දිලින දක්ෂිල ' s life story

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔව් මූ කලින් කිව්වා පවුලෙ සෙරම රජයෙ සෙවකයො ,
    අපිට බස් තිබුණා මූට ඔනි උනෙත් බස් එකක් ගන්න ඒ නිසා.
    ගෙදරින් විරුද්ධ උනාළු බස් ගන්නවාට මොකද බස් අරන් හිරවුණු නිසා.
    තව තැනක කිව්වා ඌ වීදුරු කඩෙක වැඩ කරාළු,
    ගරාජ් එකක සතියක් වැඩ කරාළු
    මට අවුල මෙච්චර බස් තිබ්බ පවුලම රජයෙ සෙවකයො වෙච්ච පවුලක එකෙක් එහෙම අඩු වයසෙන් කඩවල් වල ගරාජ් වල වැඩට යනවාද ?
    මූත් පචබාහුවක්.

    ගම් වල උන්ට තියෙනවා නිධාන ගොඩදාන ,වල්ලපට්ට,කිඹුල් හූණො වගෙ ගොඩ යන ක්‍රම ඔනි තරම් .
    ඔය වගෙ දේකින් මූ ගොඩ ගිහින් ඇත්තෙ.

    මූ app හදනව කිය කිය දේශපාලුවොන්ගේ කුඩු සල්ලි සුදු කරන කතාවක් කියනව අනේ මන්ද බන්.කට්ටිය නිකමට පද හදන්නෙත් නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    It field එකේ ඉන්න ගෙ⁣ාඩක් එවුන් කියන්නේ ⁣මූගේ හොර බිස්නස් තියෙනව කියල

    වැරැද්දකුත් නැහැ බන් එහෙම හිතන එක. මෙච්චර රඟන්නෙ ඇයි?
    පටු අරමුණක් තියෙනවා .
    පොඩි උන්ව අන්දනවා.
    අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකත් එහෙමළුනෙ (ඔව් මාත් ඌ ගැන වර්ණනා කරා හරියට නොදැන )
    ඌත් පොඩි උන්ව ඇන්දුවාලු ලොකු පොරක් වගෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    වැරැද්දකුත් නැහැ බන් එහෙම හිතන එක. මෙච්චර රඟන්නෙ ඇයි?
    පටු අරමුණක් තියෙනවා .
    පොඩි උන්ව අන්දනවා.
    අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකත් එහෙමළුනෙ (ඔව් මාත් ඌ ගැන වර්ණනා කරා හරියට නොදැන )
    ඌත් පොඩි උන්ව ඇන්දුවාලු ලොකු පොරක් වගෙ.

    මොකද්ද චනුක්ස් ගෙ සීන් එක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    මූ app හදනව කිය කිය දේශපාලුවොන්ගේ කුඩු සල්ලි සුදු කරන කතාවක් කියනව අනේ මන්ද බන්.කට්ටිය නිකමට පද හදන්නෙත් නෑ

    ඔව් මූට මහින්දලා එක්ක පොඩි කනෙක්ෂන් එකක් තිබුණා.
    අර ප්‍රියාන් මැණික් කාරයත් එහෙමනෙ ?
    වැඩෙ කියන්නෙ මුන් සෙරම බුද්ධාගම ගාවගන්නෙ.
    මෙ පොඩි එකත් උගෙ වාහනෙ මහරහතුන් සීන් එකක් ප්‍රින්ට් කරලා තිබ්බා .ඕක වයිරල් උනා ටික කාලෙකට කලින්. එතනින් තමා මූ ජනප්‍රිය උනෙ ?
    මන් නම් කියන්නෙ මූ මනි ලොන්ඩරින් කරනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    ආ තව AL පන්ති යන කාලේ පන්ති කට් කරල සල්ලි එකතු කරල online බිස්නස් කරන හැටි ඉගෙන ගන්න පන්ති ගියා කිව්ව..ඊට පස්සේ කියනව අවුරුදු 17 න් prius එකක් ගත්ත කියල
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔව් මූට මහින්දලා එක්ක පොඩි කනෙක්ෂන් එකක් තිබුණා.
    අර ප්‍රියාන් මැණික් කාරයත් එහෙමනෙ ?
    වැඩෙ කියන්නෙ මුන් සෙරම බුද්ධාගම ගාවගන්නෙ.
    මෙ පොඩි එකත් උගෙ වාහනෙ මහරහතුන් සීන් එකක් ප්‍රින්ට් කරලා තිබ්බා .ඕක වයිරල් උනා ටික කාලෙකට කලින්. එතනින් තමා මූ ජනප්‍රිය උනෙ ?
    මන් නම් කියන්නෙ මූ මනි ලොන්ඩරින් කරනවා.

    අනිවාර්යයෙන්ම මූ මනි ලොන්ඩරින් කරනව.අර ලසා කියන ඩයල් එකත් එහෙමද.මූ මෙහෙම රගනව නම් අර code gen එකේ එකා කොහොම රගන්න එපාද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,494
    113
    my problem is why they want to be popular if they are doing scam things. Isn't it better to be silent.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,769
    113

    As long as he's not doing anything illegal or scam-my, who are we to judge? He may not be a hero to those in the tech field but he has successfully built an online business from what he has to offer. He may not be that acute with his tech skills but he has managed to sell and monetize what he has to offer - that's his strong-point.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    අනිවාර්යයෙන්ම මූ මනි ලොන්ඩරින් කරනව.අර ලසා කියන ඩයල් එකත් එහෙමද.මූ මෙහෙම රගනව නම් අර code gen එකේ එකා කොහොම රගන්න එපාද
    ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්‍රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
    ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
    පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
    පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
    ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
    පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී දෙන ටෙම්පලෙට් එකක්.:rofl:
    මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ? :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    As long as he's not doing anything illegal or scam-my, who are we to judge? He may not be a hero to those in the tech field but he has successfully built an online business from what he has to offer. He may not be that acute with his tech skills but he has managed to sell and monetize what he has to offer - that's his strong-point.

    මන් කිව්වෙ ඌ පොඩි උන්ව අන්දනවා කියල .ඌ ඉලීගල් දෙයක් කරලා නැහැ මෙ වෙනකන් .
    ගොඩාක් උන් රඟන්න පොඩි උන් අතර පොරක් වෙන්න.
    පොඩි උන් කැමති සල්ලිකාර දෙවල් බලන්න කතාකරන්න ටෙක් ගැණ අමුතු දෙවල් ගැන අහන්න.
    චනුක්ස් කරෙත් පොඩි උන්ව අන්දපු එක. මෙ ඔන්ලයින් සල්ලිකාරයො ටික කරන්නෙත් ඒක.
    යු ටියුබ් වීඩියොස් කරන උනුත් සමහරු එක්ස්පෙන්සිව් දෙවල් ප්‍රමොට් කරන්නෙ ඇයි ? පොඩි උන්ව අන්ද ගන්න .

    Remember this ?

    who controls kids ,controls internet :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මූ හොද මාර්කටර් කෙනෙක්. මූ කරන්නේ මූගේ වත්කම් පෙන්නල අනිත් උන්ට උගේ මැගසින් එක විකුනන එක ඌ වගේ වෙන්න. ආගම ඔලුව උඩ තියන් ඉන්නෙ අර මැනික් කාරය වගේ ඒකෙන් ඌට ආගම අදහන උන්ගෙන් ප්‍රොටෙක්ෂන් එක ලැබෙන නිසා.

    මූ අර ලැම්බො එකක් ගත්ත කියල කිව්වෙ අමු බොරුවක්. මූට ඇති ලැම්බො එකක් නෑ. :rofl: ඒකත් බොරුවට දැම්මේ මූව මාකට් කරන්න.

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්‍රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
    ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
    පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
    පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
    ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
    පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී දෙන ටෙම්පලෙට් එකක්.:rofl:
    මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ? :lol:

    මේකනම් මහ ගූ පොයින්ට් එකක් බන්. ඒ ඇයි කියල තේරෙන්නැත්නම් කරන්න දෙයක් නෑ :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,769
    113
    මන් කිව්වෙ ඌ පොඩි උන්ව අන්දනවා කියල .ඌ ඉලීගල් දෙයක් කරලා නැහැ මෙ වෙනකන් .
    ගොඩාක් උන් රඟන්න පොඩි උන් අතර පොරක් වෙන්න.
    පොඩි උන් කැමති සල්ලිකාර දෙවල් බලන්න කතාකරන්න ටෙක් ගැණ අමුතු දෙවල් ගැන අහන්න.
    චනුක්ස් කරෙත් පොඩි උන්ව අන්දපු එක. මෙ ඔන්ලයින් සල්ලිකාරයො ටික කරන්නෙත් ඒක.
    යු ටියුබ් වීඩියොස් කරන උනුත් සමහරු එක්ස්පෙන්සිව් දෙවල් ප්‍රමොට් කරන්නෙ ඇයි ? පොඩි උන්ව අන්ද ගන්න .

    Remember this ?

    who controls kids ,controls internet :P

    hari bung... eka hari..namuth chanux kiyena ekata brand ekak tiyenewa pennanne....
    u scammy na kiyena eke kiwwe...chanux market eke opportunity ekak dakela eka pawichchi kera...u tech paththen porak kiyela mama kiyanne na..

    eeta wenas me scene....salli pennala ...hari haman brand ekak hari kerapu deyak kelin kiyanna beri nan ethana podi awulak tiyenewa...mama kalin thread ekekath kiyela tiyenewa meka..:cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    මේ පොඩි එකාගේ ගෙවල් පැත්තේ උන් නම් කියන්නේ මූ මීටත් වඩා පොඩි කාලේ අම්මට තාත්තට කුණුහරුපෙන් බැන බැන ගේ වටේ හෙළුවෙන් දිව්වා කියල. අනේ මන්දා ඔව්වයේ ඇත්ත නැත්ත.හැබැයි දැන් නම් කළුතර බෝධිය ගාවින් යනකොට වාහනෙන් බැහැලා සේරෙප්පුත් ගලවලා දණගහල මහපාරේම වඳිනවා කියල දැකපු උන් කියනවා. කොහොම හරි අම්ම තාත්ත රජයේ සේවකයෝ නම් නෙමෙයි. තාත්ත නම් මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල එකෙක් කිව්වා, ඒකත් ඇත්ත නැත්ත නොදනී. :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    මේ පොඩි එකාගේ ගෙවල් පැත්තේ උන් නම් කියන්නේ මූ මීටත් වඩා පොඩි කාලේ අම්මට තාත්තට කුණුහරුපෙන් බැන බැන ගේ වටේ හෙළුවෙන් දිව්වා කියල. අනේ මන්දා ඔව්වයේ ඇත්ත නැත්ත.හැබැයි දැන් නම් කළුතර බෝධිය ගාවින් යනකොට වාහනෙන් බැහැලා සේරෙප්පුත් ගලවලා දණගහල මහපාරේම වඳිනවා කියල දැකපු උන් කියනවා. කොහොම හරි අම්ම තාත්ත රජයේ සේවකයෝ නම් නෙමෙයි. තාත්ත නම් මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල එකෙක් කිව්වා, ඒකත් ඇත්ත නැත්ත නොදනී. :baffled:
    අනෙ මන්දා බන් .මෙව්වා ඇත්තද කියල?
    මට පෙන්නෙ මූ රැඟිල්ලක් කරන්නෙ එහෙනම් :lol:

    ඔය ඕනවාට වඩා භක්තිය පෙන්වන්නෙ පන්සල් යන්නෙ හෙන මජර පොරවල් මචං. හිතෙ තියෙනවානෙ හොරකම.