දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අන්තර්ජාලයේ වේගය 300 Mbps දක්වා වර්ධනය වී ඇත

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    R.d37eae6a2e9104826a96fe148296685c




    ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව්‍ය ඩිජිටල්කරණිය වැඩසටහනේ අදියර 10 කින් සමන්විත වැඩසටහනේ 1 වන අදියරය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති ලොව ප්‍රකට Bandwidth Provider සමාගමක් වන Zayo සමග අත් වැල් බැඳ ගැනීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අන්තර්ජාලයේ වේගය 300 Mbps දක්වා වර්ධනය වී ඇත. මෙවැනි වේගයක් ඇමරිකාවේ වොෂින්ටන් හි ආරම්භක වේගයට සමාන වේ.

    ඔබ ජාලයේ වේගය පරික්ෂා කරනවිට WiFi ආකාරයට පරික්ෂා කිරීමෙන් වලකින්න. ඔබගේ රවුටරය 5ghz සහ WiFi 6 නොමැතිනම් වයර්ලස් ආකාරයට නව වේගය අත්පත් කරගත නොහැක. මේ සඳහා විකල්ප දෙකක් ඇත.

    1. වයර් ආධාරයෙන් Ethernet Cable පරික්ෂා කරන්න

    2. ඔබගේ උපාංග 100 Mbps වලට වඩා ඉහල අගයක් සඳහා සහය දක්වයි නම් WiFi 6 Ghz Dual Band Router එකක් හරහා පරික්ෂා කරන්න.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව්‍ය ඩිජිටල්කරණිය වැඩසටහනේ අදියර 10 කින් සමන්විත වැඩසටහනේ 1 වන අදියරය යටතේ
    එතුමට බුදුබව අත්වෙන්න ඕනෙ. එතුමව ජනතාව පත්කරපු දවසෙ ඉදන් දිවා රෑ නොබල රට වටේම පාරෙ කානු කපල අලුත් ෆයිබර් කේබල් දැම්ම. එතුම ඒ දවස්වල දුන්න ෆ්රී වයි-ෆයි එකෙන් තමා ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එන්න අපිට වාසනාව හම්බුනේ, දැන් අපිට කොම්පියුටර් එකෙනුත් ඉන්ටර්නෙට් එන්න පුලුවන්.