දිවයිනට ගේමක් දෙමු....!!!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e eka eka ratawalane me lankawa:growl:
    ලංකාවෙ කියලා වෙනසක් නෑ. මතක ඇති කාලෙක ඉඳන් අප්‍රේල් පලවෙනිදාට පත්තර වල බොරුවක් දානවා. පත්තර වල විතරක් නෙමෙයි රේඩියෝ වලත් ලනු දෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හි හි... ඒකතමයි පත්තර කලාව. මිනිස්සුන් ලෙහෙසියෙන් නොසිතන දෙයක් දාන්න ඕනෙ:D ඇස් ඇදිල යන්න:cool:
    පේන හැටියට මාර විදිහට යුරාජ් අයියා අහු වෙලා වගේ :D:D

    Anee ow nee malli..... Api ithin oyala, windows8 laa wagee degree karalaa nahaneee..... :no: SORRY hodeee..... :D :)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලංකාවෙ කියලා වෙනසක් නෑ. මතක ඇති කාලෙක ඉඳන් අප්‍රේල් පලවෙනිදාට පත්තර වල බොරුවක් දානවා. පත්තර වල විතරක් නෙමෙයි රේඩියෝ වලත් ලනු දෙනවා.

    ලණු දුන්නට කමක් නැ..බන්... ඒත් මේ වගේ ගොන් Joke හින්දා... Final එකේ ටිකට් කියලා Print කරලා වික්කා නම්....

    අනිත් අතට.. කොහමත් ත්‍රස්තවාදි තර්ජන තියෙන හින්දා... මිනිස්සුන්ව මෝඩයා කරන්න ලේසියි... ලංකාවේ මිනිස්සු මැච් එකක් තමන්ගේ රටේ තියෙනවා බලන්න තියෙන අසාව... පාවිච්ච් කරලා විහිලුවක් කරන එකයි වැරැද්ද.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Anee ow nee malli..... Api ithin oyala, windows8 laa wagee degree karalaa nahaneee..... :no: SORRY hodeee..... :D :)
    :O:O ජනේල අටක් කොහොමද මේකට සම්බන්ද උනේ:eek::eek:
    අප්පා.. අප්‍රේල් පලවෙනිදා හොදට සමරලා වගේ යුරාජ් අයියා ආව් ආව්:D
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    හි හි... ඒකතමයි පත්තර කලාව. මිනිස්සුන් ලෙහෙසියෙන් නොසිතන දෙයක් දාන්න ඕනෙ:D ඇස් ඇදිල යන්න:cool:
    පේන හැටියට මාර විදිහට යුරාජ් අයියා අහු වෙලා වගේ :D:D

    :yes:

    mu modaya wela dan lajjawa waha ganna diwayinata baninawa.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් සිරසේ කිව්වා බං මැතිව්ස් ගහන්නේ නෑ කියලා. රන්දිව් ලු ඒ වෙනුවට. අපරාදේ මැතිව්ස් :(:(

    ඕෆ් ටොපික්:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ලණු දුන්නට කමක් නැ..බන්... ඒත් මේ වගේ ගොන් Joke හින්දා... Final එකේ ටිකට් කියලා Print කරලා වික්කා නම්....

    අනිත් අතට.. කොහමත් ත්‍රස්තවාදි තර්ජන තියෙන හින්දා... මිනිස්සුන්ව මෝඩයා කරන්න ලේසියි... ලංකාවේ මිනිස්සු මැච් එකක් තමන්ගේ රටේ තියෙනවා බලන්න තියෙන අසාව... පාවිච්ච් කරලා විහිලුවක් කරන එකයි වැරැද්ද.
    ඒ පත්තරේම තියෙනවා ජනාදිපති මැච්එක බලන්න ඉන්දියාවෙ යනවා කියලා. ලංකාවෙ නං මැච් එක ගහන්නෙ ඒක බලන්න ඉන්දියාවට යන්නෙ මොනවටද ?
    ඕක කියවන ඕන කෙනෙකුට තේරෙනවා ඔය පල්වෙනිදාට දාපු ලනුවක් කියලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :O:O ජනේල අටක් කොහොමද මේකට සම්බන්ද උනේ:eek::eek:
    අප්පා.. අප්‍රේල් පලවෙනිදා හොදට සමරලා වගේ යුරාජ් අයියා ආව් ආව්:D

    Man kiuwee ithin Elakiri eke degree thiyena ayata enne Windows8 witharai neee..... Akai.... :D

    :yes:

    mu modaya wela dan lajjawa waha ganna diwayinata baninawa.

    Ah mee enne awilla Windows8 wenuwata kenek..... :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :yes:

    mu modaya wela dan lajjawa waha ganna diwayinata baninawa.

    උඹ මගෙන් මුකුත් නාහ පැත්තකට වෙලා හිටු
    6.gif
    නක දී පුසින්න එනවා
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඒ පත්තරේම තියෙනවා ජනාදිපති මැච්එක බලන්න ඉන්දියාවෙ යනවා කියලා. ලංකාවෙ නං මැච් එක ගහන්නෙ ඒක බලන්න ඉන්දියාවට යන්නෙ මොනවටද ?
    ඕක කියවන ඕන කෙනෙකුට තේරෙනවා ඔය පල්වෙනිදාට දාපු ලනුවක් කියලා.

    ඕක පත්තරේ කියවපු මැන්ස් කෙනෙක් දන්නවා... මම උදේ රැපවාහිනි එකේ පත්තර විස්තර කියන Program එක බැලුවේ.. ඒවා බලපු උන් දන්නේ.. Headline එක විතරනේ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැන් සිරසේ කිව්වා බං මැතිව්ස් ගහන්නේ නෑ කියලා. රන්දිව් ලු ඒ වෙනුවට. අපරාදේ මැතිව්ස් :(:(

    ඕෆ් ටොපික්:lol:

    මේකත් සිරසේ අනුග්‍රහයෙන් දෙන බයිටක්ද... දන්නේ නැ. :confused::confused::confused:
     
    muni273

    Member
    May 31, 2007
    104
    14
    0
    1. I remember once an FM Channel was closed down due to a April Foll Joke. Does anyone remember what they tell ? This happened when Mrs. Bandaranayaka was in power. Unfortunately I do not remember the channel and news exactly.

    2. SLBC announcer has once on a April fool day has reported that the government is canceling Rs. 100 notes and asked public to change the Rs 100 bills in to other bills. This had created public havoc and then Government made an announcement telling that it is not true. The announcer was punished for that.

    3. Is April Fool Day one of our National Day ? It is not. So Main stream media has a big responsibility when doing things like this.

    4. As the article says in the second page, Indian government may take this seriously. Now they are finding faults with us. Even a matter like this from a National paper involving Indian security given the situation is not so good.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕෆ් ටොපික්:lol:
    දැං මේක කොහොමත් ඕෆ් ටොපික් යයි. එක එක අයට කඩේ යන කීප දෙනෙක් පාරෙදි හම්බුවෙලා ඔන්න. :lol: