දිල්ශාන්_75ක්_ගහලා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    18 Sri Lanka v India Dhaka 1 Mar 2016 T20I # 515
    0/5, 12 Sri Lanka v Bangladesh Dhaka 28 Feb 2016 T20I # 513
    27 Sri Lanka v U.A.E. Dhaka 25 Feb 2016 T20I # 510
    1, 0/4 Sri Lanka v India Visakhapatnam 14 Feb 2016 T20I # 499
    0 Sri Lanka v India Ranchi 12 Feb 2016 T20I # 497
    44, 0/8 Troopers v Commandos :baffled: Colombo (RPS) 3 Feb 2016 T20
    0/18, 4 Troopers v Commandos Colombo (RPS) 27 Jan 2016 T20
    0c/0s, 15 Troopers v Crusaders Colombo (RPS) 26 Jan 2016 T20
    85, 1/20 Tamil Union v SL Army :baffled: Colombo (RPS) 24 Jan 2016 T20
    1/22, 95* Tamil Union v Nondescripts Colombo (RPS) 23 Jan 2016 T20

    නරකම නෑනෙ බන් ඔය ගහල තියෙන්නෙ :rolleyes:

    ඔව් ඔව්....මොක්කුන්ට ද මන්ද ගහල තියෙන්නේ හැබැයි...ගහන්න ඕනේ උන්ට ඔක්කොටම අඩුයි නේ..:rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්....මොක්කුන්ට ද මන්ද ගහල තියෙන්නේ හැබැයි...ගහන්න ඕනේ උන්ට ඔක්කොටම අඩුයි නේ..:rofl::P

    :P:P එහෙම තමා බන් ඉතිං :rofl:
    අනිත් උන් එහෙමවත් ගහන්නේ නෑ නෙ, මොකෙක්වත් නැති එකේ ඔහොම හරි ගහන එකාවත් එලවල හරියන්නේ නෑනෙ :no:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊයේ මැච් එකනම් පැරදුනේ තනිකරම කැප්ටන්සියේ අවුලෙන්..
    දසුන් හොද ඕවරයක් දැම්මා ඌ අයින් කරා..
    ඩිල්ෂන් හොද ඕවෙඅරයක් දැම්මා හිරකරලා විකට් එකකුත් ගත්තා ඌ ඊටප්ස්සේ බෝල් කරේ නෑ.. ස්පිනර්ස්ලා හොදට හිරකරන්න පටන්ගන්නකොටම ස්පිනර්ලා අයින්කරලා ෆාස්ට් බෝලර්ලා දැම්මා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    බලපන් පහුගිය අවුරුදු දෙකේ උගේ ගැහිල්ල . ගන්න දෙයක් නෑ. දෙපාරක් ගැහුවා. දැන් වයස හරි බන් රිටයර් වෙන්න. අන්තිමට සනා බොයි චා වුනා වගේ තමයි මෙයාටත් යන්න වෙන්නේ

    danna deyak katha karapan bun..jiwitheta sellan karapu ekek neme uba..man kiwwe soft ball neme:P:P:P:P

    fcnyu8.jpg

    oka thama cricket kiyanne danne naththan sellan karala thiyena kenekgen ahapan... hariyata playerslage combination and performance ganakata enakan ohoma thama...mokada dan thiyenne aluth unstable team ekak..ethakota seniors lage kara pita watena responsiblity eka wadi..presure eka wadi..ekai othana case eka..hodata balapan sanga mahela ain una gaman uge STRIKE RATE eke avg eka drop wenawa...habai batting average eka wadi wenawa..dan kushal nathi nisa thawa presure eka wadi..okata uta banala wadak na.anika cricket kiyanne single player game ekak neme 11ma effort eka naththan hari outcome eka enne na...:no::no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    danna deyak katha karapan bun..jiwitheta sellan karapu ekek neme uba..man kiwwe soft ball neme:P:P:P:P

    fcnyu8.jpg

    oka thama cricket kiyanne danne naththan sellan karala thiyena kenekgen ahapan... hariyata playerslage combination and performance ganakata enakan ohoma thama...mokada dan thiyenne aluth unstable team ekak..ethakota seniors lage kara pita watena responsiblity eka wadi..presure eka wadi..ekai othana case eka..hodata balapan sanga mahela ain una gaman uge STRIKE REATE eke avg eka drop wenawa...habai batting average eka wadi wenawa..dan kushal nathi nisa thawa presure eka wadi..okata uta banala wadak na.anika cricket kiyanne single player game ekak neme 11ma effort eka naththan hari outcome eka enne na...:no::no::no::no::no:

    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාව 96 වර්ල්ඩ් කප් එක දින්නෙත් ඔහොම තමා...:rofl: අරුන් කැච් හෝ ගාල මිස් කරේ නැත්තම් අපිට තාම ලෝක කුසලානයක් නැහැ...:lol:

    reputation_neg.gif
    දිල්ශාන්_75ක්_ගහලා 03-05-2016 02:37 PM mach eka ballane nethuwa methana puka denna epa

    අම්මට හුඩු...කවුද මේ? අර්ජුන ද? :P

    96 සෙල්ලම් කරපු එකෙක් ඇවිත් මගේ රේප් කපල ගිහින් කියහන්කෝ...:lol:

    971becbe-5d9a-4029-8d86-e9db322dc04d.jpg

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :P:P එහෙම තමා බන් ඉතිං :rofl:
    අනිත් උන් එහෙමවත් ගහන්නේ නෑ නෙ, මොකෙක්වත් නැති එකේ ඔහොම හරි ගහන එකාවත් එලවල හරියන්නේ නෑනෙ :no:

    :rolleyes::rolleyes: අනේමන්ද බන් ඔවානම්....ඉදල හිටලා ගහල හරියන්නේ නැහැ ඉතින්....ඇත්ත ඉතින්...ඊයේ දැක්කනේ අර එක ඔවරේ විකට් ගිය හැටි...:baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    අම්මට හුඩු...කවුද මේ? අර්ජුන ද? 96 සෙල්ලම් කරපු එකෙක් ඇවිත් මගේ රේප් කපල ගිහින් කියහන්කෝ...:lol:

    971becbe-5d9a-4029-8d86-e9db322dc04d.jpg

    :baffled::baffled::baffled::baffled: YAKO CRICKET WALATATH MARAGANNAWANE:angry::angry::angry::angry:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    danna deyak katha karapan bun..jiwitheta sellan karapu ekek neme uba..man kiwwe soft ball neme:P:P:P:P

    fcnyu8.jpg

    oka thama cricket kiyanne danne naththan sellan karala thiyena kenekgen ahapan... hariyata playerslage combination and performance ganakata enakan ohoma thama...mokada dan thiyenne aluth unstable team ekak..ethakota seniors lage kara pita watena responsiblity eka wadi..presure eka wadi..ekai othana case eka..hodata balapan sanga mahela ain una gaman uge STRIKE RATE eke avg eka drop wenawa...habai batting average eka wadi wenawa..dan kushal nathi nisa thawa presure eka wadi..okata uta banala wadak na.anika cricket kiyanne single player game ekak neme 11ma effort eka naththan hari outcome eka enne na...:no::no::no::no::no:

    :yes::yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඌ 14දී catch එකක් දුන්න ලේසි අරුන් ඇල්ලුවේ නැ.ඌ එක්කෝ ඌ out වුන විදිහ අන්තිම match 10වත් බලල හදාගන්න ඕනේ.ඊයෙත් ගොඩක් බෝල miss කරා.Dilshan munaweera ලට chance එන්නෙත් නැ මූ ඉන්නකම් අවත් අපේ කරුමෙකට ඒ යක්කු ගහන්නේ නැ :growl: 2019 cricket world cup එකට දැන් ඉදන්ම playersලව හදන්න ඕනේ බැරි වෙලාවත් මෙයා ඒකටත් ගහන්න හැදුවොත් මුගේ වයස එතකොට 42ක් :(.2007 ඉන්දියාවට උන වැඩේ තමයි අපිට වෙන්නේ පලවෙනි වටෙන්ම යන්න.ඉන්දියාව එදා වැරදි හදාගත්ත අපි Fun එකේ හිටිය 2015 cricket world cup එක පැරදිලා :no:.ඉන්දියාවේ Gautam Gambhir ,Virender Sehwagල හොදටම ගහපු කලේ තමයි උන්ව අයින් කරේ :yes:.අපේ උන් එකා මත්තෙම නැහෙනවා :angry:.අපේ උන් කවදාවත් වෙන රටවල් එක්ක compare කරලා බලන්නෙවත් නැ
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    You Nailed it