දිල්ෂාන්_ගෙදර_පල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිල්ෂාන්_ගෙදර_පල

    Dilshan-1.jpg

    නාකියෝ ගෙදර පල අලුත් උන්ට ඉඩ දිලා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දැන්නම් යන්න කාලේ හරි.. ඔපන් එන දෙන්නම බෝල ගාණට ලකුණු ගහලා මැදපෙලට ප්‍රෙශර් එක දීලා යනවා..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දිලී හෙට ගැහුවම මුන්ට ගොඩාක් රිදෙයි..

    ගහයි අ... :D මේ බංගලියොන්ට , අරාබියොන්ට ගහගන්න බැරි උන එකේ පක්කොන්ට ඉන්දියන් උන්ට ගහයිද?

    අර ඉන්දියාවට ගිහින් තරුණ ක්‍රිඩකයෙක්ට තියෙන තැන නැතිකරලා මැච් 2කට ලකුණු 2ක් ගහලා ආවෙ :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    අළුතෙන් ආවට වැඩක් නෑ.හොදට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නත් ඕන.බලපන්කො බන්ගලියෝ.අළුතෙන් ආවත් පරණ උන් වගේ වැඩ පෙන්නන හැටි.ඩිල්ෂාන්ට වඩා අර මෙලෝ වැඩකට නැති කපුගෙදර ගෙදර යවන්න ඕන.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Dilshan-1.jpg

    නාකියෝ ගෙදර පල අලුත් උන්ට ඉඩ දිලා

    ගෙදර යවලා විතරක් මදි ගෙවලුත් ගිනි තියලා උද්ගොෂනයකුත් කරමු

    මදැයි ඉන්දියන් වදුරන්ට වඩා අපේ උන්ට මොලේ තියනවා හිතන් හිටියා
    :no:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19785163 said:
    ගෙදර යවලා විතරක් මදි ගෙවලුත් ගිනි තියලා උද්ගොෂනයකුත් කරමු

    මදැයි ඉන්දියන් වදුරන්ට වඩා අපේ උන්ට මොලේ තියනවා හිතන් හිටියා
    :no:

    :no:
    api a thathweta watenne na soha:)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගහයි අ... :D මේ බංගලියොන්ට , අරාබියොන්ට ගහගන්න බැරි උන එකේ පක්කොන්ට ඉන්දියන් උන්ට ගහයිද?

    අර ඉන්දියාවට ගිහින් තරුණ ක්‍රිඩකයෙක්ට තියෙන තැන නැතිකරලා මැච් 2කට ලකුණු 2ක් ගහලා ආවෙ :P

    මචං.. අවුලක් නැහැ..
    ලංකාවේ ක්‍රිකට් බලන උන්ට හොඳ නමක් තියෙනවා..
    දෙයියනේ කියලා ඒක ඉන්දියාවේ උන්ගේ ගානට දාන්න එපා කොල්ලෝ වඳින්නම්..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචං.. අවුලක් නැහැ..
    ලංකාවේ ක්‍රිකට් බලන උන්ට හොඳ නමක් තියෙනවා..
    දෙයියනේ කියලා ඒක ඉන්දියාවේ උන්ගේ ගානට දාන්න එපා කොල්ලෝ වඳින්නම්..

    විවේචනය කරාට අපි ගහන්න බනින්න යන්නේ නෑනේ.. බැන්නත් බනින්නේ සිංහලෙන් :D අනිත් රටවල අයට නොතේරෙන්න