ඔව් මූ කලින් කිව්වා පවුලෙ සෙරම රජයෙ සෙවකයො ,
අපිට බස් තිබුණා මූට ඔනි උනෙත් බස් එකක් ගන්න ඒ නිසා.
ගෙදරින් විරුද්ධ උනාළු බස් ගන්නවාට මොකද බස් අරන් හිරවුණු නිසා.
තව තැනක කිව්වා ඌ වීදුරු කඩෙක වැඩ කරාළු,
ගරාජ් එකක සතියක් වැඩ කරාළු
මට අවුල මෙච්චර බස් තිබ්බ පවුලම රජයෙ සෙවකයො වෙච්ච පවුලක එකෙක් එහෙම අඩු වයසෙන් කඩවල් වල ගරාජ් වල වැඩට යනවාද ?
මූත් පචබාහුවක්.
ගම් වල උන්ට තියෙනවා නිධාන ගොඩදාන ,වල්ලපට්ට,කිඹුල් හූණො වගෙ ගොඩ යන ක්‍රම ඔනි තරම් .
ඔය වගෙ දේකින් මූ ගොඩ ගිහින් ඇත්තෙ.
මූ app හදනව කිය කිය දේශපාලුවොන්ගේ කුඩු සල්ලි සුදු කරන කතාවක් කියනව අනේ මන්ද බන්.කට්ටිය නිකමට පද හදන්නෙත් නෑ





