
දිලී හෙට ගැහුවම මුන්ට ගොඩාක් රිදෙයි..
මේ බංගලියොන්ට , අරාබියොන්ට ගහගන්න බැරි උන එකේ පක්කොන්ට ඉන්දියන් උන්ට ගහයිද?
![]()
නාකියෝ ගෙදර පල අලුත් උන්ට ඉඩ දිලා
![]()
නාකියෝ ගෙදර පල අලුත් උන්ට ඉඩ දිලා

සොහොන;19785163 said:ගෙදර යවලා විතරක් මදි ගෙවලුත් ගිනි තියලා උද්ගොෂනයකුත් කරමු
මදැයි ඉන්දියන් වදුරන්ට වඩා අපේ උන්ට මොලේ තියනවා හිතන් හිටියා![]()


ගහයි අ...මේ බංගලියොන්ට , අරාබියොන්ට ගහගන්න බැරි උන එකේ පක්කොන්ට ඉන්දියන් උන්ට ගහයිද?
අර ඉන්දියාවට ගිහින් තරුණ ක්රිඩකයෙක්ට තියෙන තැන නැතිකරලා මැච් 2කට ලකුණු 2ක් ගහලා ආවෙ![]()
මචං.. අවුලක් නැහැ..
ලංකාවේ ක්රිකට් බලන උන්ට හොඳ නමක් තියෙනවා..
දෙයියනේ කියලා ඒක ඉන්දියාවේ උන්ගේ ගානට දාන්න එපා කොල්ලෝ වඳින්නම්..
අනිත් රටවල අයට නොතේරෙන්න