හොඳටම රෙදි හෝදන එකෙක් තමයි මේක ලියලා තියෙන්නේ. Source - Voice
දිලිත් ජයවීර Antigen වලින් ගසා කෑ හැටි. මෙන්න ඇත්ත නැත්ත?
1) මේ දින වල හැමෝම කතා වෙන Antigen වංචාව කුමක්ද ? සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ භික්ෂූන් වහන්සේලා රුපියල් 80ක antigen George Stewart සමාගම රුපියල් 2500කට විකුණන බව ප්‍රචාරය කළා.
නමුත් දිලිත් ජයවීරට අයත් George Stuart සමාගම එක රෝගියෙක් සඳහා සිදු කරන එක පර්යේෂණයකින් රුපියල් 150 ලාභයක් පමණක් ලබාගන්නා බව මේ වෙනවිට ප්‍රසිද්ධ නිල නිවේදනයකින් දැනුම් දී තිබෙනවා. අපි ඒ ලිපිය මේ සමග අමුණා තිබෙනවා . මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර කළ අයට එරෙහිව නීතිමය පියවර ගත් බවට George Stewart සමාගම අප විසින් සිදුකළ විමසීමකදී සාක්ෂි එවා තිබුණා. ඉදිරියේදී අසත්‍ය ප්‍රචාර කළ අනික් සියලු දෙනාටමත් එරෙහිව නීතිය සරණ පතන බව ඔවුන් අපට දන්වා සිටියා
දැන් මේ පිළිබඳ විස්තර සොයා බලමු
2) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ Rapid Antigen Test කට්ටලයක ට ලංකාවට ගෙන්වීම සඳහා උපරිම මිලක් නියම කළ තියෙනවා.. ඒ ගාණ රුපියල් 1146.22. මේ පාලන මිල නියම කළේ ලංකාවට පළවෙනිම antigen කට්ටලය ගෙන්නන්න කලින් ඉඳන්. දිලිත් ජයවීරට අයත් George stuart සමාගම වත් දිලිත් ජයවීරට වත් ඊට වැඩි මිලකට ඒක විකුණන්න බෑ. එකෙන් කරන්න පුළුවන් එක පරීක්ෂණයක් විතරයි.
3) දැන් සමහර පෞද්ගලික රෝහල් මේවා දිලිත් ජයවීරගේ සමාගමෙන් අරගෙන හිතෙන හිතෙන ගණන් වලට විකුණන්න පටන් ගත්තා.. දැන් ආණ්ඩුව මැදිහත් වෙලා ඒකත් නවත්තලා තියෙනවා.. ආණ්ඩුව මේකට නියම කරල තියෙන උපරිම මිල රුපියල් 2000යි.. එතකොට පෞද්ගලික රෝහල් වලට රුපියල් 860 ක ලාභයක් ගන්න පුළුවන් එකකින්.. ඒ ලාභයක් වැඩියි කියලා තමයි මේ පිළිබඳ පරීක්ෂණය කරපු අපට හිතන්නේ. ලංකාවට මේක ගෙන්වන දිලිත් ජයවීරගේ සමාගම රුපියල් එකසිය පනහක් ලාභ ලබද්දී පෞද්ගලික රෝහල් 860 ලාභ ලැබීම වැරදි. ඒ නිසා රජය තවදුරටත් මෙයට මැදිහත්වී වේවි කියා අප විශ්වාස කරනවා
4) දිලිත් ජයවීරගේ සමාගම විසින් ගෙන්වන රෝහල්වල සඳහා පමණක් භාවිතා කළ හැකි මෙම කට්ටල වෙන කිසිවෙකුට ලංකාවට 1146 ක ට ගෙන්නන්න බැහැ.. දිලිත් ජයවීරගේ සමාගමට මේවා හදන සමාගම මේවා ගෙන්නන්න තනි අයිතිය දීලා තියෙනවා.. ඒක මේ ආණ්ඩුවේ හිතවත් කමකට හම්බ වෙච්ච දෙයක් නෙමේ.. ඒ සමාගම ලංකාවේ ජයවීර මහත්මයාගේ සමාගමත් එක්ක අවුරුදු විසි පහක් තිහක් එකට වැඩ කරලා හදාගත්ත සම්බන්ධතාවය උඩ ලැබිච්ච අයිතියක්.
5)හැබැයි මේ සමාගමෙන් නැතුව වෙන සමාගමකින් ඕන කෙනෙකුට මීට වඩා අඩු ගානට rapid antigen ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නලා ජාතික ඖෂධ අධිකාරියේ රෙජිස්ටර් කරලා දෙන්න පුළුවන්. දැනටමත් එහෙම ගෙන්නලා තමන් ලාභයක් විකුණ තියාගෙන විකුණන තව සමාගම් තියෙනවා. උදාහරණයක් තමයි krish international. වෙනත් අයෙකුට 1146 ට වඩා අඩු මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු කට්ටලයක් ගෙන්වීමට අයිතිය ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කමල් ජයසිංහ මහත්මා සාක්ෂි දරනවා. වෙනත් සමාගම් ලංකාවට මේවා ගෙන්වා ඇති නිසා මේ පිළිබඳ කිසිදු ඒකාධිකාරියක් නැති බව පැහැදිලි
5) 1146 ගානකට දෙන කට්ටලයන් දහයක් විතර පරීක්ෂණ කරන්න පුළුවන් කියලා තව අසත්‍ය කතාවක් කියනවා. කට්ටලයකින් කරන්න පුළුවන් එක රෝගියකුට එක පරීක්ෂණය යි. එක පරීක්ෂණයක් කරන WHO අනුමත මෙම රු 1146.22 ක කට්ටලයක් යනු
1. Test device with desiccant in individual foil pack
2. Buffer ( 1x9 ml / bottle )
3. Extraction tube
4. Extraction tube cap
5. Sterilized nasopharyngeal swab for sample collection
And for each 25
6.Possitive Control Swab
7. Negative Control Swab
8. Quick Reference Guide ( Nasopharyngeal)
9. Tube Rack
සියල්ල අන්තර්ගත යි
මීට අමතරව ෆේස්බුක් ආයතනය නිල වශයෙන් අනුමත කර ඇති තොරතුරු ගවේෂණය කරන කණ්ඩායම වන factcresendo ආයතනය මේ පිළිබඳව කළ සමීක්ෂණයක තොරතුරුත් පහත දැක්වෙනවා
මේවට පුකෙන් තමයි හිනා වෙන්න වෙන්නේ!!

Last edited: