ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව්‍ය ඩිජිටල්කරණිය වැඩසටහනේ අදියර 10 කින් සමන්විත වැඩසටහනේ 1 වන අදියරය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති ලොව ප්‍රකට Bandwidth Provider සමාගමක් වන Zayo සමග අත් වැල් බැඳ ගැනීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අන්තර්ජාලයේ වේගය 300 Mbps දක්වා වර්ධනය වී ඇත. මෙවැනි වේගයක් ඇමරිකාවේ වොෂින්ටන් හි ආරම්භක වේගයට සමාන වේ.
ඔබ ජාලයේ වේගය පරික්ෂා කරනවිට WiFi ආකාරයට පරික්ෂා කිරීමෙන් වලකින්න. ඔබගේ රවුටරය 5ghz සහ WiFi 6 නොමැතිනම් වයර්ලස් ආකාරයට නව වේගය අත්පත් කරගත නොහැක. මේ සඳහා විකල්ප දෙකක් ඇත.
1. වයර් ආධාරයෙන් Ethernet Cable පරික්ෂා කරන්න
2. ඔබගේ උපාංග 100 Mbps වලට වඩා ඉහල අගයක් සඳහා සහය දක්වයි නම් WiFi 6 Ghz Dual Band Router එකක් හරහා පරික්ෂා කරන්න.
mage thama parana speed ekami