දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්..🔴🔴

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,164
    27,616
    113
    අප්පා ලොකේ හොඳම විනයගරුකම හමුදාවේ අට පාස් රෙනවිරුවෙක් ලු. නොදැක්කා වගේ යන්න ඕනේ. නැත්නම් අඩුකුලේ බයියෝ කුලප්පු වෙනවා. :rofl:
     

    gama22

    Well-known member
  • ගංජ ගහපු ජෙප්පෙක් ලියපු ඵකම හෑල්ල ජෙප්පෝ දාගෙන යනවා ඒ පාර හැමතැනම..😂😂

    ඵහෙන් කියනවා ඵල්ලුම් ගහ ගේන්න ඕනලු..හැබැයි සිරිසේන ඵල්ලුම් ගහ ගේන්න හදනකොට විරුද්ධව කෑගැහුවේ මාලිමා ජෙප්පොම තමයි ඒ දවස්වල.දැන් මැරිල ඉපදිලා වගේ සිල්වත් ජෙප්පෝ..😂😂
    බොරු දාන්න එපා උට්ටෝ......
    ස්ත්‍රී දුශකයන්ට ජනාධිපති සමාව දුන්නේ කවුද බං?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඊයෙ මම තව උබේ මැසේජ් එකක් කෝට් කරා. ඒකෙත් ඒවගේ දෙයක් අදහස් වෙලා තිබ්බෙ අහම්බෙන් වගේ. :yes:

    අහම්බෙන් ගොඩක් දේවල් වෙනව බන් දැන්.
    බටලන්ද උඩ එන කාලෙක, ඉන්ටනැෂනල් පචවීම් වෙන කාලෙක වෙන එක තමයි ලොකුම අහම්බෙ. 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අහම්බෙන් ගොඩක් දේවල් වෙනව බන් දැන්.
    බටලන්ද උඩ එන කාලෙක, ඉන්ටනැෂනල් පචවීම් වෙන කාලෙක වෙන එක තමයි ලොකුම අහම්බෙ. 🤭
    උබ කියන පොයින්ට් ඒක හෙන අවුල් ඒ උනාට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    According to delusional Jeppos, everyone is trying to plot against them. That is also a sign of your excessive inferiority complex .

    ඉහි ඉහි ඉහි බයියා

    උබ කියන පොයින්ට් ඒක හෙන අවුල් ඒ උනාට.

    අවුල් කිව්වෙ?
    ------ Post added on Mar 12, 2025 at 10:25 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඉහි ඉහි ඉහි බයියා



    අවුල් කිව්වෙ?
    ------ Post added on Mar 12, 2025 at 10:25 AM
    ඒකෙන් අදහස් වෙන්නෙ නිකං ඒ මනුස්සයා හිතා මතා කරගත්තා වගේ දෙයක්.
     
    • Like
    Reactions: War Fighter

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔

    1. දොස්තර වර්ජනයක්
    2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක්
    3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක්
    4. ජාතික ආරක්ෂාව අනතුරේ
    5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව යටගහන්න අවස්ථාවක්

    මේ ඔක්කොම එකට එනවා. හරිම අහම්බයක්. 🤔😱
    සේම් තියරි according ටු ජෙබයි ලොජික්ස්

    1. සෙව්වන්දිව ආණ්ඩුවට හොයාගන බැරිව තැටමීම
    2. මේස පන්දුවා හොයාගන්න බැරිව ආණ්ඩුව තැටමීම
    3. මහින්දයාව යවාගන්න බැරි 2/3 ආන්ඩුවෙ නොහැකියාව

    හරිම පුදුමයි නේද මේ ඔක්කොම පෝලිමේ එද්දි ඒවා යට ගහන්න අලුත් අලුත් මාතෘකා එලියට එන එක?හරිම අහම්බයක්
     
    • Like
    Reactions: War Fighter