සජිත් සහ සිලින්ඩර් පාක්ෂිකයන් චන්දය වර්ජනය කරන බැවින් ඉතා අඩු චන්ද සංඛ්‍යා වැඩි ප්‍රතිශතයක් ලෙස දිස්වීම වැලැක්විය නොහැක. එබැවින් සර්වජන බලය ප්‍රධාන විපක්ෂය හො, ආණ්ඩු පක්ෂය වීමට වැඩි ඉඩකඩක් ඇත. පොහොට්ටුව පවා කලින් චන්ද ප්‍රමානයටම 15% පමණ ප්‍රතිශතයක් ගැනීමට ඉඩ ඇත. පොහොට්ටුව, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමල සන්ධානය එකතු වී නව ආණ්ඩුව නිර්මාණය කිරීමට ඉඩ ඇත.
මාස දෙකකට අඩු කාලයක් තුල ප්‍රතික්ෂේපය ජනපති වහාමු දුරයෙන් ඉල්ලා අස් වන්න යැයි ගම්මම්පිල මාධ්‍ය සාකච්ඡාවක් තබමින් පැවසීමට සූදානම් වෙයි.
මාස දෙකකට අඩු කාලයක් තුල ප්‍රතික්ෂේපය ජනපති වහාමු දුරයෙන් ඉල්ලා අස් වන්න යැයි ගම්මම්පිල මාධ්‍ය සාකච්ඡාවක් තබමින් පැවසීමට සූදානම් වෙයි.