දිවයින පුරා පැතිර යන අක්ෂි රෝගයක් - රෝග ලක්&#3

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිවයින පුරා පැතිර යන අක්ෂි රෝගයක් - රෝග ලක්&#3

    දිවයින පුරා පැතිර යන අක්ෂි රෝගයක් සම්බන්ධයෙන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

    ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ, රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි.

    එසේම ඇස්වලින් කඳුළු ගැලීම, ඇස් රතුවීම, කබ ගැලීම සහ ඇස්වල වේදනාව වැනි රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙසද ඇය මහජනතාවට දැනුම් දෙනවා.

    මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති ව්‍යවහාරික විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය හා තාක්ෂණ විද්‍යා පීඨ හතරයි.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මගෙත් ටික දවසක ඉදන් කබ ගලන්න ගත්ත.උදේට ඇස් අරින්න බෑ.කකියනවා.දැන් නම් නෑ.සෙම් අමාරුවකුත් එක්ක හැදුනේ.

    Bump
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Death.jpg
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0


    මටනම් හිතෙන්නේ පිටරට කුණු ගෙනත් බෑවා වගේ එක එක වයිරස් ව්‍යාප්ත කරනවද දන්නේ නෑ බෙහෙත් ටෙස්ට් කරන්න...ඔය අප්‍රිකානු රටවල එහෙම කරනවා අහලා ඇතිනේ...මේකත් දැන් අප්‍රිකාවටත් අන්තයි....කන්න තියෙන්නේ ඔක්කොම වහ...බොන්න තියෙන්නේ ජරා බෙහෙත්...හැදෙන්නේ හොයාගන්න බැරි ලෙඩ....ඉන්න හිතෙන රටක්ලුනේ ඒ උනාට..
    අනේ හුකේ නන්නානේ .....