන් එදා අපිව රක ගත්ත, අද අපි උන්ව රක ගන්න ඕන. මොකද උන් හැමදේම කලේ මේ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන්. අද උන්ට ඒවාට පිට රටින් ඇඟිල්ල දික් කරද්දී අපේ එවුනුත් ඒ ගොඩට එකතු වෙලා ගුණමකු කම කරන්නෙපා:angry:

    තව දෙයක් මම ආණ්ඩුවට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි, හැබැයි ලංකාවට විරුද්දව කිසිම දවසක සුද්දොන්ට කඩේ යන්නෙත් නැහැ
    sahathikka athha machan
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙ ටික ඇර අනිත් එවට නම් එකග වෙන්න බැහැ සහොදරයා ,යුද්දයක ස්වාබාවය ඔය එක අතකට ලොකෙ හිටපු දරුනුම ත්‍රස්තවදින් එක්ක කරපු සටනකදි ඔය විදියෙන් ඉවර වෙච්ච එක අපිට අඩම්බර වෙන්න පුලුවන්
    අමතක කරන්න එපා කතාවක් තියෙනවා වැඩ කරන මිනිස්සුන් අතිනුයි බඩු කැඩෙන්නෙ කියලා

    නිකන්... හැම කෙනෙක්ටම මහින්දට කඩේ යනවා කිය කිය මඩ ගහන්න එපා... ඒ කෙල්ල මොනා උනත් බය නැතුව සිරාවට 360 වැඩසටහන කරනවා. ජාතික, ස්වාධීන රැපවාහිනි වල ඉන්න මඩ කරියෝ ගානට... හැම මාධය වේදියෙක්වම දාන්න එපා.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    පාහර බල්ලෝ යුද්දෙ කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි තොට මොලයක් නැද්ද මරි මොඩ අවලමො තො දන්නවාද ඉතිහාසය ලංකාවට සුද්දො ඇවිදින් කරපු විනාශය තො දන්නවාද එක් අණඩුකාරයෙක් නියොගයක් නිකුත් කලා අවු 18 වැඩ සිංහල ඔක්කොම මරන්න කියලා බුරුවෝ ඇයි තොපිට ඇමරිකාව ඉරාකයෙ කරන සිරකරුවන්ට දෙන වද වෙදනා පෙන්නේ නැත්තේ තොපි සුද්දාගේ ගු කන වෙසිගෙ පුත්තු ඇයි කොටි අහිංසක ම්නිස්සුනට දස වද දිලා මැරුවෙ නැත්ද? කැබිතිගොල්ලැව අරන්තලාව තොට මතක නැද්ද
    එවාත් කියපන්කො
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නිකන්... හැම කෙනෙක්ටම මහින්දට කඩේ යනවා කිය කිය මඩ ගහන්න එපා... ඒ කෙල්ල මොනා උනත් බය නැතුව සිරාවට 360 වැඩසටහන කරනවා. ජාතික, ස්වාධීන රැපවාහිනි වල ඉන්න මඩ කරියෝ ගානට... හැම මාධය වේදියෙක්වම දාන්න එපා.

    :yes::yes:mu kotinta **** denawa ban.lkdood ge le nayekda koheda:lol::lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පාහර බල්ලෝ යුද්දෙ කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි තොට මොලයක් නැද්ද මරි මොඩ අවලමො තො දන්නවාද ඉතිහාසය ලංකාවට සුද්දො ඇවිදින් කරපු විනාශය තො දන්නවාද එක් අණඩුකාරයෙක් නියොගයක් නිකුත් කලා අවු 18 වැඩ සිංහල ඔක්කොම මරන්න කියලා බුරුවෝ ඇයි තොපිට ඇමරිකාව ඉරාකයෙ කරන සිරකරුවන්ට දෙන වද වෙදනා පෙන්නේ නැත්තේ තොපි සුද්දාගේ ගු කන වෙසිගෙ පුත්තු ඇයි කොටි අහිංසක ම්නිස්සුනට දස වද දිලා මැරුවෙ නැත්ද? කැබිතිගොල්ලැව අරන්තලාව තොට මතක නැද්ද
    එවාත් කියපන්කො

    ela ela ++REP
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    පාහර බල්ලෝ යුද්දෙ කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි තොට මොලයක් නැද්ද මරි මොඩ අවලමො තො දන්නවාද ඉතිහාසය ලංකාවට සුද්දො ඇවිදින් කරපු විනාශය තො දන්නවාද එක් අණඩුකාරයෙක් නියොගයක් නිකුත් කලා අවු 18 වැඩ සිංහල ඔක්කොම මරන්න කියලා බුරුවෝ ඇයි තොපිට ඇමරිකාව ඉරාකයෙ කරන සිරකරුවන්ට දෙන වද වෙදනා පෙන්නේ නැත්තේ තොපි සුද්දාගේ ගු කන වෙසිගෙ පුත්තු ඇයි කොටි අහිංසක ම්නිස්සුනට දස වද දිලා මැරුවෙ නැත්ද? කැබිතිගොල්ලැව අරන්තලාව තොට මතක නැද්ද
    එවාත් කියපන්කො

    siraawata...:yes::yes::yes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අනික හමුදාව යුද්ද කලෙ තිරිසනුන් එකක් යකෝ අපෙ උන් සදාරණ උනා වැඩි එකයි මෙ හෙනේ දර්මපාල තුමා කිවුවා කවදා හරි සුද්දා ලංකාවෙන් යන්නේ කලු සුද්දො ටිකක් හදලා කියලා තොත් එවාගේ එකෙක්
    දෙවනි ලොතයුද්දෙදි ජර්මානුවො යුදෙව්වො ගැස් කාමර වල දලා පුච්චපුවා හරි ඇති ඔව් ඔව් උන්ගෙ හම සුදුපාටයි නේ
     
    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    මට මේක ලියපු කෙනාගෙන් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි, කලකිරීමෙන් හරි ඔබතුමා ජීවත් වෙනව. ඒ අතරේ රටේ මිනිස්සු 100% ක් මරණ බය නැතුව පාරක බැහැල ඇවිදිනවා. ඔය දෙකෙන් වැඩිය වටින්නේ මොකද්ද?:angry:

    හමුදාවේ සේවය කරපු මගේ ලංගම ඥාතීන් හිටිය.. ඔය උතුරේ හිටපු සමහර දෙමලු අපේ සිංහල හමුදාවේ කෙනෙකුට බොන්න වතුර උගුරක්‌ වත් දෙන්නේ නැහැලු. මං මේ කියන්නෙ සමහරු ගැන. එහෙම දේවල් මේ කතාව කියපු ඔබතුමා අහලවත් නැතුව ඇති. මොකෝ ලඟින් වත් ගෑවිලා යන කෙනෙක් හමුදා සේවයේ නැතුව ඇති. එහෙම හිටියනම් මේ කතාව කවදා වත් කියන්නෙ නෑ.

    හමුදාවේ කොල්ලන්ව අල්ලන ගිහින් වද දීපුවා, මරපුව, තමන්ගේ මවුවරු, පියවරු කොටින්ගේ බෝම්බ වලට නැති වෙච්ච හමුදා සෙබළෙකුට කොටියෙක් තියා කොටි ළඟ හිටපු පූස් පැටියෙක් වත් අහු උනොත් ඉතුරු කරයිද? අනික යුද්ධයක් ඉවර කරන්න ඕන උනා නම් ඒ ඉවර කරන්න පුළුවන් හොඳම විදියට අපේ හමුදාව ඒක කළා. හමුදාවේ හිටියේ ගොන්නු නෙමෙයි. ආතල් එකට මිනිස්සු මර මර ගියේ නැහැ.

    ඇත අඩංගුවට ගත්ත එවුන් මැරුව තමයි. ඇයි උන්ව හිරේ දාගෙන අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඕකුන්ට කන්න බොන්න දිදී අවුරුදු ගානක් තියන ඉඳල ආයෙත් එලියට දාල අයෙත් යුද්ධයක් ඇති කරන්නද?

    ලංකාවේ මිනිස්සු මිලියන ගානක් වෙනුවෙනුයි අපේ හමුදාවේ කොල්ලෝ මැරුණේ. එහෙම කරපු මිනිස්සුන්ට කුප්ප කතා කියන්නෙපා. උන් එදා අපිව රක ගත්ත, අද අපි උන්ව රක ගන්න ඕන. මොකද උන් හැමදේම කලේ මේ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන්. අද උන්ට ඒවාට පිට රටින් ඇඟිල්ල දික් කරද්දී අපේ එවුනුත් ඒ ගොඩට එකතු වෙලා ගුණමකු කම කරන්නෙපා:angry:

    තව දෙයක් මම ආණ්ඩුවට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි, හැබැයි ලංකාවට විරුද්දව කිසිම දවසක සුද්දොන්ට කඩේ යන්නෙත් නැහැ

    MONA HETHUWA NISAWATH THAMANGE RATATA, PAWULATA WIRUDDAWA WADA KARANA EKA P* KAMA.
     
    • Like
    Reactions: SLBlackKnight

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව - ශෙල් වල Made in Sri Lanka කියල ගහල තිබ්බා. ඒකෙන් තමයි හොයාගෙන තියෙන්නේ ලංකාවේ කියලා...:lol:

    කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව - කොටියා ශෙල් ගැහුවෙ ඉස්පිරිතාලය ළඟ ඉඳන් කියල මේ UN හරක් ටික දැක්කෙ නැත්තේ උන් ඒ තරමට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කැප වෙලා හිටපු නිසාද?:rolleyes:

    වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා - ඒ ශෙල් වල ගහල තිබ්බලු "Sri Lankan Government said hi" කියලා.
    ඒකෙන් තමයි හොයාගෙන තියෙන්නේ ලංකාවේ කියලා...:lol:

    මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව. - ඒ ඉන්නෙ හමුදා ඇඳුම් ඇඳ ගත්ත කොටි නෙවෙයි කියල දිවැස් වලින් තමයි CH4 හොයා ගෙන තියෙන්නේ.:rolleyes:

    මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ. - ඇදුම් ගලවන්නෙ නැතුව ඇඟේ තියන බෝම්බ අයින් කරන සාස්තරය ඇමරිකාවෙන් අහගන්න වෙයි වගේ..:rolleyes:

    ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
    අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී -
    ඕක මුලින් කිව්වේ එක සොල්දාදුවෙක් ළඟ තිබ්බ මෝබයිල් එකකින් ගත්තා කියලා. ඊට පස්සේ ඒවා වීඩියෝ කැමරාවකින් අරගෙන Advance Editing Software වලින් එඩිට් කරපුවා කියලා ඔප්පු කළා. ඊට පස්සේ CH4 ලොවෙත් නැහැ.

    දැන් ආයිත් මේක උස්සගෙන් ඇවිල්ලා තියෙන්නේ අමතර Frames කිහිපයකුත් Add කරලා.

    දැන් කියනවා ඒවා ආවේ වීඩියෝ කැමරාවකින් කියලා උන් පිළිගන්නවළු..

    ඒ කියන්නේ අපේ සොල්දාදුවන් යුද්ධ කරල තියෙන්නේ එක අතකින් තුවක්කුවත් අනෙක් අතින් වීඩියෝ කැමරාවකුත් අරගෙන.

    එක අතකින් වීඩියෝ කැමරාවක් අරගෙන යුද්ධ කරන සාස්තරය ඇමරිකාවේ සෙබළු වත් දන්නේ නැහැ. අපේ සොල්දාදුවන් ගැන සෑහෙන ආඩම්බරයි..:lol:

    REP+
     
    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    පාහර බල්ලෝ යුද්දෙ කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි තොට මොලයක් නැද්ද මරි මොඩ අවලමො තො දන්නවාද ඉතිහාසය ලංකාවට සුද්දො ඇවිදින් කරපු විනාශය තො දන්නවාද එක් අණඩුකාරයෙක් නියොගයක් නිකුත් කලා අවු 18 වැඩ සිංහල ඔක්කොම මරන්න කියලා බුරුවෝ ඇයි තොපිට ඇමරිකාව ඉරාකයෙ කරන සිරකරුවන්ට දෙන වද වෙදනා පෙන්නේ නැත්තේ තොපි සුද්දාගේ ගු කන වෙසිගෙ පුත්තු ඇයි කොටි අහිංසක ම්නිස්සුනට දස වද දිලා මැරුවෙ නැත්ද? කැබිතිගොල්ලැව අරන්තලාව තොට මතක නැද්ද
    එවාත් කියපන්කො

    rep++
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    Ado ubata thama hitha ganda barida ube ganita ghane Allapu gedara eka kiyala.Pako rata pawala denda thota laja nada.Tho geri kotiyek ne.Tho wage sakiliyo ina kan me rata handa be.Oyata wada hodai thoge Ammawa mara gene kawanam.
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    අනේ හුකේ ,උබ ලංකාවේද හිටියේ ,අඩෝ මම හිටියත් අරිනවා පුකේ කොටින්ට,මමත් හමුදාවේ පවුලක මිනිහෙක් ,තෝ දැකල තියනවද අපේ කොල්ලෝ කකුල
    කඩාගෙන මර ලතෝනි දෙන හැටි.තොගේ අම්මව,නංගිව කොටි දුෂණය කරනම් තෝ මේ පොස්ට් 1 දානවද?කට වහන් හිටපන්..දන්නා දෙයක් කතා කරපන් ගස් ගෙම්බ.
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    7e33c0c27071552496eec307a29d3f96.jpg

    This is how SL Forces worked. They gave food, medicine, water and everything to Tamil people.
    This is the country of great Buddhism which is protected by the Gods,
    You BARKING will not do anything to our mother land..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන් පක්ෂක්ග්‍රාහී වෙන්න එපා. ඔය පොඩි පොඩි දේවල් කා අතිනුත් සිද්ද වෙනවා. එකෙක් කරන වැරදි වලට මුලු හමුදාවම පලි නෑ. ලේ වගුරවලා අමාරුවෙන් සාමය උදාකරලා දුන්න එක අමතක කරන්න එපා.
    උඹ දැකලා නැතුව ඇති අනුරාධපුරයේ අහිංසක මිනිස්සු මරන වීඩියෝ, එතකොට කුනු ගොඩවල් වගේ ආමි එකේ සොයුරන්ව මරලා විසි කරන එවා. ඔය කියන චැනල් ෆෝ එකේ ඒවා පෙන්නුවේ නෑ නේද?

    නිකන් ලංකාවේ ඉඳගෙන පිටරටවලට ආවඩන්න එපා. මොන පක්ශය තිබුනත් මේ රට අපේ බව මතක තියාගනින්. මොකද ඕවා දාපු උදවියත් සුදු චරිත නෙමෙයි

    :yes::yes::yes::yes::yes:

    Rep+ Bro :)