දිවංගත මැතිඳුන්ගේ දේහය ආරච්චිකට්ටුවට....

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113

    සනත් නිශාන්ත රාත‍්‍රියේ කොළඹ ආවේ පුත්තලමේ නිවස අරගලකරුවන් පිච්චූ නිසා.. අනතුරු වුනේ ඒ ගමනේදී..

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අනතුර සිදුවූදා රාත්‍රියේ කොළඹ බලා ආවේ ඔහුට පුත්තලම ප්‍රදේශයේ නවතා ගැනීමට නිවසක් නැති නිසා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පුත්තලමේ තිබූ ඔහුගේ නිවස අරගලකරුවන් විසින් ගිනි තැබූ බවද ඔහු සිහිපත් කරයි.

    සනත් නිසාන්ත මහතා එදින පුත්තලමේ සහ කුරුණෑගල ප්‍රදේශවල තිබූ ආරාධනා දෙකකට සහභාගි වීමෙන් අනතුරුව රාත්‍රියේ කොළඹ පැමිණි බවත් අනතුර සිදුවූයේ එම ගමනේදී ඔහු සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,851
    113
    හම්මෝ යකෝ තප්පර 56 ගැනී අඩන්නේ 29 වෙනිදා මුගෙන් චෙක් එක ගන්න යන්න බැරි වෙනවා කියල.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පට්ට වෙසියෙක්.
    මම නම් පෙට්ටියෙන් නැගිටලා කනට ගහන්නේ.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිනට කන වේස බයි නාකිච්චියොයි වේස බයි පකයොයි අඬනවා 😹 😹 😹

    fb_img_16668376979240122-jpg.190862
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත

    සනත් නිශාන්ත රාත‍්‍රියේ කොළඹ ආවේ පුත්තලමේ නිවස අරගලකරුවන් පිච්චූ නිසා.. අනතුරු වුනේ ඒ ගමනේදී..

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අනතුර සිදුවූදා රාත්‍රියේ කොළඹ බලා ආවේ ඔහුට පුත්තලම ප්‍රදේශයේ නවතා ගැනීමට නිවසක් නැති නිසා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පුත්තලමේ තිබූ ඔහුගේ නිවස අරගලකරුවන් විසින් ගිනි තැබූ බවද ඔහු සිහිපත් කරයි.

    සනත් නිසාන්ත මහතා එදින පුත්තලමේ සහ කුරුණෑගල ප්‍රදේශවල තිබූ ආරාධනා දෙකකට සහභාගි වීමෙන් අනතුරුව රාත්‍රියේ කොළඹ පැමිණි බවත් අනතුර සිදුවූයේ එම ගමනේදී ඔහු සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.
    ඉකමනට කොලඹ ගෙවල් දෙන්න ඕනේ ඇමතිවරුනට මෙහෙම මැරෙන්න ගියොත් කැබිනට් එක කරන්න කට්ටිය නැති වෙයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    pohottu ponnayo lankawa watenma bus dala senaga gennai. ita passe eka wikunan kai chanda thiyenawa janathawa thawama pohottuwata kiyala
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    අපෝ බන් තැරි දාර ගමේ බත් තම්බ තම්බ ඉන්න ගෙරි බයියෝ දැකලා ගූ ගියා...!!
     
    • Like
    Reactions: Ryan08 and Cypress

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,471
    113
    හම්මෝ යකෝ තප්පර 56 ගැනී අඩන්නේ 29 වෙනිදා මුගෙන් චෙක් එක ගන්න යන්න බැරි වෙනවා කියල.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පට්ට වෙසියෙක්.
    මම නම් පෙට්ටියෙන් නැගිටලා කනට ගහන්නේ.
    ඔව් යකෝ...අම්මෝ ආතල්...
    29 නේ චෙක් එක ගන්න හිටියෙ 😭😭😂😭😂😂😭😭
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කවුද බන් අර රැවුල් කාරයෝ දෙන්නා?
    මමත් මුලින්ම හිතුවේ අර fb එකේ ඉන්න රජතුමා කියන එකා කියලා... ඌ නෙමෙයි... මුගේ ගාව හිටපු ච්ක්ගොලයෝ දෙන්නෙක් ද කොහෙද....

    කොහොමත් ඔය ඇමතිලා ගමේ අටෝනවා නේ "පදනම" කියල එකක්... එක බාරව ඉන්නේ ඔය වගේ උන් තමයි .... ඔය පෙට්ටිය පිටිපස්සේ අපු සිබිආර් සෙට් එකත් එන්නේ එහෙමයි....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,471
    113
    මමත් මුලින්ම හිතුවේ අර fb එකේ ඉන්න රජතුමා කියන එකා කියලා... ඌ නෙමෙයි... මුගේ ගාව හිටපු ච්ක්ගොලයෝ දෙන්නෙක් ද කොහෙද....

    කොහොමත් ඔය ඇමතිලා ගමේ අටෝනවා නේ "පදනම" කියල එකක්... එක බාරව ඉන්නේ ඔය වගේ උන් තමයි .... ඔය පෙට්ටිය පිටිපස්සේ අපු සිබිආර් සෙට් එකත් එන්නේ එහෙමයි....
    ඌත් මුගේ සල්ලි හෝදපු එකෙක් කියනවා නේද